14/08/2026
🎤✨ Office stress එක leave කරලා, spotlight එකට එන්න!
දවස පුරා meetings, targets, deadlines, calls…
ඒ හැමදේකින්ම පස්සේ friends එක්ක relax වෙන්න හොඳම plan එකක් තියෙනවා.
Spotlight Karaoke at Fantazy Pub & Restaurant 🎶
Boardroom එකෙන් bar එකට.
Formal mood එකෙන් fun mood එකට.
Quiet dinner එකකින් singing, laughing, dancing night එකකට.
Fantazy එකේ karaoke night කියන්නේ song එකක් කියන එක විතරක් නෙවෙයි.
ඒක friends එක්ක laugh කරන, favorite songs sing කරන, dance floor එකේ energy එක enjoy කරන, night එක memory එකක් කරගන්න place එකක්.
Perfect for,
✅ Office crowd after work
✅ Friends night out
✅ Birthday celebrations
✅ Private parties
✅ Weekend chill plans
✅ Good food, music and drinks එක්ක relax වෙන්න කැමති අයට
ඔයා singer කෙනෙක් වෙන්න ඕන නැහැ.
Confidence එකක් තිබ්බොත් ඇති. නැත්තම් friendsලා push කරයි 😄
Tonight, take the mic.
Your table is waiting.
📲 Call / WhatsApp: 076 753 6776 / 077 790 5190
📍 Race Course Av., Colombo 7
🎶 Fantazy Pub • Music • Food