Richmo Cateres

Richmo Cateres අපට පුරුදු අපේම රස රිච්මෝ කේටර්ස්

කොස්දූව, හප්පාවන, වංචාවල

2026 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සෞභාග්‍යය උදාකරන සියලු පැතුම් ඉටුවන, නිරෝගී වාසනාවන්ත නව වසරක් වේවා..!
13/04/2026

2026 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද
සෞභාග්‍යය උදාකරන සියලු පැතුම් ඉටුවන, නිරෝගී වාසනාවන්ත නව වසරක් වේවා..!


08/03/2026
🌸🌼 ලෝක කාන්තා දිනය අදයි! 🌸🌼ලෝකය ලස්සන කරන මෘදු හදවතක් තියෙනවා නම්එය බොහෝ වෙලාවට කාන්තාවකගේ හදවතක්.අම්මා ලෙස ජීවිතයක් දෙන...
08/03/2026

🌸🌼 ලෝක කාන්තා දිනය අදයි! 🌸🌼

ලෝකය ලස්සන කරන මෘදු හදවතක් තියෙනවා නම්
එය බොහෝ වෙලාවට කාන්තාවකගේ හදවතක්.

අම්මා ලෙස ජීවිතයක් දෙනවා…
දියණියක් ලෙස ආදරය පුරවනවා…
සහෝදරියක් ලෙස සෙනෙහස බෙදනවා…
සහ සතුරන්ටත් කරුණාවෙන් සලකනවා.

සැබෑ ශක්තිය කියන්නේ ශබ්දයෙන් නොව
ආදරයෙන්, කැපවීමෙන්, සහ ඉවසීමෙන් ලෝකය වෙනස් කරන
කාන්තාවගේ හදවතයි.
ඇයව නිරතුරුවම ආරක්ෂා කරමු. නිරතුරුවම ගරු කරමු.

ලෝකයම ආලෝකමත් කරන
සියලු කාන්තාවන්ට
සුභ ලෝක කාන්තා දිනයක්! 💐♥️
Happy Women's Day♥️🌹

ගොඩක් ස්තූතියි සර්..
04/03/2026

ගොඩක් ස්තූතියි සර්..

ස්තූතියි නංගි ඔයාට..❤
26/02/2026

ස්තූතියි නංගි ඔයාට..❤

රස, ගුණාත්මකභාවය සහ පිරිසිදුකම එකට ලබාගන්න ඕනේ නම්, පිටරටට ගෙනියන්නත් විශ්වාසයෙන් තේරිය හැකි ගාල්ලේ එකම තැන නම් ඉතිං Richmo Cateres තමයි.

Thank you so much akka.

කිසිම අපහසුතාවයකින් තොරව ඔයාලා හදලා දීපු සියලූම කෑම වර්ග අපිත් එක්කම රටට ආවා.

Highly recommend🫶🫶🫶

16/02/2026

Nyd de videoer og den musik, du holder af, upload originalt indhold, og del det hele med venner, familie og verden på YouTube.

අපට පුරුදු අපේම රස...Richmo Cateres වෙතින්, ඔබේ එළිමහන් උත්සව අවස්තාවන්ට අවශ්‍ය සියලුම ආහාරපාන වගකීමක් සහිතව විශ්වාසවන්ත...
01/02/2026

අපට පුරුදු අපේම රස...

Richmo Cateres වෙතින්, ඔබේ එළිමහන් උත්සව අවස්තාවන්ට අවශ්‍ය සියලුම ආහාරපාන වගකීමක් සහිතව විශ්වාසවන්ත සාදාරණ මිල ගනන් යටතේ ලබා ගැනීමේ හැකියාව දැන් ඔබට...

තෝරා ගත හැකි පැකේජ කිහිපයක්ම සමග වඩාත් සෞඛ්‍යාරක්ෂිතව කෘතිම රස කාරක වලින් තොරව පළපුරුදු සුහදශීලි සේවය ඔබට ලබා ගත හැක.

ඔබේ නිවසේ හෝ ආයතනයේ පවත්වන්නන්ට නියමිත,

- මංගල උත්සව
- උපන්දින සාද සහ පවුලේ විශේෂ අවස්තා
- ප්‍රිය සම්භාෂණ සහ කාර්යාලීය සුහද හමු
- දානමය පිංකම්

ඇතුලු ඕනෑම උත්සව අවස්ථාවකට Catering Services...

අදම ඇණවුම් කරන්න
Call us today for your orders
☎ 0766218837 / 0772421443

සැමට පින්බර නවම් පෝය දිනයක් වේවා! සාමය, සතුට සහ ප්‍රඥාව පිරි උතුම් දහම් මඟක ගමන් කිරීමට මෙම පොහොය දිනය ආශිර්වාදයක් වේවා....
01/02/2026

සැමට පින්බර නවම් පෝය දිනයක් වේවා! සාමය, සතුට සහ ප්‍රඥාව පිරි උතුම් දහම් මඟක ගමන් කිරීමට මෙම පොහොය දිනය ආශිර්වාදයක් වේවා. 🙏✨
Wishing everyone a blessed Nawam Poya Day! May this holy day bring peace, happiness, and the wisdom to walk the path of Dhamma. 🙏✨

18/01/2026

සුබ උදෑසනක්..♥️

17/01/2026

හැමෝම කැමති ❤️ හැමෝම රස කර කර කන අපේ කහ බත් එක 👌👌
ඔයා තාම රස බැලුවේ නැද්ද 😍😍

☎️ 0766218837 / 0772421443

Address

Kosduwa, Happawana, Wanchawala
Galle

Alerts

Be the first to know and let us send you an email when Richmo Cateres posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Richmo Cateres:

Share