08/04/2026
2026 නව වසරේ Office එක වගේම ඔයාලගේ ගෙදරත් කැවිලි මේසයකින් පුරවලා NEW YEAR MOOD එක SWEET කරමුද💐🎉💥💐💥🎉
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃ළග ළඟම එන උත්සව සමයේ හා 2026 නව වසරට ඔයාලගේ කැවිලි මේසය හැඩ කරන්න Sweet Lane අපි ලෑස්තිSweet Lane🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
කාර්ය බහුල ඔයාට ඔයාගේ ගෙදර හැදුවා වගේ රසම රසට පිරිසුදුවට ලස්සනට කැවිලි හදලා පරිස්සමට ඔයාලගේ අතටම ගෙනත් දෙන්න අපිට පුලුවන්👋👋👋👋👋
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐ඔයාලට ඕනි කැවිලි වර්ග අපේ catalog එක බලලා කියන්න..ඒ වගේම අපි දාලා තියෙන Kewili Hamper වගේම ඔයාලට ඕනි කැවිලි වර්ග එකතු කරලා Customize Package හදලා දෙන්න පුළුවන්...
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
ඉහල ගුණාත්මයෙන් යුතු අමුද්‍රව්‍ය පමණක් භාවිතා කරලා ඔයාලා වෙනුවෙන්ම කැවිලි හදන නිසා Sweet Lane අපිව තෝරාගන්න දෙපාරක් හිතන්න එපා.🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
ලංකාව පුරා deliver කරනු ලැබේ..
0764016439
sweet lane