BAMBI BEACH - Dehiwala

BAMBI BEACH - Dehiwala Spend free time in a free place.. Eat some food.. Come and enjoy the moment ���

22/10/2025
කමුද? 😛😝එන්න එහෙනම් බම්බි එකට 🤌❤️කලින්ම order එකක් දාන්න. එන්න හිතෙ තියෙන විදිහට කාලා යන්න.නැත්තම් ඔයාලා ගේන්න අපි හදලා ...
20/04/2025

කමුද? 😛😝
එන්න එහෙනම් බම්බි එකට 🤌❤️
කලින්ම order එකක් දාන්න. එන්න හිතෙ තියෙන විදිහට කාලා යන්න.
නැත්තම් ඔයාලා ගේන්න අපි හදලා උනත් දෙනවා.
අන්න එහෙමයි අපේ Service එක ❤️🤗

11/04/2025

#

Birthday Parties....🥰🥵🎂🍾
03/04/2025

Birthday Parties....🥰🥵
🎂🍾

පොඩ්ඩොත් ආසම බම්බි එකටලූ..l.🌸🤗
23/03/2025

පොඩ්ඩොත් ආසම බම්බි එකටලූ..l.
🌸🤗

Valentine Offers.. 🍾🍾Offers......🥂Enjoye ❤️💏
12/02/2025

Valentine Offers.. 🍾🍾
Offers......🥂
Enjoye ❤️💏

Valentine Day..  🥂Special Dinner 💏We can arrange ur Valentine day. 🌹Text us as soon as possible ආදරවන්‍තයින්ගෙ දවස එයා එ...
12/02/2025

Valentine Day.. 🥂
Special Dinner 💏
We can arrange ur Valentine day. 🌹
Text us as soon as possible

ආදරවන්‍තයින්ගෙ දවස එයා එක්ක සමරන්න ද ඉන්නෙ.. එන්න BAMBI BEACH එකට සරලව ලස්සනට කාලා බීලා දවස එයා එක්ක ආදරෙන් ගත කරලා යන්න...
අපිට පුළුවන් ඒ ඔක්කොම ඔයාට සකසලා දෙන්න.
ඔව් අපිටදැන්ම text එකක් දාන්න..

❤️ Valentine's Day Special at Bambi Beach Restaurant! ❤️🌊✨ Celebrate love by the sea with our exclusive Valentine's Day ...
12/02/2025

❤️ Valentine's Day Special at Bambi Beach Restaurant! ❤️

🌊✨ Celebrate love by the sea with our exclusive Valentine's Day offer! ✨🌊

📅 Date: February 14
📍 Location: Bambi Beach, Marine Drive, Dehiwala
📞 Reservations: 075 511 6385 | 075 561 1478

🌟 Special Valentine's Day Menu: 🌟

🍤 Seafood Rice (Full) + 2 Coke/Sprite – FREE Coke or Sprite included!
🧅 Onion or Veg Pakora (Spicy/Non-Spicy) + Tomato Sauce + Coke/Sprite – FREE Coke or Sprite included!
🍗 Chicken Lollipop + Potato Chips + 1L Coke Bottle

🥂 Wine & Beer Available (Pre-order required)

✨ Enjoy a romantic beachside dinner with your loved one! Limited seats available – Reserve now! 💖

Bambi Beach
06/02/2025

Bambi Beach

We can arranged the Birthday parties & any partiesz🙈😋ඔයාලගෙ පුංචිම උපන්දින පාර්ටි, සංවත්සර පාර්ටි , කාර්‍යාල පාර්ටි, හැම...
23/01/2025

We can arranged the Birthday parties & any partiesz
🙈😋
ඔයාලගෙ පුංචිම උපන්දින පාර්ටි, සංවත්සර පාර්ටි , කාර්‍යාල පාර්ටි, හැමදෙයක්ම අපිට පුළුවන් සූදානම් කරලා දෙන්න..
එන්න අපි කතා කරගමු ඔයාලගෙ ලස්සන ඒ හෝරාව ගෙවාගන්න විදිහ.. ❤️😌

4toes ගහන්නත් ලස්සන තැන් ..ෂීසා එකක් එක්ක chill වෙන්න.හවසට මුහුද දිහා පේන view එකත් එක්ක...රසට කෑමක් කන්න..එන්න .... BAM...
19/01/2025

4toes ගහන්නත් ලස්සන තැන් ..
ෂීසා එකක් එක්ක chill වෙන්න.
හවසට මුහුද දිහා පේන view එකත් එක්ක...
රසට කෑමක් කන්න..
එන්න .... BAMBI BEACH එකට.
🍻😋

Address

Bambi Beach Dehiwala
Colombo
10350

Website

Alerts

Be the first to know and let us send you an email when BAMBI BEACH - Dehiwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category