OLA Cafe

OLA Cafe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from OLA Cafe, Coffee shop, kudawella, Dikwela.

23/05/2026

හැම සාර්ථකත්වයක්ම පටන් ගන්නේ පුංචි පියවරකින් ❤️‍🔥🥹

අවුරුදු ගානක මහන්සියෙන් ඒ පියවර අද මම තැබුවා… 💥

මාත් එක්ක හිටපු , සහයෝගය දීපු , වචනෙකින් පවා ශක්තිම්ත් කරපු ඔබ සැමට ස්තූතියි 🫂❤️‍🩹

මේක මට මාව විශ්වාසයෙන් යන ගමනක් ..... 🥹👀

NEW OUTLET
🧋💥

17/05/2026

OLA CAFE වෙතින් නව පිම්මක් 💥
New shop coming soon ❤️‍🩹🧋
New OUTLET Gandara 💥🧋

27/03/2026

Sunset Sips & Sea Breeze Magic ☀️🌊

AI කිව්වොත් කොටනවා (Click by Sehandu Seha)
22/03/2026

AI කිව්වොත් කොටනවා (Click by Sehandu Seha)

11/02/2026

OLA CAFE with රතු හැන්දෑව...❤️‍🩹

ඉතින් තවත් දවස් දෙකක් පමණයි ඉතිරිව ඇත්තේ ... ❤️🥹

තවත් ඉතිරිව ඇත්තෙ සීමිත රතු table ප්‍රමණයකි ... 👩‍❤️‍👨
දැන්ම ඔබත් ඔබේ table එක වෙන් කරවා ගන්න අමතන්න ..

📞 0772676347
📞 0713024022

ඔබේ ආදරය කරන යාලුවාටත් පේන්න shair කරලා ඔබගේ offer එක දිනා ගන්න 🎁❤️‍🩹

මුහුදු සුලගේ ආදරෙන් වෙලෙන්න එයත් එක්ක ඔයත් එන්න .... 👩‍❤️‍👨

ඔයත් මාතර , දික්වැල්ල , තංගල්ල අවට කෙනෙක්ද ? ...❤️‍🩹🤫ඔන්න ලග ලග එන ආදරණීයන්ගේ දවසේ ආදරේ පිරුණු රතු හාදුවක් සමගින් මුහුදු...
09/02/2026

ඔයත් මාතර , දික්වැල්ල , තංගල්ල අවට කෙනෙක්ද ? ...❤️‍🩹🤫

ඔන්න ලග ලග එන ආදරණීයන්ගේ දවසේ ආදරේ පිරුණු රතු හාදුවක් සමගින් මුහුදු සුලගේ ආදරේ විදින්න OLA CAFE අපි
ඔයාලා වෙනුවෙන් එදා දවස ලස්සනට හැඩ කරන්නයි යන්නේ 🏝️🌴🥂💕🥹

Cople එකටම මුලු pakage එක 4990 කියලා කිවුවොත්
ඔයාලා විශ්වාස කරනවද …😱🫣

මුලු දවසම ඔයාගේ ආදරණීයන් එක්ක දවස ගෙවන්න කැමතිද
හැබැයි රෑට එන්න බෑ නේද 🫢, හැමතැනම රෑට නේද තියෙන්නෙ ...! 🫡
බය වෙන්න දෙයක් ඔයාලා නිසාම අපි day සහ Night වශයෙන් උදේ (9.00 A.m - 4.00 P.M) ( 5.00 P.M - 11.30 P.M ) සංවිධානය කරලා තියෙන්නෙ දැන් ඉතින් ගෙදරින් කේසුත් නෑනේ 🫠🫢🤫

ඉතින් ඕන් අපේ OLA CAFE Valantin cople pakage එකේ තියෙන දේවල් 👩‍❤️‍👨🫣🫢🥹
✅Valentine Ballons Decaration & photo. location
✅ Candle light Romance
✅ Valentine welcome drink & cake
✅ Lunch / Dinner
✅ Dessert
✅ Special :Romantic Music
✅ PlayRomantic games
ඉතින් ආදරෙන් තෙමෙන ඔයාලා දෙන්නා වෙනුවෙන්මයි මෙච්චර අඩුවට කෑම බීමත් එක්ක මෙහෙම pakage එකක් දෙයි කියලා හිතුවද , මෙහෙම තැනක් නේද හොය හොය හිටියේ
ඉතින් බල බල ඉන්න දෙයක් නෑ දැන්ම ඔබගේ රතු table එක වෙන් කරවා ගන්න 🥴💝👩‍❤️‍👨

⭕️ Reserve Now 👩‍❤️‍👩📞
📞 - 077 2676347 / 0713024022
Whatsapp - 077 2676347
Facebook - OLA CAFE

❇️ ඔයාලා තව යාලුවෝ හතර දෙනෙක් එක්කන් ආවොත් ඔයාලට offer එකක් දෙනවා අපි ... 🫠👩‍❤️‍👨

එන්න මුහුදු සුලගේ ආදරෙන් තෙමෙන්න ......
ආදරේ කියන්නෙ වචන නෙමෙයි , මුහුදු සුලගේ විදින මොහොතක් ....🏝️👩‍❤️‍👩💝🥹🍃

28/01/2026

Wavecrest Coffee Lounge ☕🏝️🏖️️

26/01/2026

Blow Hole Brews ☕🌊

25/12/2025

"Caffeine & Contentment" ☕

Ice cappuccino 🥤🧋
15/05/2025

Ice cappuccino 🥤🧋

Address

Kudawella
Dikwela

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when OLA Cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category