GoGo Hotel & Restaurant

GoGo Hotel & Restaurant Savor the unparalleled dining experience at our restaurant, GoGo. Visit us on : https://gogorestaurants.com
(1)

📢 විශේෂ දැනුම්දීමයි | CLOSED | 16 & 17 AUG අපගේ ආදරණීය පාරිභෝගික ඔබ සැමට දැනුම් දෙන්නේ, GOGO Hotel & Restaurant ආයතනය අග...
15/08/2026

📢 විශේෂ දැනුම්දීමයි | CLOSED | 16 & 17 AUG

අපගේ ආදරණීය පාරිභෝගික ඔබ සැමට දැනුම් දෙන්නේ, GOGO Hotel & Restaurant ආයතනය අගෝස්තු 16 සහ 17 යන දෙදින වසා තැබෙන බවයි.

✨ අගෝස්තු 18 වන දින සිට සුපුරුදු පරිදි නැවතත් ඔබට සේවය සැලසීමට අප සූදානම්.

ඔබගේ අවබෝධය සහ සහයෝගයට ස්තූතියි! ❤️

GOGO Hotel & Restaurant

Wishing everyone a peaceful and blessed Esala Poya Day! 🌕🙏✨May this sacred Esala Poya inspire your heart with wisdom, co...
29/07/2026

Wishing everyone a peaceful and blessed Esala Poya Day! 🌕🙏✨

May this sacred Esala Poya inspire your heart with wisdom, compassion, and loving-kindness. As we reflect on the profound teachings of the Buddha and this holy day, may peace, happiness, and countless blessings fill your life and home.

Happy Esala Poya! 🌸🪔

🔥 GOGO Hotel එකෙන් ඔබට නව රැකියා අවස්ථාවක්! හෝටල් ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න කැමති ඔබට මෙන්න අනගි අවස්ථාවක්. දොඩම්ගස්ලන්ද,...
16/07/2026

🔥 GOGO Hotel එකෙන් ඔබට නව රැකියා අවස්ථාවක්!

හෝටල් ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න කැමති ඔබට මෙන්න අනගි අවස්ථාවක්.
දොඩම්ගස්ලන්ද, ඇලවලපිටියේ පිහිටි අපගේ හෝටලයට Kitchen Helper (Male) කෙනෙක් වහාම අවශ්‍යයි.

🛑සුදුසුකම්:
පුහුණු හෝ නුපුහුණු (රැකියාවට ඇති උනන්දුව විශේෂයි)
රිදීගම අවටින් විශේෂයි!

📞 දැන්ම කතා කරන්න: 076 667 0595
📍 මාතලේ පාර, ඇලවලපිටිය, දොඩම්ගස්ලන්ද.

SriLanka

✨ GOGO Hotel & Restaurant - දොඩම්ගස්ලන්ද ✨හෝටල් ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න කැමති ඔබට අපෙන් අනගි අවස්ථාවක්! දොඩම්ගස්ලන්ද, ඇ...
16/07/2026

✨ GOGO Hotel & Restaurant - දොඩම්ගස්ලන්ද ✨
හෝටල් ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න කැමති ඔබට අපෙන් අනගි අවස්ථාවක්!

දොඩම්ගස්ලන්ද, ඇලවලපිටියේ පිහිටි අපගේ හෝටලය සඳහා වේටර්වරියන් (Female Waiters) වහාම බඳවා ගැනේ.
💰 රු. 40,000/- කට වැඩි ආකර්ෂණීය වැටුපක්!
📍 රිදීගම අවටින් විශේෂයි.

අයදුම් කළ යුතු ආකාරය:
වැඩි විස්තර සඳහා දැන්ම අපට කතා කරන්න:
📞 076 667 0595

📍 මාතලේ පාර, ඇලවලපිටිය, දොඩම්ගස්ලන්ද.

ලක් වැසි සැමට ධර්මයේ සිසිලස උරුම වන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🌕🙏✨Wishing everyone a peaceful and blessed Poson Poy...
28/06/2026

ලක් වැසි සැමට ධර්මයේ සිසිලස උරුම වන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🌕🙏✨

Wishing everyone a peaceful and blessed Poson Poya Day! 🌕✨

Let us commemorate the arrival of Arahat Mahinda Thero and the dawn of Dhamma in our motherland. May the light of wisdom, compassion, and peace illuminate your hearts and homes today and always. 🙏🌸

‼️Notice for our beloved customers‼️
28/06/2026

‼️Notice for our beloved customers‼️

29/05/2026
📣 GoGo Hotel & Restaurant වෙසක් පෝය දිනයේ වසා ඇත.
29/05/2026

📣 GoGo Hotel & Restaurant වෙසක් පෝය දිනයේ වසා ඇත.

❤️ GoGo Hotel & Restaurant has been reviewed a lot on Google. ❤️🙏 Thank you for your kindness towards us.🙏 අපව දිනෙන් දි...
11/05/2026

❤️ GoGo Hotel & Restaurant has been reviewed a lot on Google. ❤️

🙏 Thank you for your kindness towards us.

🙏 අපව දිනෙන් දින ඔසවා තබන ඔබට අපගේ ආචාරය…

✍️ Honored to serve as food and beverages partner for special guests at Kahatagaha Graphite Mine.
01/05/2026

✍️ Honored to serve as food and beverages partner for special guests at Kahatagaha Graphite Mine.


Address

Dodangaslanda
60530

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 00:00 - 00:00
Sunday 07:00 - 22:00

Telephone

+94716161109

Website

Alerts

Be the first to know and let us send you an email when GoGo Hotel & Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GoGo Hotel & Restaurant:

Shortcuts

Share

Category