One Galle Fort_SL

One Galle Fort_SL Galle Fort in the Bay of Galle on the southwest coast of Sri Lanka, was built first in 1588 by the

Galle
24/06/2021

Galle

17/06/2021
17/06/2021
  broo❤️❤️❤️ ගල්ලෙ අපි like ඔනි
16/06/2021

broo
❤️❤️❤️ ගල්ලෙ අපි like ඔනි

 #ගාලු_කොටුව
09/06/2021

#ගාලු_කොටුව

08/06/2021

Galle Fort (Sinhala: ගාලු කොටුව Galu Kotuwa; Tamil: காலிக் கோட்டை, romanized: Kālik Kōṭṭai), in the Bay of Galle on the southwest coast of Sri Lanka, was built first in 1588 by the Portuguese, then extensively fortified by the Dutch during the 17th century from 1649 onwards. It is a historical, archaeological and architectural heritage monument, which even after more than 432 years maintains a polished appearance, due to extensive reconstruction work done by Archaeological Department of Sri Lanka

     #ගාලු_කොටුව   _ 📸 dilan vithanage
08/06/2021


#ගාලු_කොටුව _
📸 dilan vithanage

🇱🇰🇱🇰🇱🇰🇱🇰-  Like කරන්න
08/06/2021

🇱🇰🇱🇰🇱🇰🇱🇰
-
Like කරන්න

 #ගාලු_කොටුව   Fort  sri | lanka 🇱🇰 ලන්දේසීන් ලක්දිවට පැමිණි පසු පරිපාලන කටයුතු ආරක්ෂිතව කරගෙන යාම සඳහා කළු ගල් කුට්ටි උ...
08/06/2021

#ගාලු_කොටුව Fort
sri | lanka 🇱🇰

ලන්දේසීන් ලක්දිවට පැමිණි පසු පරිපාලන කටයුතු ආරක්ෂිතව කරගෙන යාම සඳහා කළු ගල් කුට්ටි උපයෝගී කරගෙන දැවැන්ත පවුරක් කොටුකර ගත් සීමාව ගාලු කොටුව ලෙස හැඳින්වේ.

ලෝකයේ ම අවධානය දිනාගත් සහ රටේ අභිමානය, ගාලු කොටුවේ ශීෂ්ටාචාරය, සංස්කෘතිය හා එහි ස්වාභාවික අලංකාරයන් විසින් වැඩි දියුණු කර ඇත. වසර 2500 ක ඉතිහාසයකට හිමිකම් කියන පුරාණ විද්‍යාත්මත වස්තූන් මෙහි බොහොමයක් ඇත. ශ්‍රී ලංකාවේ ගෝලීය වශයෙන් ජෛව විවිධත්වයක් ඇති උණුසුම් ස්ථානයක් ලෙස මෙම ස්ථානය වර්ගීකරණය කර ඇත.

එක් පැත්තකින් නිමක් නැති සාගරය සමඟ ගාල්ල ලන්දේසි කොටුව අඳුරු ,ඝන ගල් බිත්ති මගින් ආරක්ෂාවක් ඇති දුර්ලභ ඓතිහාසික මැණිකක් වැනිය. ගාලු කොටුව ඇතුළත මාර්ග ඉතා වේගවත් ලෙස වෙනස්වී ඇත. යුනෙස්කෝව විසින් ලෝක සංස්කෘතික උරුමයක් ලෙස ද නම්කර ඇත.
මේ සුන්දරත්වය විදගෙන පියසටහන් විතරක් ඉතුරු කරලා එන්න අමතක කරන්න එපා

ස්තුති ඔබට ,පිය සටහන් පමනක් තබා ඒමට
කාරැණිකවන්න....🙏 😊
Like ,
Comment ,
Share කරලා පේජ් එකට සෙට්වෙන්න ✔️✔️
බුදුසරනයි ☸️❤️
පරිස්සමින් ඉන්න යාලු⁣වෙි..... 👬👯👭

📷මුල් හිමිකරු සතුයි

11.   -  #ගාලු_කොටුව. 🇱🇰දකුණු පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්කය ගාල්ල කිව්ව ගමන් ඕනම කෙනෙක්ට ඉස්සෙල්ලම මතක් වෙන දෙයක් තමා ගාලු...
08/06/2021

11. - #ගාලු_කොටුව. 🇱🇰

දකුණු පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්කය ගාල්ල කිව්ව ගමන් ඕනම කෙනෙක්ට ඉස්සෙල්ලම මතක් වෙන දෙයක් තමා ගාලු කොටුව. දෙස් විදෙස් සංචාරකයන් නිරන්තරයෙන්ම පැමිනෙන ගාලු කොටුව අද වෙද්දි නම් පොඩ්ඩක් විතර නිදහසක් ලබලා මේ කොරෝනා තත්ත්වය නිසාම.

ගාලු ලන්දේසි කොටුව කිව්වට මේක ඉස්සෙල්ලම 1588 දී පෘතුගීසින් විසින් තමා ගොඩනගන්නෙ, 1649 දී තමා ලන්දේසින් විසින් කොටුව අයත් කරගෙන ලන්දේසි බලකොටුවක් විදියට ගොඩනගන්නෙ. ඒ එදා ගොඩනගපු ගොඩනැගිලි, බලකොටු, අලංකාර ගෘහ නිර්මාණයන් අදටත් අපිට දකින්න පුලුවන්. ඒ ගාලු කොටුව ලෝක උරුමයක් විදියට නම් කරල ආරක්ෂා කිරීමම මේ නිර්මාණ සුරැකිව තියෙන්න බලපානව කියල හිතන්න පුලුවන්.

වෙනද වගේ විදේශිකයන් නම් දකින්න නොමැති නිසාම සෑහෙන්න කඩ ප්‍රමාණයක් වහල තියෙන්නෙ මේ වෙද්දි. මොකද ඒවා විදේශිකයන්ම target කරන් දාපු ඒවා නිසා.

ගාල්ල කොටුවේ රාත්‍රියක ඇවිදිනවනම් ඔබට ලංකාව ඇතුලේම වෙනම රටක ඇවිදිනව වගේ අත්දැකීමක් ගන්න පුලුවන්. ගාලු කොටුවේ සම්පූර්ණයෙන් ඇවිදින්න සාමාන්‍යයෙන් පැය 10 12ක් වගේ ගත වෙනවා.

lik oni
06/06/2021

lik oni

Address

Fort Road
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when One Galle Fort_SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category