PAY EATS

PAY EATS Every Ones Warmly Welcome To MACHE

Hellow Dear Valuable Customers This is The New PAY EATS Interface in Our Street Food MissionFrom Every Tuesday to Sunday...
16/08/2023

Hellow
Dear Valuable Customers
This is The New PAY EATS Interface in Our Street Food Mission
From Every Tuesday to Sunday
We Starting 4.00 P.M
Every Monday Our Street Shop Will Be Closed
Please Come & Taste Our Real Feel with
ourDelicious.❤️

Location:Dewata Colour Light Infront of Fairway Sunset Building.
You Can't find Search The Google Map.

            විඩාබර සවස් යාමයේ,Street Food වගේ වෙනම Concept එකකින් ▪️පොල් රොටි එක්ක බඩ පැලෙන්න කන්න....▪️ඌරැ මස්,චිකන් කර...
10/06/2023



විඩාබර සවස් යාමයේ,
Street Food වගේ වෙනම Concept එකකින්

▪️පොල් රොටි එක්ක බඩ පැලෙන්න කන්න....
▪️ඌරැ මස්,චිකන් කරි,හතු කරි (mushroom)
▪️රසම රස නයි විස ලුණු මිරිස් සමිබල
▪️කොචිචි මිරිස් සමිබල

▪️උණු උණු රසම රස Chai තේ එකකුත් එක්ක කාලා බීලා යන්න එන්න අප වෙත......

◼️Location:Dewata Colour Light
එක ලග dinemore
එක ඉස්සරහම
අපි ඉන්නවා Beach එක පැත්තේ
PAY EATS ' FOOD TRUCK' එකෙන්...........

🟥ඔබට ඇණවුමි කිරීමට අවශ්‍ය නමි:+94775897039
🟥Delivery සේවය ද සමග.

◼️කොපි කල හැක නමුත් රස සම කල නොහැක.....

Evening Time We Surve Roti With Meat Curries
26/05/2023

Evening Time We Surve Roti With Meat Curries

විඩාබර සවස් යාමයේ,පොල් රොටි,ඌරැ මස්,චිකන් කරි,හතු කරි (mushroom)සමගඋණු උණු රසම තේ එකකුත් එක්ක කාලා බීලා යන්න එන්න අප වෙත...
24/05/2023

විඩාබර සවස් යාමයේ,
පොල් රොටි,
ඌරැ මස්,චිකන් කරි,හතු කරි (mushroom)
සමග
උණු උණු රසම තේ එකකුත් එක්ක කාලා බීලා යන්න එන්න අප වෙත

◼️Location:Dewata Colour Light
එක ලග dinemore
එක ඉස්සරහම
අපි ඉන්නවා

නැවතත් ඇරයුම ඔබ වෙත.......

▪️අපේ කමට                        ▪️ ගමේ රසට                         ▪️ ගෙදර විදියටම                                     ...
02/05/2023

▪️අපේ කමට
▪️ ගමේ රසට
▪️ ගෙදර විදියටම

🔺කෙසෙල් කොලේ🔺
බත් කන්න කැමතිද……

🔺ඔබට හෝ ඔබගේ කාර්යාලයේ හෝ ඔනෑම ආයතනයකට අවශ්‍ය දහවල් කෑම (Rice&Curry) අප ඔබගේ ආයතනයට ගෙනවිත් දීමට සූදානමි.ඔබ කල යුත්තේ උදෑසන 10.30 පෙර ඔබගේ ඇණවුම හෝ ඔබ ආයතනයේ ඇති සියලු ඇණවුමි එකතු කර අප වෙත ලබා දෙන්න,අප ඔබ සිටින ස්ථානයටම ගෙනවිත් ලබා දෙන්නමි.ඉතා සුමිහිරි රසකින් සහ පිරිසිදුව,රසකාරක රහිතව ආහාර සියල්ල නිපදවෙන බවත් ඔබව දැනුවත් කරමු.

**අප වෙත ඔබගේ ඇණවුම ලබා දෙන්න**

0️⃣7️⃣7️⃣5️⃣8️⃣9️⃣7️⃣0️⃣3️⃣9️⃣

▪️රයිස් & කරි (චිකන්) =380/-
▪️රයිස් & කරි (මාළු ) =350/-
▪️රයිස් & කරි (බිත්තර) =300/-
▪️රයිස් & කරි (එළවළු) =250/-

▪️ℙ𝔸𝕐𝔼𝔸𝕋𝕊▪️

▪️Rice & Curry (Chicken)=380/-
▪️Rice & Curry (Fish) =350/-
▪️Rice & Curry (EGG) =300/-
▪️Rice & Curry (Vege) =250/-

____________________________________
𝕊𝕡𝕖𝕔𝕚𝕒𝕝𝕝𝕪 ℕ𝕠𝕥𝕚𝕔𝕖𝕕

🔺ඔබගේ නිවසේ යමි සුවිශේෂි උත්සව අවස්ථා සදහාද ඔබට අවශ්‍ය සියලුම ඇණවුමි ඔබට අවශ්‍ය ආකාරයෙන් ඉතා ප්‍රණිතව පිලියෙල කර ගෙන ඒමට අප සූදානමි,

අපගේ සේවාවන් පිලිබද විස්තර දැනගැනීමට අමතන්න.

0️⃣7️⃣7️⃣5️⃣8️⃣9️⃣7️⃣0️⃣3️⃣9️⃣

🙏
01/05/2023

🙏

⬛️Delicious Coconut Roti- Delicious East Roti, ⬛️ රසම රස පොල් රොටි-ඊස්ටි රොටි සමග රසම රස,             🔺පෝර්ක් කරි   -Por...
29/04/2023

⬛️Delicious Coconut Roti- Delicious East Roti,

⬛️ රසම රස පොල් රොටි-ඊස්ටි රොටි සමග රසම රස,

🔺පෝර්ක් කරි -Pork Curry
🔺චිකන් කරි -Chicken Curry
🔺බිමිමල් කරි -Mushroom Curry
🔺පොළොස් කරි-Polos Curry
🔺පරිප්පු කරි -Dhal Curry
🔺විශේෂ නයි මිරිස් සමිබල…….

🌀එක්ක කමුද…..෴෴෴

එහෙනමි එන්න හවස් යාමයේ,
▪️‘ඉරැ බැස්මත් බලන ගමන්’▪️
උණුම උණු රොටියක් කාලා-රසම රස chai Tea එකකුත් බීලා යන්න

_ Dewata Colour Light__ එක ලගට හවස 3.00 වෙද්දි අපි එනවා…..

⬛️රසම රස කෙසෙල් කොලේ බත් කමුද⬛️🔺ඔබට හෝ ඔබගේ කාර්යාලයේ හෝ ඔනෑම ආයතනයකට අවශ්‍ය දහවල් කෑම (Rice&Curry) අප ඔබගේ ආයතනයට ගෙනවි...
23/04/2023

⬛️රසම රස කෙසෙල් කොලේ බත් කමුද⬛️

🔺ඔබට හෝ ඔබගේ කාර්යාලයේ හෝ ඔනෑම ආයතනයකට අවශ්‍ය දහවල් කෑම (Rice&Curry) අප ඔබගේ ආයතනයට ගෙනවිත් දීමට සූදානමි.ඔබ කල යුත්තේ උදෑසන 10.30 පෙර ඔබගේ ඇණවුම හෝ ඔබ ආයතනයේ ඇති සියලු ඇණවුමි එකතු කර අප වෙත භාර දීම පමණි,ඉතා සුමිහිරි රසකින් සහ පිරිසිදුව,රසකාරක රහිතව ආහාර සියල්ල නිපදවෙන බවත් ඔබව දැනුවත් කරමු.

**අප වෙත ඔබගේ ඇණවුම ලබා දෙන්න**

0️⃣7️⃣7️⃣4️⃣4️⃣5️⃣6️⃣7️⃣2️⃣9️⃣
0️⃣7️⃣7️⃣6️⃣9️⃣2️⃣9️⃣6️⃣2️⃣7️⃣

▪️රයිස් & කරි (චිකන්) =380/-
▪️රයිස් & කරි (මාළු ) =350/-
▪️රයිස් & කරි (බිත්තර) =300/-
▪️රයිස් & කරි (එළවළු) =250/-

▪️ℙ𝔸𝕐𝔼𝔸𝕋𝕊▪️

▪️Rice & Curry (Chicken)=380/-
▪️Rice & Curry (Fish) =350/-
▪️Rice & Curry (EGG) =300/-
▪️Rice & Curry (Vege) =250/-

____________________________________
𝕊𝕡𝕖𝕔𝕚𝕒𝕝𝕝𝕪 ℕ𝕠𝕥𝕚𝕔𝕖𝕕

🔺ඔබගේ නිවසේ යමි සුවිශේෂි උත්සව අවස්ථා සදහාද ඔබට අවශ්‍ය සියලුම ඇණවුමි ඔබට අවශ්‍ය ආකාරයෙන් ඉතා ප්‍රණිතව පිලියෙල කර ගෙන ඒමට අප සූදානමි,

අපගේ සේවාවන් පිලිබද විස්තර දැනගැනීමට අමතන්න..

0️⃣7️⃣7️⃣4️⃣4️⃣5️⃣6️⃣7️⃣2️⃣9️⃣
0️⃣7️⃣7️⃣6️⃣9️⃣2️⃣9️⃣6️⃣2️⃣7️⃣

19/04/2023

Warmly Welcome for the PAYEATS🎈🎉🍾

Address

Galle
80000

Opening Hours

Monday 09:00 - 23:00
Wednesday 10:00 - 23:00
Thursday 10:00 - 23:00
Friday 10:00 - 23:00
Saturday 10:00 - 23:00
Sunday 10:00 - 23:00

Telephone

+94775897039

Website

Alerts

Be the first to know and let us send you an email when PAY EATS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share