AROMA Icecream

AROMA Icecream You can't buy happiness but, you can buy icecream and that is pretty much the same thing.

01/01/2026

Aroma Special Fruit Salad
😋💛❤️💚🧡

❄️❄️🔥මුල් customersලා දහ දෙනාට මේකත් එක්ක budget  cone එකක් FREE 🔥❄️❄️Fried icecream කාලා තියෙනවද???ගොඩක් අයගේ response ...
01/01/2026

❄️❄️🔥මුල් customersලා දහ දෙනාට මේකත් එක්ක budget cone එකක් FREE 🔥❄️❄️

Fried icecream කාලා තියෙනවද???
ගොඩක් අයගේ response එක "නෑ" නේද??
හෙට ඉඳන් ඇරෝමා අයිස්ක්‍රීම් එන අයට මේක try කරන්න පුළුවන්😉😍

Happy New Year !!! අලුත් අවුරුද්දේ අලුත් එකක්😋👌...... Introducing today😍Chocolate mocha🍫🍶🧊
01/01/2026

Happy New Year !!!
අලුත් අවුරුද්දේ අලුත් එකක්😋👌......
Introducing today😍
Chocolate mocha🍫🍶🧊

Pastry and Bakery courses, cake courses, barista courses මොනවමහරි කරලා තියෙන කෙනෙක් නම් මේක ඔයාට 😉👋අපිත් එක්ක එකතු වෙලා ...
27/12/2025

Pastry and Bakery courses, cake courses, barista courses මොනවමහරි කරලා තියෙන කෙනෙක් නම් මේක ඔයාට 😉👋
අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කැමති නම් අපිට message එකක් දාන්න...
Experience: Not needed

Hello dear customers👋👇😍😋High tea buffet එකකට යන්න දැන් දුර ගෙවාගෙන එහෙ මෙහෙ යන්න අවශ්‍ය නෑ ඔයාලට කැමති විදිහට tea platte...
27/12/2025

Hello dear customers👋👇😍😋
High tea buffet එකකට යන්න දැන් දුර ගෙවාගෙන එහෙ මෙහෙ යන්න අවශ්‍ය නෑ
ඔයාලට කැමති විදිහට tea platter එකක් වෙන් කරවගන්න පුලුවන් අපෙන් 🍱 ...
Family එකකට / couple එකකට/ යාළුවෝ set එකකට ඇවිත් enjoy කරලා යන්න දැන් Pacakges ගොඩකින් අපේ High tea platters තියෙනවා...
Platters savory items වගේම sweet items වලින් සමන්විත වෙනවා 🍢🍡🥟🍰
පළවෙනි bookings දහයට beverages FREE 💢💯
ඉතින් chance එක miss කරගන්න එපා
දැන්ම අපිට message එකක් දාලා ඔයාගේ platter එක වෙන් කරවාගන්න..

අලුත්ම එක😋Guess කරමුද??
27/12/2025

අලුත්ම එක😋
Guess කරමුද??

ඇරෝමා iced coffee එක කට්ටියට අල්ලලා ගිහින් වගේ..... 🍶🧊😋👌
06/12/2025

ඇරෝමා iced coffee එක කට්ටියට අල්ලලා ගිහින් වගේ..... 🍶🧊😋👌

Miss cutie😍💞
06/12/2025

Miss cutie😍💞

ෆෘට් ජූස්  රසටම කොලිටියටම......AROMA Icecream >> දෙනියාය රත්නමහල් (පරණ පොලිස්) ගොඩනැගිල්ලේ ඉහළ මහලට එන්න
06/12/2025

ෆෘට් ජූස් රසටම කොලිටියටම......

AROMA Icecream >> දෙනියාය රත්නමහල් (පරණ පොලිස්) ගොඩනැගිල්ලේ ඉහළ මහලට එන්න

06/12/2025

වැඩෙත් එක්කම පටන් ගත්ත සින්දුව ඉවර වෙද්දිම වැඩෙත් ඉවරයි 😎😉🍹

ඔයාගෙ free time එක නිදහසේ ගත කරන්නඔයාට ඔයා වෙන්න පුළුවන්තැනක්.... ඇරෝමා❤️‍🔥
05/12/2025

ඔයාගෙ free time එක නිදහසේ ගත කරන්න
ඔයාට ඔයා වෙන්න පුළුවන්
තැනක්.... ඇරෝමා❤️‍🔥

05/12/2025

ම්ම්ම්....😋🤤

Address

Deniyaya

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94717978833

Website

Alerts

Be the first to know and let us send you an email when AROMA Icecream posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AROMA Icecream:

Share

Category