Ayu's kitchen pot biriyani

Ayu's kitchen pot biriyani Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ayu's kitchen pot biriyani, Restaurant, Galle.

ඔබගේ ප්‍රියතම ගමේ රසට පිසින ලද පොට් බිරියානි 🍲🔥🔥

පිරිසිදුවට ගෙදර කුළුබඩු වලින් සැකසු පොටි බිරියානි එකක් උණු උණුවෙම කන්න

දැන්ම අමතන්න👇
0️⃣7️⃣6️⃣2️⃣9️⃣6️⃣9️⃣9️⃣2️⃣2️⃣

උත්සව අවස්ථාවන් සදහා ඇණවුම් බාරගනු ලැබේ

Ayu's Kitchen 🔥🍲 celebrated 🎆🎉🎇සුබ පැතුම් මගේ දුවේ ❤️🥰🏆🌟👏🇱🇰 ALL ISLAND FINALIST 🇱🇰Our little chef👩‍🍳Ayu -  LFMSD 05th An...
05/07/2026

Ayu's Kitchen 🔥🍲 celebrated 🎆🎉🎇

සුබ පැතුම් මගේ දුවේ ❤️🥰🏆🌟👏

🇱🇰 ALL ISLAND FINALIST 🇱🇰

Our little chef👩‍🍳

Ayu - LFMSD 05th Annual Speech & Drama festivals verse speaking
Colombo 🥰

Ayu's Kitchen 🍲🔥 ගෙදර හැදු රසම රස පොට් බිරියානි Rs 1500/=3 දෙනකුට පමණ Galle free delivery 🏍️🚗Order now👇076 296 99 22    ...
03/07/2026

Ayu's Kitchen 🍲🔥 ගෙදර හැදු රසම රස පොට් බිරියානි
Rs 1500/=3 දෙනකුට පමණ

Galle free delivery 🏍️🚗
Order now👇
076 296 99 22

゚viralシfypシ゚

30/06/2026

Ayu's Kitchen 🍲🔥අපෙන් pot biriyani වගේම
Rice box , ප්‍රමාණ 3කින්,

ඕන අය order කරන්න

Whatsapp no 👇
076 296 99 22

Ayu's Kitchen 🍲🔥Comment box එක පිරිලා තිබුණු හැම ආදරණිය වචන ඔයාලගේ feedback එක තමයි අපේ ලොකුම බලය 💪Comment කරලා like කරල...
30/06/2026

Ayu's Kitchen 🍲🔥

Comment box එක පිරිලා තිබුණු හැම ආදරණිය වචන ඔයාලගේ feedback එක තමයි අපේ ලොකුම බලය 💪

Comment කරලා like කරලා support කරපු හැමෝටම ස්තුතියි ❤️🙏

ඔයාලගේ ආදරය තමයි pot biriyani එකේ හැම හැන්දෙම රහක් වෙන්න හේතුව ❤️

28/06/2026

Ayu's Kitchen 🍲🔥වෙතින් උත්සවයක්‌ සදහා, අද දහවල් 15 දෙනකුට පිටත් වූ රසම රස බිරියානි ඇණවුම
රස 💯% guarantee ✅
අදම order එක දාගන්න

Watsapp no👉 076 296 99 22

ඕන අය ඉක්මනින් order දාගන්න 🍲🔥🔥🔥Galle delivery free 🏍️🚗Watsapp no👉076 296 99 22
28/06/2026

ඕන අය ඉක්මනින් order දාගන්න 🍲🔥🔥🔥
Galle delivery free 🏍️🚗

Watsapp no👉076 296 99 22

Ayu's Kitchen 🔥🍲, එකෙන් උණු උණුවේ රසම රස බිරියානි සාවනක් කලා බලමුද🍲🍲එක පාරක් කෑවොත් ආයේ ආයෙම ගන්න හිතෙන බිරියානි සවානක් ...
26/06/2026

Ayu's Kitchen 🔥🍲, එකෙන් උණු උණුවේ රසම රස බිරියානි සාවනක් කලා බලමුද🍲🍲

එක පාරක් කෑවොත් ආයේ ආයෙම ගන්න හිතෙන බිරියානි සවානක් family එකටම 🤤😍

6-7 දෙනකුට Rs 3800/=යි
අපි delivery ekath galle ෆ්‍රී දෙනවා 🏍️🚗
ඔයාලට සාවනත්, ෆ්‍රී ෆ්‍රී ෆ්‍රී 🫣🫣

බිරියානි සාවනට
චිකන් ඩ්‍රමස්ටික් 5ක්‌ curry සමග
බටුමෝජු
චිලි පේස්ට්
තම්බා බැදපු බිත්තර 5
පපඩම්
සොසේජස් 5
Order now👉076 296 99 22

අද අපේ ayu's Kitchen 🔥🍲 පවුලේ සතුටුම දවසක් ❤️🏆🏅අපේ පුංචි දුව  Ashirya uthsari (ආයු ) වයස අවුරුදු 4 දි  Lanka festival of...
23/06/2026

අද අපේ ayu's Kitchen 🔥🍲 පවුලේ සතුටුම දවසක් ❤️🏆🏅

අපේ පුංචි දුව Ashirya uthsari (ආයු ) වයස අවුරුදු 4 දි Lanka festival of music, Dance & spech, 2026 තරගයෙන් " Honours Gold medal " දිනාගෙන finals වලටත් selecte වෙලා!

ලකුණු 87 ක්‌ එක්ක judge ගෙන් ලැබුණු comments ⭐⭐

"Promising work! Excellent facial expression! Confident work"

ඔයාලගේ ආදරේටයි සුබපැතුම් වලටයි තමයි අපි මේ ගමන ආවේ

මේ ගමනට ශක්තියක් වුනු මැඩම්ටත්, ගුරුවරුන්ටත් ගොඩාක් ස්තුතියි 🙏🙏

Ashriya දියණියට සුබ පතන්න comments එකක් දාගෙන යන්න ❤️

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Ayu's kitchen pot biriyani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category