Hot Chicken

Call Directions Contact the business

Hot Chicken Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hot Chicken, Fast food restaurant, No 2/55, Makalandana, Dewalapola.

අසිරිමත් වෙසක් උත්සවයට වෙසක් කූඩු හදන ඔයාලට ඕන කරන සවු කොල තොග සහ සිල්ලර මිලට ලබා ගැනීමට අපිව සම්බන්ද කර ගන්න. ඩිලිවරි  ...
18/04/2025

අසිරිමත් වෙසක් උත්සවයට වෙසක් කූඩු හදන ඔයාලට ඕන කරන සවු කොල තොග සහ සිල්ලර මිලට ලබා ගැනීමට අපිව සම්බන්ද කර ගන්න.

ඩිලිවරි Free

සුදු සවු කොල
තොග මිල, අවම කොල 60 හෝ වැඩ් රැපියල් 6.75
පාට සවු කොල
තොග මිල, අවම කොල 60 හෝ වැඩ් රැපියල් 6.50

සිල්ලර මිල සදහා අමතන්න. 0760824828 / 0711816368

හොට් චිකන් ගම්පහ “සල්පිල” භූමියේ 2024-03-15 තවත් සාර්ථක Foot Festival  මතකයන්.
16/03/2024

හොට් චිකන් ගම්පහ “සල්පිල” භූමියේ 2024-03-15 තවත් සාර්ථක Foot Festival මතකයන්.

අද හොට් චිකන් ගම්පහ සල්පිල Food Festival එකට එනව. ස්ටේෂන් එක ලග කාර් පාක් එකේ තියෙන්නෙ. ඔයාලත් එන්න හවස 3.00 ඉදන් අපි ඉන...
15/03/2024

අද හොට් චිකන් ගම්පහ සල්පිල Food Festival එකට එනව. ස්ටේෂන් එක ලග කාර් පාක් එකේ තියෙන්නෙ. ඔයාලත් එන්න හවස 3.00 ඉදන් අපි ඉන්නව.

කාලෙකින් ආයෙමත් හොට් චිකන් අරන් ගම්පහට එන්න හිතුන 😊2024 මාර්තු 15 ගම්පහ පබ්ලික් හෝල් එක ලග පාර්කින් එකේ තියෙන “සල්පිල” ක...
09/03/2024

කාලෙකින් ආයෙමත් හොට් චිකන් අරන් ගම්පහට එන්න හිතුන 😊
2024 මාර්තු 15 ගම්පහ පබ්ලික් හෝල් එක ලග පාර්කින් එකේ තියෙන “සල්පිල” කොන්සට් එකට අපිත් එනව මතක ඇතුව ඔයාල ඔක්කොමත් එන්න 👐

Hot Chicken @ kanchana hotel Minuwangoda.ඔයා එනවද? චිකන් ලෑස්තී 😜😜😜
07/04/2023

Hot Chicken @ kanchana hotel Minuwangoda.
ඔයා එනවද? චිකන් ලෑස්තී 😜😜😜

03/04/2023
30/03/2023

එනවද මිනුවන්ගොඩ Food Festival එකට? April 7-8-9 😛😛😛

🤩🤩 හොට් චිකන් හැපි කස්ටමර්ස් 🤩🤩හොට් චිකන් අපිත් එක්ක හැමදාම රැදිල ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාල හැමෝටම කෘතිම රසකාරක න...
05/02/2022

🤩🤩 හොට් චිකන් හැපි කස්ටමර්ස් 🤩🤩

හොට් චිකන් අපිත් එක්ක හැමදාම රැදිල ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාල හැමෝටම කෘතිම රසකාරක නැතුව රසම රස චිකන් / රයිස් දෙන්න අපි හැම වෙලාවෙම සූදානම්. හොට් චිකන් එකට ඔයාල කැමති විදියට මුදල් ගෙවන්නත් පුළුවන්. ( Commercial Bank / HNB Bank / Peoples Bank වලට හරි ඩිලිවරි ආවම හරි ගෙවන්න පුළුවන් )

මම කෘතිම රසකාරක භාවිතා කරන්නෙ නැති නිසා අඩුම පැය එක හමාරක් දෙකක්වත් සීසන් වෙන්න තියන්න ඕන. ඒක නිසා ඔයාල ඕඩර් කරනකොට හවස 3-4 න් ඉස්සෙල්ලා වත් ඕඩර් කරන්න. අනිත් එක දැන් ලයිට් නැති වෙන වෙලාවත් Sure නැහැනෙ😂

ස්තුතියි ඔයාල ඔක්කෝටම.

කථා කරන්න අපිට :- 0720317714
වට්ස්ඇප් කරන්න :- +94760824828

සමරමු නිදහස අභිමානයෙන් ………
03/02/2022

සමරමු නිදහස අභිමානයෙන් ………

රස පිරුණු දවසක් ඔයාල ඔක්කෝටම.හොට් චිකන් අපිත් එක්ක හැමදාම රැදිල ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාල හැමෝටම කෘතිම රසකාරක නැතු...
03/02/2022

රස පිරුණු දවසක් ඔයාල ඔක්කෝටම.

හොට් චිකන් අපිත් එක්ක හැමදාම රැදිල ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාල හැමෝටම කෘතිම රසකාරක නැතුව රසම රස චිකන් / රයිස් දෙන්න අපි හැම වෙලාවෙම සූදානම්. අපේ උත්සාහයේ results ගොඩක්ම හොදයි. දැන් අපිට වෙලාවට හදල ඩිලිවරි කරන්න බැරි තරම් ඕඩර් තියෙනව.

මම කෘතිම රසකාරක භාවිතා කරන්නෙ නැති නිසා අඩුම පැය 1.5-2.00 වත් සීසන් වෙන්න තියන්න ඕන. ඒක නිසා ඔයාල ඕඩර් කරනකොට හවස 3-4 න් ඉස්සෙල්ලා වත් ඕඩර් කරන්න. අනිත් එක දැන් ලයිට් නැති වෙන වෙලාවත් Sure නැහැනෙ😂

ස්තුතියි ඔයාල ඔක්කෝටම.

කථා කරන්න අපිට :- 0720317714
වට්ස්ඇප් කරන්න :- +94760824828

Address

No 2/55, Makalandana
Dewalapola
11102

Telephone

+94760824828

Website

Alerts

Be the first to know and let us send you an email when Hot Chicken posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hot Chicken:

Shortcuts

Share