CeylonSip

CeylonSip CeylonSip, a fast-growing business, offers herbal nutriments and Kola Kanda.

We deliver quality products across Colombo at a reasonable cost, ensuring excellent service for our valued customers and promoting healthy living.

14/04/2026

ඔන්න එහෙනම් අපිත් වැඩ ඇල්ලුවා.....🙈❤️

Happy Easter! 🐣🌸Celebrate this joyful season with a warm cup of CeylonSip goodness ☕💚Stay refreshed, stay healthy!
05/04/2026

Happy Easter! 🐣🌸
Celebrate this joyful season with a warm cup of CeylonSip goodness ☕💚
Stay refreshed, stay healthy!

22/03/2026

Upgrade your daily sip 💚
18 healthy varieties with CeylonSip 🌿

🇱🇰✨ Independence Day Special – CeylonSip ✨🇱🇰අපේ රටට නිදහස ලැබුණු මේ ලස්සන දිනයේ 🇱🇰🤍ගෙදර රස, හිතට සුව… CeylonSip සමඟ🌿 Tra...
03/02/2026

🇱🇰✨ Independence Day Special – CeylonSip ✨🇱🇰

අපේ රටට නිදහස ලැබුණු මේ ලස්සන දිනයේ 🇱🇰🤍
ගෙදර රස, හිතට සුව… CeylonSip සමඟ

🌿 Traditional Kenda & Herbal Drinks
🏡අම්මා ගෙදර හදන රසට, පිරිසිදුව.

📅 අදත් අපේ shop එක OPEN
🛵 Uber Eats & PickMe Food AVAILABLE

නිදහසේ රස බලන්න…
අදම order කරන්න 🤎✨


#ගෙදරරස

අම්මා උදේට හදන රසය…දැන් doorstep එකටම 💚📲 Order කිරීමට comments link එක බලන්න🌿 Single Kenda Varieties (Rs.300)• Karapinch...
29/01/2026

අම්මා උදේට හදන රසය…
දැන් doorstep එකටම 💚

📲 Order කිරීමට comments link එක බලන්න

🌿 Single Kenda Varieties (Rs.300)

• Karapincha Kenda (කරපිංචා)
• Gotukola Kenda (ගොටුකොළ)
• Welpenela Kenda (වැල් පෙණෙල)
• Hathawariya Kenda (හතවරියා)
• Heen Bovitiya Kenda (හීන් බොවිටිය)
• Mugunuwenna Kenda (මුගුණුවැන්න)
• Polpala Kenda (පොල්පලා)
• Ranawara Kenda (රණවරා)
• Thebu Kenda (තෙබු) ⭐ Popular
• Kurakkan Kenda (කුරක්කන්) ⭐ Popular
• Sudulunu Kenda (සුදුලූනු)
• Monarakudumbiya Kenda (මොනරකුඩුම්බිය)
• Kohila Kenda (කොහිල)
• Karawila Kenda (කරවිල)



🍚 Special Items

• Sago (සබු) – Rs.350



🌿 CeylonSip Mix Family

⭐ Mix Kenda Options

• 4 Mix Kola Kenda – Rs.600 ⭐ Popular
• Karapincha + Sudulunu Mix – Rs.400 ⭐ Popular
• Welpenela + Sudulunu Mix – Rs.400 ⭐ Popular
• Gotukola + Sudulunu Mix – Rs.400
• Hathawariya + Sudulunu Mix – Rs.400

29/01/2026

CeylonSip මුං ඇට සව් කැඳ | Mung & Sago Porridge
How we make it 🍽️✨
රස බලන්න කැමතිද? 😋
ගෙදර රස,
Order

❤️

🌿 Karapincha Kola Kenda – ස්වභාවිකව කොලෙස්ටරෝල් පාලනයට 🌿දින 30ක් Karapincha Kola Kenda පානය කිරීමෙන්🔸 නරක කොලෙස්ටරෝල් (L...
26/01/2026

🌿 Karapincha Kola Kenda – ස්වභාවිකව කොලෙස්ටරෝල් පාලනයට 🌿

දින 30ක් Karapincha Kola Kenda පානය කිරීමෙන්
🔸 නරක කොලෙස්ටරෝල් (LDL) ස්වභාවිකව අඩු කිරීමට උපකාරී
🔸 රුධිර නාලිකා පිරිසිදු කරයි
🔸 හෘද සෞඛ්‍යයට සහාය වේ
🔸 අක්මාව පිරිසිදු කර ශරීරය ශක්තිමත් කරයි

🍃 100% ස්වභාවික
🍃 Preservatives නැතිව
🍃 දිනපතා නැවුම්ව සකස් කරයි

📍 CeylonSip – Premium Herbal Kola Kenda
📲 Uber Eats & PickMe Food මගින් ලබාගත හැක

👉 Order link එක සඳහා comment section එක බලන්න

🙏 ඔබ අපට දක්වන විශ්වාසයට ස්තූතියි
Fresh • Clean • Healthy

Order එකක්…විශ්වාසයක්…ඒක තමයි CeylonSip 🌿🙏 Thank you for choosing us
23/01/2026

Order එකක්…
විශ්වාසයක්…
ඒක තමයි CeylonSip 🌿
🙏 Thank you for choosing us

✨ Tomorrow Special – CeylonSip Mix Family 🌿🥤Pure herbal goodness in every cup!ඔබ කැමතිම Kola Kanda mixes එකම තැනකින් 💚🌿 ...
18/01/2026

✨ Tomorrow Special – CeylonSip Mix Family 🌿🥤

Pure herbal goodness in every cup!
ඔබ කැමතිම Kola Kanda mixes එකම තැනකින් 💚

🌿 Available Mixes:
• 4 Mix Kola Kanda
• Karapincha + Sudulunu
• Gotukola + Sudulunu
• Welpenela + Sudulunu
• Hathawariya + Sudulunu

📲 Order now via UberEats
Fresh • Healthy • Delicious

🌿🥤

CeylonSip ❤️ දැන් Uber Eats මඟින් ඔබට ගෙදරට!අපේ healthy & natural kenda range එක දැන් just one tap away! 🥣🚀Order now & c...
14/01/2026

CeylonSip ❤️ දැන් Uber Eats මඟින් ඔබට ගෙදරට!
අපේ healthy & natural kenda range එක දැන් just one tap away! 🥣🚀
Order now & celebrate this festive season with pure Sri Lankan goodness! 🇱🇰💛

Your Favourite Herbal Kenda… Arriving on UberEats Tomorrow!
12/01/2026

Your Favourite Herbal Kenda… Arriving on UberEats Tomorrow!

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when CeylonSip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share