17/08/2026
🔴 Dilshan Cabs | නාගොඩ – මාලිම්බඩ
Amila Dilshan, ඔබට රු. 13,100ක් ගෙවන්න සල්ලි නැති වුණාද? ❓❓
අපගේ සේවාව ලබාගෙන අදාළ රු. 13,100ක බිල්පත පියවා නොමැති අතර, පසුව අපගේ ආයතනයට අදාළව සත්‍ය නොවන කමෙන්ට් පළ කර ඇති බව අපගේ අවධානයට ලක්වී ඇත.
රු. 13,100ක මුදල අපි අමතක කරලා සිටියදී, අපට මඩ ගසමින් විවිධ කමෙන්ට් පළ කිරීම නිසා මේ පිළිබඳව නැවත අවධානය යොමු කිරීමට අපගේ කාර්ය මණ්ඩලය තීරණය කළා.
මෙය සිදුව ඇත්තේ රාත්‍රී 9.30ට පමණ බවත්, අදාළ පුද්ගලයා පැමිණ අපගේ ආහර පාන ලබා ගෙන එය ආහරයට ගෙන, අධික වර්ෂාවක් සහ අප ආයතනය වැඩ අවසන් වන වෙලාව උනත් ඔහුගේ පැමිණිම නිසා, අප සේවාව ලබා දුන්නත් සියලු දේ අවසන් වූ පසු අපගේ සේවකයන්ට බැන වදිමින් කලහකාරී ලෙස හැසිරුණු බවත් අපි ඉතා පැහැදිලිව කියනවා. 🙏
🚗 ඔහු පැමිණි අදාළ වාහනයේ අංකය: PH 8103
තවද, මෙම සිදුවීමට අදාළ Original මුල් බිල්පත සහ කමෙන්ට්වල ඡායාරූප මෙම පෝස්ට් එකේ කමෙන්ට් අතර පළ කරනු ලැබේ. 📸
අපගේ සේවාවට ගරු කරන්න.
අපගේ සේවකයන්ට ගරු කරන්න.
වගකීමෙන් කටයුතු කරන්න. 🙏
රු. 13,100ක මුදල ගෙවා මෙම ගැටලුව සාමකාමීව අවසන් කරමු. 🤝
ඔබට පැමිණීමට අපහසු වීම අපට ගැටලුවක් නොවේ. ඔන්ලයින් ඔස්සේ ගෙවීම සිදු කිරීමට අවශ්‍ය නම් අපව සම්බන්ධ කරගන්න. 📞
මුදල ගෙවා අවසන් කළ පසු, මෙම පෝස්ට් එක ඉවත් කිරීමට අපි කටයුතු කරන්නෙමු. මුදල ගෙවා මෙම ගැටලුව සාමකාමීව අවසන් කරමු. 🤝🙏