Flourish Pallet design

Call Directions Contact the business

Flourish Pallet design Pallet furniture
(21)

24/10/2026

එන්න එකම පරපුරක් වෙන්න 💪🥰

තහඩු ටිකක් දැම්මා...😁වහින වෙලාවක පටවන්න වුණු නිසා වැස්සෙන් බේරගන්න දැම්මේ... 🫣ඒ වුණාට පිළිවෙලකට, ලස්සනට දැම්මා නම් Buffe...
24/10/2026

තහඩු ටිකක් දැම්මා...😁

වහින වෙලාවක පටවන්න වුණු නිසා වැස්සෙන් බේරගන්න දැම්මේ... 🫣
ඒ වුණාට පිළිවෙලකට, ලස්සනට දැම්මා නම් Buffet Table එකේ පෙනුම සුපිරි...🔥

සුබ දවසක් හැමෝටම....💛

Flourish Pallet design
070 361 58 13

ජයග්‍රාහී සුබ දවසක් හැමෝටම....💛
21/10/2026

ජයග්‍රාහී සුබ දවසක් හැමෝටම....💛

කියමුද බලන්න..එකද? දෙකද??Flourish Pallet design070 361 58 13
20/10/2026

කියමුද බලන්න..
එකද?
දෙකද??

Flourish Pallet design
070 361 58 13

19/10/2026

මේක තමයි සිද්ධ වෙන්න ඕන දේ 💛💛💛

19/10/2026

Themuද?
වෛරමාද??

මේක ඇත්තටම සුපිරි ළමයි... 🔥

පළවෙනි එක : අපේ කසිකබල් phone එකෙන් ගත්තා..දෙවෙනි එක : චැටාට කියලා ටිකක් වෙනස් කරවගත්තා..තුන්වෙනි එක : පුටුවකුත් දාලා දෙ...
19/10/2026

පළවෙනි එක : අපේ කසිකබල් phone එකෙන් ගත්තා..
දෙවෙනි එක : චැටාට කියලා ටිකක් වෙනස් කරවගත්තා..
තුන්වෙනි එක : පුටුවකුත් දාලා දෙන්න කිව්වා..

ෆට්ට නේහ්....?? 🔥🔥

Flourish Pallet design
070 361 58 13

උදේ කෝපි එකට හොඳම තැන 🔥☕අපි හදපු Burnt Finish Cafe Table Set එක.ඔයාගේ shop එකට, ගෙදරටත් මේ වගේ set එකක් හදලා දෙන්නම්.මේ ...
18/10/2026

උදේ කෝපි එකට හොඳම තැන 🔥☕

අපි හදපු Burnt Finish Cafe Table Set එක.

ඔයාගේ shop එකට, ගෙදරටත් මේ වගේ set එකක් හදලා දෙන්නම්.

මේ finish එක හොඳද? 👇
Comment එකක් දාන්න.

ආයේ degree කරන්නේ නෑ කියලා හිතාගෙන හිටියා වුණාට, මට ආයේ MA එකක් කරන්න හිතුණා. මං ඕක අපේ සුවාමි පුරුසයාට කිව්වා. සුවාමි ප...
17/10/2026

ආයේ degree කරන්නේ නෑ කියලා හිතාගෙන හිටියා වුණාට, මට ආයේ MA එකක් කරන්න හිතුණා.
මං ඕක අපේ සුවාමි පුරුසයාට කිව්වා. සුවාමි පුරුසයා කිව්වේ 'කරන්න හිතෙනවා නම් කරන්න, හැබැයි ඉතිං හරියට කරගන්න' කියලා.
ඊයේ මං ආයේ ඇහුවා 'වැඩත් එක්ක මට කරගන්න පුළුවන් වෙයිද?' කියලා. පුරුසයාගේ උත්තරේ වුණේ 'වැඩ ටික කොහොමහරි, මොකක් හරි කරලා balance කරගමු. ඔයාට කරන්න හිතෙනවා නම් ඔයා කරන්න.' කියන එක.

ඒ දුන්න උත්තරේ නිසා මට දැන් time manage කරගන්න බැරුව MA එක කරගන්න බැරි වුණත් අවුලක් නෑ.

සමහර වෙලාවට wifeලා වෙච්චි අපි අහිම්සක, අසරණ සුවාමි පුරුසයන්ව පරීක්සාවට ලක් කරනවදෝ කියලත් හිතෙනවා. මොකද ඕකට 'ඔයාට මේ වෙලාවේ ඕක කරගන්න බැරි වෙයිනේ. පස්සේ කරමු' වගේ උත්තරයක් දෙන සුවාමි පුරුසයෙක් හිටියා නම් මං වගේ overthinking, ටිකක් විතර පිම්සු තද වුණු wife කෙනෙකුට හිතෙන්න ඉඩ තියෙනවා මේ ලෝකේ අසරණම, අවාසනාවන්තම wife මං තමයි කියලා...... 😟

කොහොම වුණත් ආයේ ඉගෙනගන්න එක ගැන ඔයාලා මොකද හිතන්නේ....
බොරු වැඩක් වෙයිද?
නැත්නම් ඒක හොද තීරණයක් වෙයිද?
මට ඕනේ degree එකෙන් job focus කරන්න නෙවෙයි. මං කොහොමත් business මිසක් job එකක් කරන්නේ නෑ.
මගේ ඇග ඇතුළේ හිටියේ ඉගෙනගන්න ආස මනුස්සයෙක්.... කාලයත් එක්ක ඒක මග ඇරිලා ගියා....
මට ඕනේ මට නැතිවුණු මාව හොයාගන්න....

fans

17/10/2026

මේ වෙලාවේ Current එක තියෙන්නේ කාටද?? 😥

Address

Delgoda

Telephone

+94754874412

Website

Alerts

Be the first to know and let us send you an email when Flourish Pallet design posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Flourish Pallet design:

Shortcuts

Share