Cafe Twins

Cafe Twins yummy foods & fresh juices

17/07/2026
17/07/2026

To day.....

10/07/2026

🔥 CHICKEN SUBMARINE – Rs. 350/- 🔥

🥖 Crispy Chicken
🥬 Fresh Vegetables
🧀 Creamy Sauce
😋 Every Bite Full of Flavor!

රසවත්, නැවුම්, උණුසුම් Chicken Submarine එකක් අදම රස බලන්න. දිවා ආහාරයටත්, සවස Snack එකක් ලෙසත් හොඳම තේරීම!

💰 මිල: Rs. 350/-

⛳ CAFE TWINS , Dunkannawa

📞 අදම ඔබගේ Order එක ලබා දෙන්න!
0766061934 | 0764176337

🍔🔥

Happy New Year
14/04/2026

Happy New Year

🐦‍⬛🌼සිංහල අලුත් අවුරුද්දට වාසි 5හේ රයිස් සවාන...හැම දේම ගනන් කාලේ 5 දෙනෙක්ට මදි නොකියන්න සවානක් පිරෙන්න රයිස්  රු. 3999 ...
05/04/2026

🐦‍⬛🌼සිංහල අලුත් අවුරුද්දට වාසි 5හේ රයිස් සවාන...

හැම දේම ගනන් කාලේ 5 දෙනෙක්ට මදි නොකියන්න සවානක් පිරෙන්න රයිස් රු. 3999 /- ට.....💰

👉 මේ සවානට...
🍜 5 දෙනෙක්ට සොසේජස්,බිත්තර දාපු රයිස්
🍗 Chicken Drumstick 5
🥖 Jumbo sausage 5
🍳 Egg Bullseye 5
🥗 Vegetable Chopsy & Hot Battered Mushroom

දෙනවා.....ආ....තව Desert 5 දෙනවා🍦 .....

ගෙදර පොඩි පාර්ටි එකක්ද...💃
ගෙදරට නෑදෑ / අමුත්තෝ එනවද....👭
අවුරුද්දට අළුත් විදියේ තෑග්ගක් ගෙනියන්න...🎁

☎️ දෙන්න....
0766061934 / 0764176337
Cafe Twins Dunkannawa

📌️ දුන්කන්නාවේ ඉදලා 5km ඇතුලත තැනකට නම් Free Delivery
(ඔයාලට ඕන සවාන පැය 2ට කලින් අපිට කියන්න🙏)

🦀 Sea Food Sawan - 4999/-
🍤 Mix Sawan - 5499/-

05/04/2026

අවුරුද්දටත් කලින් Cafe Twins අවුරුදු වාසි...

චිකන් Large රයිස් #1 + චිකන් Large කොත්තු #1 එක්ක Free Pepsi 1 l..
Rs. 2450/- ට....

👉 Fried Rice 🍽

🍜 Chicken Fried Rice 750/-(M) 1250/-(L)
(Chicken Drumstick Devil/Hot Battered Mushroom/Chopsy/Chilipaste)

🍜Sea Food Fried Rice 900/-(M) 1400/-(L)
(Prawns/Fish/Cuttlefish/Mushroom/Chopsy/Chilipast)

🍜Mix Fried Rice 1000/-(M) 1500/-(L)

👉Kottu 🍽

🍜Chicken Kottu 700/-(M) 1200/-(L)
🍜Sea Food Kottu 850/-(M) 1300/-(L)
🍜Mix Kottu 950/-(L) 1400/-(L)

👉Noodles

🍜Chicken Noodles 850/-(M) 1250/-(L)
🍜Sea Food Noodles 1000/-(M) 1400/-(L)
🍜Mix Noodles 1150/-(M) 1550/-(L)

👉Pasta

🍜chicken Pasta 1300/-(L)
🍜Sea Food Pasta 1450/-(L)
🍜Mix Pasta 1600/-(L)

👉නාසිගුරාන් , Chees pasta , Chees Kottu

තව ඉතින් Set වෙන අයට 🍻 බයිට් එහෙමත් තියෙනවා...
🍸 Chicken Devil / Fried
🍸 Jumbo Sausage Devil / Fried
🍸 Boiled Vegetable
🍸 Chees Omelette/ Chicken Omelette
🍸 Hot Battered Prawns
🍸 Hot Battered Cuttlefish
🍸 Chees Cutlet / කඩල Kottu....

Special pot බිරියනි (per oder)

☎️ එකක් දෙන්න...0766061934/0764176337
Cafe twince 📍dunkannawa

🛵 5km ඇතුලත Free Delivery (Minimum oder 2500/-)

03/04/2026

ඇමරිකාවේ ඉදලා Cafe Twins අපිව විශ්වාස කරල🤝🤝🤝 කුඹුක්ගහමුල්ල ගෙදරට ගිය Sea Food Sawan🍤🦀🦑... Thank you අපිව විශ්වාස කරල දුන්න oder එකට👍👍

☎️ 0766061934

Address

Dunkannawa

Opening Hours

Friday 02:00 - 22:00
Saturday 10:00 - 22:00
Sunday 10:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when Cafe Twins posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share