Dilani With Food Hub

Directions Website

Dilani With Food Hub Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dilani With Food Hub, Fast food restaurant, "UYANGODA NIWASA" , Gorakeallea, Dodampe.
(8)

නිවසේ දී කිසිම කෘත්‍රිම රසකාරකයන් භාවිතා නොකර, ස්වාභාවික කුළුබඩු පමණක් යොදා ගෙන සාදන ලද පිරිසිදු , ප්‍රනීත ආහාරයන් ඔබට සාධාරණ මුදලකට අපගෙන් මිලදී ගත හැක.

✨️ ගමේ රසට අපේ කමට....✨

17/09/2026
වාසනාවන්ත සුභ ම සුභ උදෑසනක් ආදරණීය ඔයාලා හැමෝටම 💐❤️Dilani With Food Hub 071 498 3272
17/09/2026

වාසනාවන්ත සුභ ම සුභ උදෑසනක් ආදරණීය ඔයාලා හැමෝටම 💐❤️

Dilani With Food Hub
071 498 3272

වාසනාවන්ත සුභ ම සුභ දවසක් ආදරණීය ඔයාලා හැමෝටම 🥰💐අද දවසත් ඔයාට ලැබුණේ නිකන් නෙවෙයි…👉 ඔයාගේ හීන වලට ලං වෙන්න තවත් chance එ...
13/09/2026

වාසනාවන්ත සුභ ම සුභ දවසක් ආදරණීය ඔයාලා හැමෝටම 🥰💐

අද දවසත් ඔයාට ලැබුණේ නිකන් නෙවෙයි…
👉 ඔයාගේ හීන වලට ලං වෙන්න තවත් chance එකක්.

ජීවිතේ සරල නෑ…
බිස්නස් එකක් හදන ගැහැණියක්ට තවත් අමාරුයි…
නොදන්න දුක, stress, මහන්සිය ....

ඒත්…
💪 ඇය වැටුණත් නැවත නැගිටිනවා
💪 අමාරු වෙලාවටවත් හීන අතහරිනව නෑ

💬 අදට හිතේ තියාගන්න:
“මහන්සියෙන් හදන දෙයක් කවදාවත් අපරාද වෙන්නෙ නෑ.”

✨ අද දවසේ
✔️ පොඩි progress එකක් හරි කරගන්න
✔️ නව අදහසක් හිතන්න
✔️ ඔයාටම value එකක් දෙන්න

🌼 ඔයා කරගෙන යන ගමන slow උනත්—
එක දිනයක එය ජයග්‍රහණයක් වෙයි.

💛 හිත බිඳුනත් නවතින්න එපා… ඔයාට පුළුවන්!

— Dilani With Food Hub

වාසනාවන්ත සුභ ම සුභ දවසක් ආදරණීය ඔයාලා හැමෝටම 🥰💐අදත් නව ආරම්භයක්…💪ඊයේ මහන්සි වුණා කියලා අද නවත්තන්න එපා.✨️සාර්ථක වෙන්නෙ ...
11/09/2026

වාසනාවන්ත සුභ ම සුභ දවසක් ආදරණීය ඔයාලා හැමෝටම 🥰💐

අදත් නව ආරම්භයක්…💪
ඊයේ මහන්සි වුණා කියලා අද නවත්තන්න එපා.✨️
සාර්ථක වෙන්නෙ නවත්තන නැති අයයි.💪

තනිවම බිස්නස් එක ගොඩනගන ඔයා වගේ ශක්තිමත් ගැහැණියක්ට
හැම දවසක්ම challenge එකක්❤️‍🔥
ඒත් ඒ challenge එකක්ම ඔයාගේ future එක හදන chance එකක් වෙලා තියෙනවා 💪✨

අද දවසේ පොඩි step එකක් හරි ඉස්සරහට ගන්න…
එක දවසක ඒවා ලොකු ජයග්‍රහණයක් වෙයි ❤️

🔥 “Dream එකක් තියෙනව නම්… ඒකට fight කරන්න ඕනේ.” 🔥

ඔයාලට අද දවස ලස්සන වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🥰❤️

Dilani With Food Hub

10/09/2026

ජයම වේවා 🙏🙏

වාසනාවන්ත සුභ ම සුභ උදෑසනක් ආදරණීය ඔයාලා හැමෝටම 🥰💜️අද දවස ඔබේ සිහිනය වෙනුවෙන් වැඩ කරන්න තවත් අවස්ථාවක්.✨️ජීවිතේට උවමනා ක...
10/09/2026

වාසනාවන්ත සුභ ම සුභ උදෑසනක් ආදරණීය ඔයාලා හැමෝටම 🥰💜️

අද දවස ඔබේ සිහිනය වෙනුවෙන් වැඩ කරන්න තවත් අවස්ථාවක්.✨️
ජීවිතේට උවමනා කිසි දෙයක් නිකන් හිටියට ලැබෙන්නේ නෑ....✨️
ඒවා ලැබෙන්නේ ඔබ කරන පුංචි, නිරන්තර උත්සාහයන්ගෙන්.✨️

මහන්සිවෙන ඔබ—තනියම ව්‍යාපාරයක් ගොඩනඟන ඔබ—
ඇත්තටම ජයග්‍රහණයට අතිශයින්ම ලඟයි. 💪✨

අදත් බලාපොරොත්තුවෙන් පටන් ගන්න,
විශ්වාසයෙන් වැඩ කරන්න,💪
සාර්ථකත්වය ඔබව හමුවෙන්න එයි. 🌿💛

ජයම වේවා! 🥰

Dilani With Food Hub
071 498 3272

09/09/2026

ලoකාවේ රස ලොව පුරා....✈️

ගමේ රසට අපේ කමට.....🥰💜️

Dilani With Food Hub
071 498 3272

වාසනාවන්ත සුභ ම සුභ උදෑසනක් ආදරණීය ඔයාලා හැමෝටම 🥰💜️බිස්නස් කරන කාන්තාවක් කියන්නේ අවස්ථා එනකම් ඉන්න කෙනෙක් නෙවෙයි,💪ඒවා තම...
09/09/2026

වාසනාවන්ත සුභ ම සුභ උදෑසනක් ආදරණීය ඔයාලා හැමෝටම 🥰💜️

බිස්නස් කරන කාන්තාවක් කියන්නේ අවස්ථා එනකම් ඉන්න කෙනෙක් නෙවෙයි,💪
ඒවා තමන්ම නිර්මාණය කරන කෙනෙක්. 💼🔥

කවුරු විශ්වාස නොකලත්,
හිතාගන්නත් බැරි වෙලාවලටත්,
ඔයා තනියම ඉස්සරහට යන එක තමයි ඔයාගේ සැබෑ ශක්තිය 💪💖

✨️ අද දවසේ කුඩා පියවරක් ගන්න…💪
✨️✨️ඒ පියවරෙන් ඔයාගේ අනාගතේම ලස්සන කරනවා.🥰

✨ “Dream big… Start small… But never stop.” ✨

Dilani With Food Hub

07/09/2026

Yellow Rice💛

රසම රස....
රසකාරක වලින් තොර ...
මෙනු එකක් 😋❤️‍🔥..

Dilani With Food Hub
071 498 3272

වාසනාවන්ත සුභ ම සුභ උදෑසනක් ආදරණීය ඔයාලා හැමෝටම 💜️🥰සතුට කියන දේ අපේ ලගට එන්නේ නෑ....🥰අපි මහන්සි වෙලා හොයා ගන්න ඕනි  🥰💪ආද...
07/09/2026

වාසනාවන්ත සුභ ම සුභ උදෑසනක් ආදරණීය ඔයාලා හැමෝටම 💜️🥰

සතුට කියන දේ අපේ ලගට එන්නේ නෑ....🥰
අපි මහන්සි වෙලා හොයා ගන්න ඕනි 🥰💪

ආදරණීය ඔයාලා හැමෝටම ජය 🥰💪❤️‍🔥

Dilani With Food Hub
071 498 3272

Address

"UYANGODA NIWASA" , Gorakeallea
Dodampe

Alerts

Be the first to know and let us send you an email when Dilani With Food Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share