26/08/2026
🌈🍦 රේන්බෝ අයිස් එක දැන් අපේ කඩේටත් ආවා! 🍦🌈
පොඩි අයටත්, ලොකු අයටත් ආස හිතෙන ලස්සන පාට පාට රේන්බෝ අයිස් 😍🌈
✨ බලන්න ලස්සනයි
😋 කන්න රසයි
🌈 පොඩි අය අතර හරිම ජනප්‍රියයි!
ඔයාගේ පොඩ්ඩත් රේන්බෝ අයිස් එකක් කන්න එක්කගෙන එන්න ❤️🍦
📍 Ayaara’s Dream Scoop – මඩාටුගමට
⏰ උදේ 8.00 – සවස 7.00
🌈 පාට පාට රස ලෝකයක්… එක ස්කූප් එකකින්! 🍦💖