AMA’s Kitchen

AMA’s Kitchen 🎂 Custom Cakes for Every Celebration
🧁 Cupcakes • Brownies • Desserts
📍 Gampaha & Nearby Areas
📲 WhatsApp: 078 108 2421
(1)

🍫✨ Chocolate Lover’s Dream! ✨🍫🤎🎂🎉 Birthday | Anniversary | Surprise | Any Special OccasionThank u so much ❤️📩 ඔබටත් ඔබ ක...
10/08/2026

🍫✨ Chocolate Lover’s Dream! ✨🍫

🤎🎂

🎉 Birthday | Anniversary | Surprise | Any Special
Occasion
Thank u so much ❤️
📩 ඔබටත් ඔබ කැමති design එකට custom cake එකක් order කරන්න අදම inbox කරන්න.

AMA’s Kitchen 💛
Made with Love, Baked to Perfection. ✨

“To the woman who makes every day special… Happy Birthday, My Love.” ❤️🌹Husband ගෙන් Wife ට ආදරයෙන් තෑගි කළ ලස්සන Birthd...
30/07/2026

“To the woman who makes every day special… Happy Birthday, My Love.” ❤️🌹
Husband ගෙන් Wife ට ආදරයෙන් තෑගි කළ ලස්සන Birthday Cake එකක්. 🎂✨

ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස් අපිත් එක්ක තවත් ලස්සන කරන්න. 💕
AMA’s Kitchen | Orders Open 📩
0781082421

🏁💛 Race to Sweet Memories! 🚗🎂📍 kapugoda පුංචි Vidvanගේ 4th Birthday Celebration එක වෙනුවෙන් ආදරෙන් නිම කළ Racing Theme C...
28/07/2026

🏁💛 Race to Sweet Memories! 🚗🎂

📍 kapugoda

පුංචි Vidvanගේ 4th Birthday Celebration එක වෙනුවෙන් ආදරෙන් නිම කළ Racing Theme Cake එක. ❤️✨

ඔයාගේ dream cake idea එකත් අපි ලස්සනට හදලා දෙන්නම්. 🫶

🎂 Custom Birthday Cakes
📩 Inbox us to place your order
📅 Book your date in advance

Thank you for choosing AMA’s Kitchen. 💛

🏎️💨

28/07/2026

හිතවත් වටිනා පාරිභෝගිකයිනි,

හදිස්සියේ ඇති වූ උණ සහ අසනීප තත්ත්වයක් හේතුවෙන් හෙට (ජූලි 29) සඳහා භාරගත් සියලුම බිරියානි ඔඩර් අවලංගු කිරීමට සිදුවී ඇති බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි.

මෙයින් ඔබට සිදුවන අපහසුතාවය වෙනුවෙන් හෘදයාංගම සමාව අයදින අතර, ඔබගේ අවබෝධය සහ සහයෝගය ඉතා අගය කරමි. ❤️

ඉක්මනින් සුවය ලබා නැවතත් ඔබට රසවත් ආහාර සමඟ සේවය කිරීමට බලාපොරොත්තු වෙමි.

ස්තූතියි! 🙏💛
– AMA’s Kitchen

27/07/2026

🥰💖

🌕 ජූලි 29 පොහෝ දින රාත්‍රී ආහාරය සඳහා ඇණවුම් දැන් භාරගනු ලැබේ! 🍛ඔබේ පොහෝ දින රාත්‍රී ආහාරය රසවත් Chicken Biriyani එකකින්...
27/07/2026

🌕 ජූලි 29 පොහෝ දින රාත්‍රී ආහාරය සඳහා ඇණවුම් දැන් භාරගනු ලැබේ! 🍛

ඔබේ පොහෝ දින රාත්‍රී ආහාරය රසවත් Chicken Biriyani එකකින් රසවත් කරගන්න. ❤️

💰 මිල – Rs. 990/- (එක් අයෙකු සඳහා)

🍗 රසවත් Chicken Biriyani
🥚 බිත්තරයක් සමඟ
🥗 Fresh Salad & Sauces

🚚 බෙදාහැරීම: දොම්පේ, හංවැල්ල, ගිරිදර, පූගොඩ සහ අවට ප්‍රදේශ.

📲 WhatsApp ඔස්සේ ඇණවුම් කරන්න: 078 108 2421

⚠️ සීමිත ඇණවුම් පමණයි. ඔබේ ඇණවුම අදම වෙන්කරවා ගන්න!

AMA’s Kitchen 🤍
ආදරයෙන් සකසා, ඔබ වෙනුවෙන්ම.


゚viralシ

👸 750g Princess Theme Birthday Cake 🎂✨පුංචි රාජ කුමාරියන්ගේ සිහින සැබෑ කරන ලස්සන Princess Theme Cake එකක්. 💕🌸ඔබගේ දරුවාග...
20/07/2026

👸 750g Princess Theme Birthday Cake 🎂✨

පුංචි රාජ කුමාරියන්ගේ සිහින සැබෑ කරන ලස්සන Princess Theme Cake එකක්. 💕🌸
ඔබගේ දරුවාගේ විශේෂ දවස තවත් මතකයක් කරගන්න අපෙන් ලස්සනම Custom Cake එකක් ඇණවුම් කරන්න.

🎂 750g Birthday Cake
👑 Princess Theme
✨ Custom Designs Available

📩 Orders & Inquiries
📱 WhatsApp: 0781082421

AMA’s Kitchen 💖
Made with Love • Baked with Care 🌸

🎂❤️ A Sweet Surprise for Loving Parents ❤️🎂දුවගෙන් ආදරයෙන් අම්මටයි තාත්තටයි ලැබුණු ලස්සන Birthday Surprise Cake එකක්. 🌹✨...
17/07/2026

🎂❤️ A Sweet Surprise for Loving Parents ❤️🎂

දුවගෙන් ආදරයෙන් අම්මටයි තාත්තටයි ලැබුණු ලස්සන Birthday Surprise Cake එකක්. 🌹✨

ඔබගේ ආදරණීයයන්ගේ විශේෂ දවස තවත් මතක හිටින විදිහට, ඔබ කැමති design එකකට custom cakes අපෙන් ඇණවුම් කරන්න. 💛

📩 Inbox කරන්න අදම ඔබගේ order එක reserve කරගන්න.

AMA’s Kitchen 🧁💕
Made with love, baked with care.

Address

Gampaha
Dompe

Telephone

+94781082421

Website

Alerts

Be the first to know and let us send you an email when AMA’s Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AMA’s Kitchen:

Shortcuts

Share