23/09/2026
🤍💚 එයාලගේ ජීවිතේ ලස්සනම දවස තවත් ලස්සන කරන්න ලැබීම අප ලද මහඟු භාග්‍යයක්. ✨
දෙදෙනාගේ Green & White Wedding Theme එකට ගැළපෙන විදිහට, දින ගණනක් පුරාවට සැලසුම් කරමින්, ඔවුන් සමඟ කතාබස් කරමින්, ඔවුන්ගේ අදහස් සහ කැමැත්ත හොඳින් තේරුම්ගෙන අවසානයේ අපි නිර්මාණය කළ ලස්සනම ප්‍රතිඵලය තමයි මේ… 🤍💚🎂
විශේෂ දවසකට විශේෂ නිර්මාණයක්…
ආදරයෙන්, කැපවීමෙන් සහ සෑම detail එකක් ගැනම සැලකිලිමත්ව අපි සකස් කළ Wedding Cake & Wedding Cupcakes. ✨
මෙයට ඇතුළත් වුණේ… 🎂🧁
🎂 නිවසේ සකසන ලද නැව්ම් රිබන් වෙඩින් ස්ලැබ් කේක් එකක්
📏 දිග අඩි 2ක් | පළල අඟල් 8ක් | උස අඟල් 10ක්
🧁 Fully Decorated Chocolate Cupcakes
🍫 Rich Chocolate flavour & beautifully decorated to match the wedding theme.
━━━━━━━━━━━━━━━━━━
It was a great privilege for us to be a part of their beautiful wedding day and make their special moment even more memorable. ✨
Following their elegant Green & White Wedding Theme, we spent several days planning, discussing every detail with them, and carefully bringing their ideas to life.
And this is the final result… 🤍💚🎂
A beautiful wedding cake creation made with love, patience, creativity and attention to every little detail.✨
This special order included: 🎂🧁
🎂 Freshly Homemade Ribbon Wedding Slab Cake
📏 2 feet long × 8 inches wide × 10 inches high
🧁 Fully Decorated Chocolate Cupcakes
🍫 Beautifully designed to complement the Green & White wedding theme.
📍 Locaton : Centauria Wild Udawalawe
Because every wedding deserves a cake that is as special as the couple. 🤍💚✨
━━━━━━━━━━━━━━━━━━
🎂 Rosen Cake House – Embilipitiya
📲 For Orders: 071 425 0058
🚚 Home Delivery Available Across Sri Lanka 🇱🇰
━━━━━━━━━━━━━━━━━━
#ස්ලැබ් කේක්