22/10/2025
🎉 ආරාධනයක් 🎉
හිතවත් පාරිභෝගිකයනි,
අපගේ "D & G SPICY RESTAURANT"
නව මුහුණුවරකින්, නව රසවින්දන අත්දැකීමකින්
ඔබ වෙත නැවතත් එයි!
📍 නව ස්ථානය – එලියස් තෙල් පිරවුම්හල ඉදිරිපිට
📅 දිනය – 2025 ඔක්තෝබර් 23
⏰ විවෘත වේ – පෙ.ව. 7.00 සිට ප.ව.10.30
නව රසයන්ගෙන් පිරුණු අපගේ නව ආපනශාලාව
ඔබට හොඳම රසය හා සේවාව ලබාදීමට සූදානම්!
ඔබගේ සහභාගිත්වය අපට ගෞරවයක් වේ ❤️
මීට,
D & G SPICY RESTAURANT
හිමිකරු – 077 966 1780