08/06/2025
ලස්සන ළමයිනේ.....
ලොකුම ලොකු නිවාඩුවකින් පස්සේ ඔයාලට අලුත් අලුත් දේවල් කිහිපයක් අරගෙන ආවා....
ඉස්සරහට ඔයාලට මගෙන් රසම රස
🌼සැන්ඩ්විචස්
🌼කට්ලට්
🌼කප් කේක්
🌼ටබ් කේක්
🌼පොට් කේක්
ගන්න පුලුවන්.....රසට ගුණට පිරිසිදුවට උසස් අමුද්‍රව්‍ය යොදාගෙන හදන රසම රස කෑම වර්ග ගොඩාක් ඔයාලට මගෙන් ගන්න පුලුවන්....තව දෙයක් කල් තියාගන්න පුළුවන්
🌼සිංහල අච්චාරු
🌼මාළු ඇඹුල්තියල්
🌼චිලි ඔයිල්
🌼උම්බලකඩ සම්බල්
ගන්නත් පුලුවන් ඔන්න...ඉතින් ට්‍රයි කරලා බලන්නකෝ...ඕනි නම් මේ නම්බර් එකට වට්ස්ඇප් කරන්න....
0774249699
ඩිලිවරි පහසුකම් සහිතයි
ඡායාරූප මුල් අයිතිකරු සතුයි