Omera Food

Omera Food Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Omera Food, Food Delivery Service, kandalama Road, Dambulla.

සිංහල අලුත් අවුරුද්දට කාර්‍යබහුල ඔයාගෙ ගෙදරට රසම රස *සිංහල අච්චාරුවක්,*බටුමෝජු ,*චිලි පේස්ට්,* මාලු ඇඹුල් තියල් *රටකජු ම...
07/04/2026

සිංහල අලුත් අවුරුද්දට කාර්‍යබහුල ඔයාගෙ ගෙදරට රසම රස
*සිංහල අච්චාරුවක්,
*බටුමෝජු ,
*චිලි පේස්ට්,
* මාලු ඇඹුල් තියල්
*රටකජු මිශ්‍ර පපඩම් හාල්මැස්සන් බැදුමක්
පිරිසිදුවට රසට අඩු මුදලකට ඔයාලගෙ ගෙදරටම ගෙනත් දෙන්න අපි ලෑස්ති...🧑‍🍳🛻

සිංහල අච්චාරුව ඇතුලු අනෙකුත් සියලුම කල්තබාගන්න පුලුවන් කෑම පොට් විදියට ගන්නත් ඔයාලට පුලුවන්😌 ඔයාලගෙ කෑම මේසේ තවත් ලස්සනට රසවත් කරගන්න ඔයාලත් අදම ට්‍රයි කරන්න😌🫶

චූටි කතා බහක් කරන ගමන් කන්න..ගෙදරට එන ලොකු ඈයොන්ට තෑගි කරන්න 😎..පුංචි පුංචි ගමන් බිමන් වලට අරන් යන්න රසම රස කෑමවර්ග ගොඩක් කටට රසට කන්න ආස අයට අපෙන් මිලදී ගන්න පුලුවන්🫶

ඉතින් බල බල ඉන්න එපා දුවලා දුවලා ඇවිත් මෙන්න මේ නම්බර් එකට වට්සැප් මැසේජ් එකක් දාන්න ලමායී😌❤️...0788135389📲

හායි හායි අච්චාරු ලවර්ස්ස්ස්🙈❤️.....ඔන්න අපේ මැජික් අච්චාරු රෙසිපිය මේ  2026 අලුත් අවුරුද්දෙදීත්   ඔයාලා ලගටම ගෙනත් දෙන්...
23/01/2026

හායි හායි අච්චාරු ලවර්ස්ස්ස්🙈❤️.....ඔන්න අපේ මැජික් අච්චාරු රෙසිපිය මේ 2026 අලුත් අවුරුද්දෙදීත් ඔයාලා ලගටම ගෙනත් දෙන්න අපි සූදානම් 🤤

*මැජික් නෙල්ලි අච්චාරුව ( ඉක්මනින්ම ඉවර වෙනවා🙈
*අති විශේෂ මික්ස් අච්චාරුව ☺️
*වෙරලු ,අඹ,ඇඹරැල්ලා,අන්නාසි,පේර .......
එකී මෙකී නොකී ඔයා කැමති ඕනිම පලතුරකින් රසම රස අච්චාරුවක් ඔයාට හදලා දෙන්න මං ලෑස්ති🧑‍🍳

පිරිසිදුවට රසට ඉතාමත් ඉක්මනින් ඔයාලගේ ඕඩර් ඔයාලා ලගටම අපි ගෙනත් දෙනවා 😊
දුවලා දුවලා ඇවිත් මෙන්න මේ නම්බර් එකට වට්සැප් මැසේජ් එකක් දාන්නකො 0788135389....📲🏃

30/07/2025

හෝව් හෝව්🤚 .......
දැක්කම ආස හිතුනා නේද 🤭....
එහෙනම් දුවලා දුවලා වට්සැප් පැත්තට එන්න ලමයෝ😁🫴....0788135389📲🏃

මේක අලුත් රස එක 😌......... ඔමේරා ෆුඩ් අපේ අලුත්ම ඉදිරිපත් කිරීම තමයි මේ...🥹🤌                   සියඹලා අච්චාරුව 🥜නම කියනක...
05/06/2025

මේක අලුත් රස එක 😌......... ඔමේරා ෆුඩ් අපේ අලුත්ම ඉදිරිපත් කිරීම තමයි මේ...🥹🤌
සියඹලා අච්චාරුව 🥜
නම කියනකොටත් රස නහර උඩුදුවනවා වගේ නේද🤤 රස වගේම ගුනෙන් පිරුනු සියඹලා අච්චාරුව කාලම බලන්න...😌

එන්න එන්නම මහත් වෙනවද😐 කොච්චර බෙහෙත් වර්ග බිවුවත් වැඩක් නැද්ද😒
ඉතින් ඔන්න ඒ ප්‍රශ්නෙට සෞඛ්‍යාරක්ෂිත විසදුමක් තමයි මේක 😌🫴

ඉතින් අදම ට්‍රයි කරන්න...ඇබ්බැහි වෙනවා සත්තයි 🫶

චූටි කතා බහක් කරන ගමන් කන්න..ගෙදරට එන පුංචි ඈයොන්ට තෑගි කරන්න..පුංච් පුංචි ගමන් බිමන් වලට අරන් යන්න රසම රස පලතුරු අච්චාරු කටට රසට කන්න ආස අයට අපෙන් මිලදී ගන්න පුලුවන් 🍍🍒🍐🫒🫐

ඉතින් බල බල ඉන්න එපා දුවලා දුවලා ඇවිත් මෙන්න මේ නම්බර් එකට වට්සැප් මැසේජ් එකක් දාන්න ලමායී😌❤️...0788135389📲

සිංහල අලුත් අවුරුද්දට කාර්‍යබහුල ඔයාගෙ ගෙදරට රසම රස *සිංහල අච්චාරුවක්,*බටුමෝජු ,*චිලි පේස්ට්,* මාලු ඇඹුල් තියල් *රටකජු ම...
13/04/2025

සිංහල අලුත් අවුරුද්දට කාර්‍යබහුල ඔයාගෙ ගෙදරට රසම රස
*සිංහල අච්චාරුවක්,
*බටුමෝජු ,
*චිලි පේස්ට්,
* මාලු ඇඹුල් තියල්
*රටකජු මිශ්‍ර පපඩම් හාල්මැස්සන් බැදුමක්
පිරිසිදුවට රසට අඩු මුදලකට ඔයාලගෙ ගෙදරටම ගෙනත් දෙන්න අපි ලෑස්ති...🧑‍🍳🛻

චූටි කතා බහක් කරන ගමන් කන්න..ගෙදරට එන පුංචි ඈයොන්ට තෑගි කරන්න..පුංච් පුංචි ගමන් බිමන් වලට අරන් යන්න රසම රස පලතුරු අච්චාරු කටට රසට කන්න ආස අයට අපෙන් මිලදී ගන්න පුලුවන් 🍍🍒🍐🫒🫐

ඉතින් බල බල ඉන්න එපා දුවලා දුවලා ඇවිත් මෙන්න මේ නම්බර් එකට වට්සැප් මැසේජ් එකක් දාන්න ලමායී😌❤️...0788135389📲

මේ ගෙවුනු සතියේ ඔමේරා ෆුඩ් අපි කරපු ඕඩර්ස් ටිකක්😇  ඉතින් මගෙ අච්චරු පෙරේතයෝ ටික...දුවලා දුවලා ඇවිත් ඔයාලගේ ඕඩර් එක  වෙන්...
13/02/2025

මේ ගෙවුනු සතියේ ඔමේරා ෆුඩ් අපි කරපු ඕඩර්ස් ටිකක්😇
ඉතින් මගෙ අච්චරු පෙරේතයෝ ටික...දුවලා දුවලා ඇවිත් ඔයාලගේ ඕඩර් එක වෙන් කරගන්න...රසම රස කෑම වර්ග ගොඩක් එක්ක අපි ඔයාලව සම්බන්ද කරගන්න ආදරෙන් බලන් ඉන්නවා🥰❤️
ඉක්මනටම 0788135389 මේ වට්සැප් නම්බර් එකට මැසේජ් එකක් දානනකෝ...📲

...චූටි නිවාඩුවකට පස්සෙ ඔමේරා ෆුඩ් අපි ආයෙත් ඕඩර්ස් බාරගනවා ලමයි....ඔයාලට ඇවශ්‍ය ඕනෑම වර්ගයක අච්චාරු..කල්තබාගත හැකි ආහාර...
05/02/2025

...චූටි නිවාඩුවකට පස්සෙ ඔමේරා ෆුඩ් අපි ආයෙත් ඕඩර්ස් බාරගනවා ලමයි....
ඔයාලට ඇවශ්‍ය ඕනෑම වර්ගයක අච්චාරු..කල්තබාගත හැකි ආහාර අවශ්‍ය විදියට අපෙන් ගන්න පුලුවන්👩‍🍳

ඉතින් තවත් බල බල ඉන්නෙ නැතුව දුවලා දුවලා ඇවිත් මේ නම්බර් එකට වට්සැප් මැසේජ් එකක් දාලා ඔයාලගේ ඕඩර් එක වෙන්කරගන්න🏃‍♂️☎️
0788135389
**මේ තියෙන්නෙ අපි මේ සතියේ හදපු ඕඩර්ස් ටිකක්👩‍🍳😇

එකම කස්ටමගෙන් දිගින් දිගටම ඕඩර් එනකොට😌...මං හරි ආදරෙයි ඈ🙈...ඉතින් මේ ඕඩර් එක තුන්වෙනි පාරටත් ගියේ කටාර් වලට💪❤️ *බටු මෝජු...
28/12/2024

එකම කස්ටමගෙන් දිගින් දිගටම ඕඩර් එනකොට😌...මං හරි ආදරෙයි ඈ🙈...
ඉතින් මේ ඕඩර් එක තුන්වෙනි පාරටත් ගියේ කටාර් වලට💪❤️
*බටු මෝජු,චිලි පේස්ට්,රටකජු මිශ්‍ර පපඩම් බැදුම,මාලු ඇඹුල් තියල්
හැමදාම වගේ මාව විශ්වාස කරලා මට ඕඩර් දෙන Dilshani Aviska ඔයාට ස්තූතියි🙏

ඉතින් ඔයාලගේ ඕඩර් එකත් කැමති විදියට කස්ටමයිස් කරගන්න දුවලා දුවලා ඇවිත් වට්සැප් මැසේජ් එකක් දාන්න🏃📲 0788135389

අච්චාරු අච්චාරු අච්චාරු🍊🍍🍒🍈 ගෙවුනු සතියේ අපි කරපු ඕඩර් ටික....ඔයාලගේ ඕඩර් එකත් අදම  වෙන් කරගන්න.ඉක්මනින් දුවලා දුවලා ඇවි...
19/11/2024

අච්චාරු අච්චාරු අච්චාරු🍊🍍🍒🍈
ගෙවුනු සතියේ අපි කරපු ඕඩර් ටික....ඔයාලගේ ඕඩර් එකත් අදම වෙන් කරගන්න.
ඉක්මනින් දුවලා දුවලා ඇවිත් ව්ට්සැප් මැසේජ් එකක් දාන්නකො 🏃 ☎️0788135389

හායි හායි අච්චාරු ලවර්ස්ස්ස්🙈❤️.....ඔන්න අපේ මැජික් අච්චාරු රෙසිපිය මේ නොවැම්බරයේ දීත්  ඔයාලා ලගටම ගෙනත් දෙන්න අපි සූදාන...
11/11/2024

හායි හායි අච්චාරු ලවර්ස්ස්ස්🙈❤️.....ඔන්න අපේ මැජික් අච්චාරු රෙසිපිය මේ නොවැම්බරයේ දීත් ඔයාලා ලගටම ගෙනත් දෙන්න අපි සූදානම් 🤤

*මැජික් නෙල්ලි අච්චාරුව ( ඉක්මනින්ම ඉවර වෙනවා🙈
*අති විශේෂ මික්ස් අච්චාරුව ☺️
*වෙරලු ,අඹ,ඇඹරැල්ලා,අන්නාසි,පේර .......
එකී මෙකී නොකී ඔයා කැමති ඕනිම පලතුරකින් රසම රස අච්චාරුවක් ඔයාට හදලා දෙන්න මං ලෑස්ති🧑‍🍳

පිරිසිදුවට රසට ඉතාමත් ඉක්මනින් ඔයාලගේ ඕඩර් ඔයාලා ලගටම අපි ගෙනත් දෙනවා 😊
දුවලා දුවලා ඇවිත් මෙන්න මේ නම්බර් එකට වට්සැප් මැසේජ් එකක් දාන්නකො 0788135389....📲🏃

"කාලයක් යනවා හැමදේම හරියන්න" මං විශ්වාස කරන එකම දේ ඒක😊  ඉතින් ටිකෙන් ටික හැමදේම හරියනවා...ඔවු හැමදේම ....😇 මගේ මේ පුංචි ...
31/10/2024

"කාලයක් යනවා හැමදේම හරියන්න" මං විශ්වාස කරන එකම දේ ඒක😊 ඉතින් ටිකෙන් ටික හැමදේම හරියනවා...ඔවු හැමදේම ....😇
මගේ මේ පුංචි උත්සාහයට ඔයාලා හැමෝම මට දෙන ශක්තියට හදවතින්ම ස්තූතිය 🙏

ඉතින් මේ අද දුන්නු ඕඩර් එක...
*සිංහල අච්චාරු *අඹ,නෙල්ලි,පේර,අන්නාසි,ඇඹරැල්ලා අච්චාරු🍋🍊🍍🍒🍈
ඉක්මනින් දුවලා දුවලා ඇවිත් ව්ට්සැප් මැසේජ් එකක් දාලා ඔයාගෙ ඕඩර් එක වෙන් කරගන්න 0788135389🏃☎️

ඔන්න කාලෙකින් හැදුව පලවෙනි නෙල්ලි අච්චාරු සෙට් එක එයලාගෙ අයිතිකාරයෝ හොයන් ගියා😇අපේ අච්චාරු රේන්ජ් එකෙ, කස්ටමස්ලා වැඩිපුර...
27/10/2024

ඔන්න කාලෙකින් හැදුව පලවෙනි නෙල්ලි අච්චාරු සෙට් එක එයලාගෙ අයිතිකාරයෝ හොයන් ගියා😇
අපේ අච්චාරු රේන්ජ් එකෙ, කස්ටමස්ලා වැඩිපුරම ඉල්ලන අච්චාරුව🤗

ගොඩාක් ඔඩර්ස් ආවට දෙන්න බැරි වෙලා තිබුනු ,පෝස්ට් එකක් දැම්ම ගමන් දවසින් ඉවර වෙන මගේ මැජික් අච්චාරුව 😌🧚...
තාම ට්‍රයි කරලා නැත්තන් දුවලා දුවලා ඇවිත් ව්ට්සැප් මැසේජ් එකක් දාන්නකො 0788135389 🏃☎️

Address

Kandalama Road
Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when Omera Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share