24/09/2026
ස්වභාවධර්මයේ සුන්දරත්වයත් එක්ක මුසුවුණු, උණුසුම් නිවාඩුවක්! 🌲🏕️
Top Mountain Resort එකේ තියෙන මේ අලංකාර Wooden Cabana එක හදලා තියෙන්නේම නගරයේ කලබලයෙන් ඈත්වෙලා නිදහසේ හුස්ම ගන්න කැමති ඔබටයි.
ආදරණීයයන් දෙදෙනෙකුට ගැලපෙන Double Rooms 2ක් වගේම, පවුලේ අයට ඉන්න පුළුවන් Family Room එකකුත් මෙහි ඇතුළත්. ඒ වගේම ඔයාලගේ Group එකටම එකට එකතුවෙලා විනෝද වෙන්න ඕනේ නම්, මුළු Cabana එකම වෙන්කරගෙන ලස්සනම මතකයන් ටිකක් එකතු කරගන්නත් පුළුවන්!
📞 වැඩි විස්තර සහ Bookings සඳහා අමතන්න:
077 736 8264 / 077 722 0621