Panilkanda Tea

Panilkanda Tea Panilkanda Tea is one of the leading tea manufacturing company in Sri Lanka.Panilkanda Tea Factory is an ISO 14000,18001 & 22000 certified company.

🌻 2026 සුබ නව වසරක් වේවා! 🌻උදා වූ 2026 නව වසර, ඔබ ඇතුළු පවුලේ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි වාසනාවන්ත වසරක් වේවා!මේ...
31/12/2025

🌻 2026 සුබ නව වසරක් වේවා! 🌻

උදා වූ 2026 නව වසර, ඔබ ඇතුළු පවුලේ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි වාසනාවන්ත වසරක් වේවා!

මේ වසරේ ඔබේ තේ වගාවන් සරුසාර වී, අටු කොටු පිරී ඉතිරී යන, ඔබේ සියලු බලාපොරොත්තු ඉටුවන වසරක් වේවායි "පනිල්කන්ද තේ පවුලේ" අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු. 🙏💚

ඔබේ අදහස් අපට අත්‍යවශ්‍යයි !! 🌿තේ වගාවේ අනාගතය වෙනුවෙන් විනාඩියක් වැය කර මෙම කෙටි සමීක්ෂණය පුරවන්න. 👇🔗 https://forms.gle...
08/12/2025

ඔබේ අදහස් අපට අත්‍යවශ්‍යයි !! 🌿

තේ වගාවේ අනාගතය වෙනුවෙන් විනාඩියක් වැය කර මෙම කෙටි සමීක්ෂණය පුරවන්න. 👇

🔗 https://forms.gle/dsNVyCrduaqUyPjQ6

බොහොම ස්තූතියි!

අප විසින් තේ වගාකරුවන් වෙත ලබාදෙන සේවාවන් තවදුරටත් වැඩිදියුණු කිරීමට සහ නව තාක්ෂණික පහසුකම් එක් කිරීමට බලාපොරො.....

01/11/2025

ඔබගේ වගා කටයුතු පහසු කර ගැනීමට, අපගේ Panilkanda App එක දැන් ඔබට ලබාගත හැක. 🌦️ මෙම App එක හරහා ඔබට පහසුවෙන් කාලගුණ අනාවැකි, පොහොර වියදම් වාර්තා, දෛනික දළු සැපයුම් තොරතුරු සහ තවත් බොහෝ දේ කළමනාකරණය කරගත හැක. ඊළඟ දින කිහිපයේ වර්ෂාව හෝ දැඩි අව්ව ගැන කලින් දැනගැනීමෙන්, පොහොර යෙදීම, දළු නෙලීම වැනි වත්තේ වැඩ කටයුතු කාර්යක්ෂමව සැලසුම් කිරීමට එය ඔබට උපකාරී වනු ඇත. අදම අපගේ App එක බාගත කරගන්න! 📱

Link to App >> https://panilkanda.app

We’re honored to spotlight Mr. Kumararathna, who joined forces with our founder E.P. Piyasena and has been an integral p...
16/07/2025

We’re honored to spotlight Mr. Kumararathna, who joined forces with our founder E.P. Piyasena and has been an integral part of the Panilkanda family for a remarkable 25 years!

His unwavering commitment and collaborative spirit with our small tea holders in the Kalikanda area has been nothing short of extraordinary. As one of our most cherished senior members, his service continues to inspire and elevate our entire community.

Here’s to partnerships that stand the test of time and dedication that never goes unnoticed! 🙏

The secret to an exceptional cup lies in the tender embrace of morning mist and the careful selection of only the younge...
02/07/2025

The secret to an exceptional cup lies in the tender embrace of morning mist and the careful selection of only the youngest, most vibrant leaves. This is where great tea begins.

💯
30/06/2025

💯

වර්තමානයේ ලෝකයේ පවතින විවිධාකාර වූ ප්‍රශ්න හමුවේ තේ කර්මාන්තයට එල්ල වෙන සහ එල්ල විය හැකි අවදානමෙන් මිදීමටනම් අප සැවොම ඉතා ප්‍රවේශම් කාරීව කටයුතු කිරීම අත්‍ය්වශ්‍ය කරුනකි.

අප ඉතා ගුණාත්මක තේ නිශ්පාදනයක් උදෙසා කැප වන අතර එහි ඉතා විශේෂ කාර්‍යයයක් සිදු කරනුයේ අපගේ පනිල්කන්ද පවුලේ තේ වතු හිමි මහත්වරුන් සහ තේ ගොවි මහත්වරුන්ය. එම නිසා මෙම අවදානම් අවස්ථාවේ ඔබ පහත කරුණු කෙරෙහි සැලකිලිමත් වන්නේ නම් එය කර්මාන්තය උදෙසා කරන්නා වූ මහඟු සේවාවකි.

1. නොමේරූ, නොතැළුනු දළු පමණක් ලබා දීම.
2. බාහිර අමුද්‍රව්‍ය දළු සමඟ මිශ්‍ර වීම වැළැක්වීම
3. අමු දළු නෙළු පසු වැස්සෙන් හෝ වෙනත් අකාරයකින් ජලය සමඟ එකතු වීම නවතා ගැනීම

එසේ කරන්නාවූ ඔබට අප විසින් ප්‍රදේශයේ විශේෂම දළු මිලක් ගෙවීම උදෙසා කැප වන අතර. මේ උදෙසා ඔබගේ දායකත්වය අප බලාපොරොත්තු වන්නෙමු.

29/06/2025

🙏

Follow our new page Panilkanda Tea Family ! Join the special moments of our tea family.
27/06/2025

Follow our new page Panilkanda Tea Family ! Join the special moments of our tea family.

කහගොල්ලේ සෝමවංශ ස්වාමීන්වහන්සේ විසින් සංවිධානය කරන ලද ස්වර්ණමාලී මහා ථූපභිවන්දනා 2025 පිංකමට අදාළව අප විසින් සංවිධානය කර...
07/06/2025

කහගොල්ලේ සෝමවංශ ස්වාමීන්වහන්සේ විසින් සංවිධානය කරන ලද ස්වර්ණමාලී මහා ථූපභිවන්දනා 2025 පිංකමට අදාළව අප විසින් සංවිධානය කරනලද බත් දන්සල අති සාර්ථක ලෙස අවසන් කෙරිනි. මේ සඳහා නන් අයුරින් උපකාර කල සහ ශ්‍රම දායකතවය ලබාදුන් සහ ඉඹුලපිටිය සමූහ ව්‍යාපාරයේ සහයෝගය ලබා දුන් සැමටද, මේ සඳහා ලංකාවේ නන් දෙසින් පැමිණි සියලූම දෙනාටද අපගේ හද පිරි ස්තුතිය.

ස්වර්​ණමාලී මහා ථූපාභිවන්දනා 2025 පිංකම් මාලාවට සම්බන්දව අප විසින් සංවිධානය කරනු ලබන බත් දන්සැලට ඔබ සැමට ආරාධනා !!
06/06/2025

ස්වර්​ණමාලී මහා ථූපාභිවන්දනා 2025 පිංකම් මාලාවට සම්බන්දව අප විසින් සංවිධානය කරනු ලබන බත් දන්සැලට ඔබ සැමට ආරාධනා !!

🛠️ Scheduled Maintenance Notice 🛠️Please note that our mobile app will undergo scheduled maintenance on 9th June 2025.Du...
01/06/2025

🛠️ Scheduled Maintenance Notice 🛠️

Please note that our mobile app will undergo scheduled maintenance on 9th June 2025.

During this time, you may experience temporary service disruptions.

If you need any assistance, feel free to contact us at 070 567 6302.

Thank you for your understanding and continued support 💚

28/05/2025

From the misty hills of Sri Lanka, we honor the hands that nurture our tea. The true backbone of a timeless tradition. 🙏

Video created with Gemini.

Address

New Saman Group Private Limited, Panilkanda Tea Factory, Ullinduwawa
Deniyaya

Opening Hours

Monday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00
Sunday 07:00 - 17:00

Telephone

+94705676302

Alerts

Be the first to know and let us send you an email when Panilkanda Tea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Panilkanda Tea:

Share

Category