13/07/2024
නවනගරය පාර ඔරලෝසු කණුව අසල මේ දක්වා පවත්වාගෙන ගිය අපි Mix Restaurent අප ව්‍යාපාරික ආයතනය පෞද්ගලික හේතුවක් පදනම් කරගනිමින් තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත් කර ඇති බව කණගාටුවෙන් යුක්තව අප පාරිභෝගිකයන්ට දන්වා සිටින්නෙමු...
මේ දක්වා අප කෙරෙහි විශ්වාසය තැබූ හා අප හා බැදුනු සියලුම පාරිභෝගික ප්‍රජාවට හදපිරි ස්තුතිය හා ප්‍රණාමය පුදකරමින්
ඉක්මනින් නැවත නව මුහුණුවරකින්
අලුත් තැනකිම් හමුවෙමු....
Coming soon...
New beginning
අපි Mix Restaurent...❤️