Yummy cake by Nadee

Yummy cake by Nadee Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yummy cake by Nadee, Cupcake Shop, Dekatana.

🫶🫶🫶🫶මගේ මහන්සියෙන් ඔයාලාගෙ ආදරේ නිසා මගේ වැඩට එකතු උන මගේ අලුත්ම උදව්කරු...🎂🎂තව තවත් රසට ඔයාලට අරන් එන්නම්...😍😍😍 ☎️07716...
23/07/2026

🫶🫶🫶🫶මගේ මහන්සියෙන් ඔයාලාගෙ ආදරේ නිසා මගේ වැඩට එකතු උන මගේ අලුත්ම උදව්කරු...
🎂🎂තව තවත් රසට ඔයාලට අරන් එන්නම්...😍😍😍
☎️0771651713 කෝල් කරලා හරි වට්සප් මැසේජ් එකක් දාල හරි ඔයාලගේ ඕඩර් දෙන්න..

🎂පොල් කේක් 1kg කටින් කටට කජු හැපෙන රසම රස පොල් කේක් 🫶🫶 ☎️0771651713
23/07/2026

🎂පොල් කේක් 1kg

කටින් කටට කජු හැපෙන රසම රස පොල් කේක් 🫶🫶

☎️0771651713

With දම් තරු MART – I just got recognised as one of their top fans! 🎉
15/07/2026

With දම් තරු MART – I just got recognised as one of their top fans! 🎉

පුංචි චූටි පුතෙකුගෙ උපන් දිනය වෙනුවෙන් එයාගේ පන්තියේ යාලුවන්ට දෙන්න එයාගේ අම්මා ඕඩර් කරලා ගත්ත..🎂2kg රිබන් කේක් ඕඩර් එක ...
08/07/2026

පුංචි චූටි පුතෙකුගෙ උපන් දිනය වෙනුවෙන් එයාගේ පන්තියේ යාලුවන්ට දෙන්න එයාගේ අම්මා ඕඩර් කරලා ගත්ත..

🎂2kg රිබන් කේක්

ඕඩර් එක තමා මේ..පුතා ආසම පාටින් චූටි රෝස මලකුත් ඉතින් කේක් කෑල්ලකට එන විදිහට හරිම ආදරෙන් මමත් කරලා දුන්නා...Happy birthday chuti puthaa...❤️❤️❤️
ඔයාලගෙත් යාලුවන්ට..පුංචි පැටවුන්ගේ ඉස්කෝලේ යාලුවන්ට දෙන්න..
❤️ඉතා උසස් තත්වයේ ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතා කරන yummy cake ඇනවුම් කරන්න...
(දෙකටන.දොම්පේ.දෙල්ගොඩ.මීගහවත්ත.බියගම.මල්වාන අවට ප්‍රවාහනය( සැ.යු. ප්‍රවාහන අයකිරීම් සහිතව)කර දෙනු ලැබේ..)

☎️0771651713

With ams vlogs – I just got recognised as one of their top fans! 🎉
08/07/2026

With ams vlogs – I just got recognised as one of their top fans! 🎉

With Thilini Rodrigo – I just got recognised as one of their top fans! 🎉
08/07/2026

With Thilini Rodrigo – I just got recognised as one of their top fans! 🎉

07/07/2026

ආදරනීය නෝනා කෙනෙක් එයාගේ ආදරනීය මහත්තයාගේ උපන් දිනය වෙනුවෙන් මගෙන් ඉල්ලපු ලස්සන කේක් එක..🫶🎂🫶🎂🫶
🌷බටර් කේක් එක..බටර් අයිසින් වලින් කවර් කරපු මේ කේක් එක 500g ප්‍රමානයේ කේක් එකක්...

☎️0771651713

ඔයාලගේ ගෙදර අයට කන්න..නෑදෑකෙනෙක්ට දෙන්න අරන් යන්න..නිවසේදීම ඉතා පිරිසිදුව සාදන කේක් වර්ග දැන්... Yummy cake by Nadee මගෙ...
05/07/2026

ඔයාලගේ ගෙදර අයට කන්න..
නෑදෑකෙනෙක්ට දෙන්න අරන් යන්න..
නිවසේදීම ඉතා පිරිසිදුව සාදන කේක් වර්ග දැන්...
Yummy cake by Nadee මගෙන් ඔයාලට ලබා ගන්න පුලුවන්..
🎂බටර් කේක්
🎂චොකලට් කේක්
🎂රිබන් කේක්
🎂පොල් කේක්
🎂කොෆී කේක්
දැන් කවුරුත් ආස කරන රස වෑහෙන
🎂අන්නාසි කේක්
🎂ලාවා කේක්
වැනි කේක් වර්ග..පිරිසිදුව සහ රසවත්ව ලබා ගන්න..

☎️0771651713

Address

Dekatana

Website

Alerts

Be the first to know and let us send you an email when Yummy cake by Nadee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category