05/06/2026
🚨 WE ARE HIRING! 🚨
Russel’s Catering අපගේ කණ්ඩායමට එක්වීමට දක්ෂ, වගකීමෙන් වැඩ කරන Store Assistant කෙනෙකු අවශ්‍යයි.
ඔබට warehouse / store handling පිළිබඳ උනන්දුවක් තිබේ නම්, මෙන්න ඔබට හොඳ අවස්ථාවක්!
Professional working environment එකක ඔබේ career එක ආරම්භ කරන්න.
📞 Apply Now: +94 74 289 2832
📧 [email protected]
🌐 russelsgroup.lk
📍 Russel’s Private Limited,
820/1, Maradana Road, Punchi Borella, Colombo 10.