AMA’s Kitchen

AMA’s Kitchen 🎂 Custom Cakes for Every Celebration
🧁 Cupcakes • Brownies • Desserts
📍 Gampaha & Nearby Areas
📲 WhatsApp: 078 108 2421
(1)

08/09/2026

🍗🍚 හෙට රෑ කෑමට බිරියානි ඕනද? 😍❤️

රසම රස, සුවඳින් පිරුණු AMA’s Kitchen BIRIYANI එකක් හෙට රෑ කෑමට ඔයාගේ ගෙදරටත්! 🤤✨

🥰 බිරියානි කන්න ආස අය
📲 අදම ඔඩර් එකක් දාන්න!

⏰ ඔඩර් භාර ගන්නේ සීමිත ප්‍රමාණයක් පමණයි.

📞 WhatsApp / Call: 0767372514

❤️ AMA’s Kitchen
Homemade with Love 🥰
゚viralシ

01/09/2026

🚨 විශේෂ දැනුම්දීමක් 🚨

මගේ Business WhatsApp ගිණුම – 078 108 2421 මේ වන විට Hack වී ඇත. ⚠️

ඒ නිසා මෙම අංකයෙන් ඔබට කිසියම් Message එකක්, Call එකක් හෝ මුදල් ඉල්ලීමක් ලැබුණොත් කරුණාකර Reply කිරීමෙන් සහ මුදල් යැවීමෙන් වළකින්න. 🙏

එම WhatsApp ගිණුමෙන් සිදුකරන කිසිදු ක්‍රියාවකට මේ වන විට මා වගකියනු නොලැබේ.

ගිණුම නැවත ලබාගත් පසු ඔබව දැනුවත් කරන්නම්. ❤️

🙏 කරුණාකර මෙම පණිවිඩය Share කර ඔබගේ හිතවතුන්වත් දැනුවත් කරන්න.

AMA’s Kitchen 🍰❤️

01/09/2026

🎁❤️ A Birthday Surprise Made With Love ❤️🎂

Her love, his special day… 🥹❤️
A little surprise, wrapped with lots of love, sweet memories & happiness. 🎁✨

Happy Birthday to the one who holds her heart! ❤️👑
May your special day be filled with love, laughter & beautiful moments together. 🥰✨

🎂 Birthday Cake | 🎁 Gift Surprise | 💌 Customized Love Card
Made with love by AMA’s Kitchen ❤️

゚viralシ

🎂❤️ Birthday Order එකක් ❤️🎂අද අපිට ලැබුණු ලස්සන Birthday Order එකක් 🥰✨🎂 Birthday Cake🍩 Chocolate Donuts🥐 රසවත් Snacksඅපි...
31/08/2026

🎂❤️ Birthday Order එකක් ❤️🎂

අද අපිට ලැබුණු ලස්සන Birthday Order එකක් 🥰✨
🎂 Birthday Cake
🍩 Chocolate Donuts
🥐 රසවත් Snacks

අපිව විශ්වාස කරලා ඔයාගේ විශේෂ දවසට රසය එකතු කරන්න අවස්ථාව ලබාදුන්නට බොහොම ස්තූතියි! ❤️🥹

ඔයාගේ ආදරණීයයන්ගේ විශේෂ අවස්ථා තවත් රසවත් කරන්න AMA’s Kitchen අපි සූදානම්! 🥰🍰

📩 Orders සඳහා DM / WhatsApp කරන්න
🚚 Pugoda | Hanwella | Dompe | Delgoda අවට Delivery Available

AMA’s Kitchen ❤️
Homemade with Love 🧁✨

🎂✨ SEPTEMBER CAKE ORDERS ARE OPEN! ✨🎂සැප්තැම්බර් 01 වෙනිදා සිට නැවතත් 🎉ඔබගේ ආදරණීය අවස්ථාවන් වෙනුවෙන් Cake Orders භාරගනු...
28/08/2026

🎂✨ SEPTEMBER CAKE ORDERS ARE OPEN! ✨🎂

සැප්තැම්බර් 01 වෙනිදා සිට නැවතත් 🎉
ඔබගේ ආදරණීය අවස්ථාවන් වෙනුවෙන් Cake Orders භාරගනු ලැබේ! 💕🍰

🎂 Birthday Cakes
🧁 Cupcakes
🍫 Brownies
🎀 Customised Cakes

ඔබ කැමති Design එකකට, ඔබේ Budget එකට ගැලපෙන විදිහට ආදරෙන් හදලා දෙන්නම් 🥰❤️

📩 Orders සඳහා දැන්ම Message කරන්න!
Whatsapp 0781082421
ඔබේ විශේෂ දවස තවත් රසවත් කරමු! ✨🎂💗

🍫✨ Chocolate Lover’s Dream! ✨🍫🤎🎂🎉 Birthday | Anniversary | Surprise | Any Special OccasionThank u so much ❤️📩 ඔබටත් ඔබ ක...
10/08/2026

🍫✨ Chocolate Lover’s Dream! ✨🍫

🤎🎂

🎉 Birthday | Anniversary | Surprise | Any Special
Occasion
Thank u so much ❤️
📩 ඔබටත් ඔබ කැමති design එකට custom cake එකක් order කරන්න අදම inbox කරන්න.

AMA’s Kitchen 💛
Made with Love, Baked to Perfection. ✨

“To the woman who makes every day special… Happy Birthday, My Love.” ❤️🌹Husband ගෙන් Wife ට ආදරයෙන් තෑගි කළ ලස්සන Birthd...
30/07/2026

“To the woman who makes every day special… Happy Birthday, My Love.” ❤️🌹
Husband ගෙන් Wife ට ආදරයෙන් තෑගි කළ ලස්සන Birthday Cake එකක්. 🎂✨

ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස් අපිත් එක්ක තවත් ලස්සන කරන්න. 💕
AMA’s Kitchen | Orders Open 📩
0781082421

🏁💛 Race to Sweet Memories! 🚗🎂📍 kapugoda පුංචි Vidvanගේ 4th Birthday Celebration එක වෙනුවෙන් ආදරෙන් නිම කළ Racing Theme C...
28/07/2026

🏁💛 Race to Sweet Memories! 🚗🎂

📍 kapugoda

පුංචි Vidvanගේ 4th Birthday Celebration එක වෙනුවෙන් ආදරෙන් නිම කළ Racing Theme Cake එක. ❤️✨

ඔයාගේ dream cake idea එකත් අපි ලස්සනට හදලා දෙන්නම්. 🫶

🎂 Custom Birthday Cakes
📩 Inbox us to place your order
📅 Book your date in advance

Thank you for choosing AMA’s Kitchen. 💛

🏎️💨

28/07/2026

හිතවත් වටිනා පාරිභෝගිකයිනි,

හදිස්සියේ ඇති වූ උණ සහ අසනීප තත්ත්වයක් හේතුවෙන් හෙට (ජූලි 29) සඳහා භාරගත් සියලුම බිරියානි ඔඩර් අවලංගු කිරීමට සිදුවී ඇති බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි.

මෙයින් ඔබට සිදුවන අපහසුතාවය වෙනුවෙන් හෘදයාංගම සමාව අයදින අතර, ඔබගේ අවබෝධය සහ සහයෝගය ඉතා අගය කරමි. ❤️

ඉක්මනින් සුවය ලබා නැවතත් ඔබට රසවත් ආහාර සමඟ සේවය කිරීමට බලාපොරොත්තු වෙමි.

ස්තූතියි! 🙏💛
– AMA’s Kitchen

Address

Gampaha
Dompe

Telephone

+94781082421

Website

Alerts

Be the first to know and let us send you an email when AMA’s Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AMA’s Kitchen:

Shortcuts

Share