Sri thali Indian restaurant

Call Directions Website Contact the business

Sri thali Indian restaurant Say Namaste, and Taste Sri Thali.
(1)

🔴Sri Thali Special Set Menu for Lunch 😋❤️🔴Daily Available for Lunch from 11.00 am to 3.30 pm
16/10/2026

🔴Sri Thali Special Set Menu for Lunch 😋❤️

🔴Daily Available for Lunch from 11.00 am to 3.30 pm

Thali Special Set menu🟡 කහ බත්🟢 බටු මෝජුව🟡 පරිප්පු තෙම්පරාදුව🟤 චිකන් මසාලා කරිය⚫️ මසාලා පපඩම්🟠 තැම්බූ බිත්තරයක් 🔴 රසම් එ...
13/10/2026

Thali Special Set menu

🟡 කහ බත්
🟢 බටු මෝජුව
🟡 පරිප්පු තෙම්පරාදුව
🟤 චිකන් මසාලා කරිය
⚫️ මසාලා පපඩම්
🟠 තැම්බූ බිත්තරයක්

🔴 රසම් එකක් නොමිලේ....
රු 580/- ක් පමණයි

උදේ 11:00 සිට හවස 3:00 වෙනකන් ශ්‍රී තාලි වෙතින්ම පමණයි .

12/10/2026

✨ Thali Special Set Menu! 🍛🔥
සුවඳවත් ඉන්දියානු කුළුබඩු මුසු වූ කහබත් සමඟින් රස පදමට සෑදූ චිකන් ලෙග් පීස්, තැම්බා බැදපු බිත්තරය, සුවදවත් පරිප්පු තෙම්පරාදුව, පැණි ඇඹුල් වම්බටු මෝජු සහ කරස් ගා හැපෙන මසාලා පපඩම්...සියල්ලෙම රස එකම තාලි පිඟානකින් දැන් ඔබට විඳගන්න පුළුවන්! 🤤😍
කෙසෙල් කොළයේ සුවඳත් එක්ක සැබෑම ඉන්දියානු රසයක පහස විඳින්න අදම අපේ Thali Special Set Menu එක Order කරන්න!
⏰ උදේ 11:30 ඉදන් හවස 3 වෙනකන් ගන්න පුළුවන්.
📍 ස්ථානය: Sri Thali Indian restaurant, ලංකා බැංකුව ඉදිරිපිට, මොරකැටිය පාර, ඇඹිලිපිටිය
📞 ඇණවුම් සඳහා අමතන්න / WhatsApp: 077 978 6000
🛵 Thuto app එක මගින් Delivery පහසුකම් ද ලබාගත හැක!

11/10/2026

Paaaaani Puuuuri 🤎😋

゚viralシ

07/10/2026

🇮🇳🌶️ රසයේ රහස තියෙන්නේ කුළුබඩුවලයි!

ශ්‍රී තාලි අපේ ඉන්දියානු ආහාර සඳහා භාවිතා කරන්නේ ඉන්දියාවෙන්ම ආනයනය කරන Original Indian Spices ❤️‍🔥

Authentic Indian taste එකක් අත්විඳින්න…
Say namaste taste Sri Thali! 🇮🇳🍛

04/10/2026

🎈 Happy World Children’s Day! ❤️අද දවස තවත් රසවත් කරන්න, Sri Thali වෙත එන හැම පුංචි අමුත්තෙකුටම ගුලාබ් ජාමුන් එකක් අපෙන්...
01/10/2026

🎈 Happy World Children’s Day! ❤️

අද දවස තවත් රසවත් කරන්න, Sri Thali වෙත එන හැම පුංචි අමුත්තෙකුටම ගුලාබ් ජාමුන් එකක් අපෙන් FREE! 🍯✨

පුංචි සිනහවකට පුංචි මිහිරක් එක්කරන්න අපිත් එකතු වුණා. ❤️

අදම පවුලේ පුංචිත්තන් එක්ක Sri Thali එන්න.

Say Namaste. Taste Sri Thali. 🇮🇳❤️

📍 Sri Thali Indian Restaurant
Moraketiya road, Embilipitiya

❤️💛

☕ Chai Tea නැතුව දවස පටන් ගන්න බැරිද? 😍උණු උණු Indian Chai Tea එකක සුවඳත් එක්ක, දවසේ මහන්සිය ටිකකට අමතක කරලා රසවත් මොහොත...
30/09/2026

☕ Chai Tea නැතුව දවස පටන් ගන්න බැරිද? 😍

උණු උණු Indian Chai Tea එකක සුවඳත් එක්ක, දවසේ මහන්සිය ටිකකට අමතක කරලා රසවත් මොහොතක් විඳින්න. ❤️

යාලුවොත් එක්ක හවසට, කෑමකට පස්සේ, නැත්නම් නිකම්ම Chai Tea එකක් බොන්න හිතුණ වෙලාවක…
Sri Thali එකට එන්න! ☕🇮🇳

📍 Moraketiya Road, Embilipitiya
🕚 11 AM – 10 PM

A Reganeration of women rewriting identity 🪪 🫦❤️
18/09/2026

A Reganeration of women rewriting identity 🪪
🫦❤️

"Good food = Good mood" 🤤✨ ඉන්දියන් කෑමවල තියෙන ඒ නියම මසාලා සුවඳයි, සැර රහයි එක්ක වෙනස්ම රහ අත්දැකීමක්. ඔයාලත් වැඩියෙන්...
17/09/2026

"Good food = Good mood" 🤤✨ ඉන්දියන් කෑමවල තියෙන ඒ නියම මසාලා සුවඳයි, සැර රහයි එක්ක වෙනස්ම රහ අත්දැකීමක්. ඔයාලත් වැඩියෙන්ම ආස ඉන්දියන් කෑම එක මොකක්ද? Comment එකක් දාගෙන යන්න! 👇🍛

Address

No 120, Infront Of The BOC, Moraketiya Road, Pallegama
Embilipitiya Pallegama
70215

Telephone

+94779786000

Alerts

Be the first to know and let us send you an email when Sri thali Indian restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri thali Indian restaurant:

Shortcuts

Share

Category