Daily Rich Soya Products

Daily Rich Soya Products ✨ Fresh • Healthy • Soy Good ✨
🍦 Soy Ice Cream milk & More 🧋

📍 Kaduwela | Nugegoda | Athurugiriya

🍦 Daily Rich අප සමග එකතු වන්න🍦අපගේ Ice Cream Shop සඳහා සේවකයන් අවශ්‍ය කර තිබේ!📍 තනතුර: Shop Assistant / Cashier🕒 Shift ප...
29/05/2026

🍦 Daily Rich අප සමග එකතු වන්න🍦

අපගේ Ice Cream Shop සඳහා සේවකයන් අවශ්‍ය කර තිබේ!

📍 තනතුර: Shop Assistant / Cashier
🕒 Shift පදනම මත සේවය/ Full Time
👥 වයස: 19 – 40

✅ අවශ්‍ය සුදුසුකම්:
• හොඳ සන්නිවේදන කුසලතා
• මූලික ලිවීමේ හැකියාව
• Cashier වැඩ හැසිරවීමේ හැකියාව
• වගකීමක් දැරීමේ හැකියාව
• ක්‍රියාශීලී, උද්යෝගිමත් හා මිත්‍රශීලී ස්වභාවය
• පාරිභෝගිකයන් සමඟ හොඳින් කටයුතු කිරීමේ හැකියාව
• තනිව සහ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
• Sales experience තිබේ නම් අමතර වාසියක්

💰 වැටුප් සහ ප්‍රතිලාභ:
• ආකර්ෂණීය වැටුපක්
• ඉලක්ක සපුරාගැනීම හා sales සඳහා අමතර දීමනා
• දක්ෂතාවය අනුව ඉහල වැටුප් ලබාගැනීමේ අවස්ථාව
• මිත්‍රශීලී සේවා පරිසරයක්

📲 අදම ඔබගේ CV එක අපට එවන්න
0772910737

🍦 Daily Rich සමග එකතු වී ඔබේම අයිස්ක්‍රීම් ව්‍යාපාරයක අභිමානවත් හිමිකරුවෙකු වන්න!සෞඛ්‍ය සම්පන්න දිවියකට රසවත් අත්වැලක්.....
02/05/2026

🍦 Daily Rich සමග එකතු වී ඔබේම අයිස්ක්‍රීම් ව්‍යාපාරයක අභිමානවත් හිමිකරුවෙකු වන්න!

සෞඛ්‍ය සම්පන්න දිවියකට රසවත් අත්වැලක්...
100% නැවුම් සෝයා ඇටවල ගුණයෙන් සපිරි DAILY RICH සෝයා අයිස්ක්‍රීම් සමගින් අයිස්ක්‍රීම් යන්ත්‍ර දැන් ඔබේ ව්‍යාපාරයට.

✨ ඇයි DAILY RICH තෝරාගත යුත්තේ?

* 🍓 ප්‍රියතම රසයන්:Strawberry | Chocolate | Vanilla

* 🌿 සෞඛ්‍ය සම්පන්නයි:100% Vegan | Lactose-Free | කෘතිම කෙමිකල් හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය (Preservatives) අඩංගු නොවේ.

* 💰 ඉහළ ලාභයක්:ව්‍යාපාරික කටයුතු සඳහාම විශේෂිත 5L කෑන් (Cans) ලබාගත හැක.

🛠️ සම්පූර්ණ ව්‍යාපාරික විසඳුම (Ready Business Setup):
අයිස්ක්‍රීම් මිශ්‍රණය සමඟ උසස් තත්ත්වයේ Machine එකක්ද අපෙන් ලබාගත හැකි අතර, ව්‍යාපාරය ආරම්භ කරන ආකාරයේ සිට මැෂින් පිරිසිදු කිරීම (Machine Cleaning) දක්වා වූ සියලුම තාක්ෂණික දැනුම නොමිලේ ලබා දේ.

🚚 දිවයින පුරා ප්‍රවාහනය:ඔබ ලංකාවේ කොහේ සිටියත්, ඇණවුම් කරන දෑ විශ්වාසනීය ලෙස ඔබේ දොරකඩටම ගෙන්වා ගත හැක.

අදම ඔබේ අමතර ආදායම් මාර්ගය ශක්තිමත් කරගන්න. පාරිභෝගික විශ්වාසය දිනූ සෞඛ්‍ය සම්පන්න අයිස්ක්‍රීම් සමඟින් ඔබේ ව්‍යාපාරික ගමන අරඹන්න✨

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:0772910737
DAILY RICH - ගුණයෙන් පිරි නැවුම් රසය 🍦🎉

🍦 ඔබේම අයිස්ක්‍රීම් ව්‍යාපාරයක අභිමානවත් හිමිකරුවෙකු වන්න!සෞඛ්‍ය සම්පන්න දිවියකට රසවත් අත්වැලක්... 100% නැවුම් සෝයා ඇටවල...
30/04/2026

🍦 ඔබේම අයිස්ක්‍රීම් ව්‍යාපාරයක අභිමානවත් හිමිකරුවෙකු වන්න!

සෞඛ්‍ය සම්පන්න දිවියකට රසවත් අත්වැලක්...
100% නැවුම් සෝයා ඇටවල ගුණයෙන් සපිරි DAILY RICH සෝයා අයිස්ක්‍රීම් සමගින් අයිස්ක්‍රීම් යන්ත්‍ර දැන් ඔබේ ව්‍යාපාරයට.

✨ ඇයි DAILY RICH තෝරාගත යුත්තේ?

* 🍓 ප්‍රියතම රසයන්:Strawberry | Chocolate | Vanilla

* 🌿 සෞඛ්‍ය සම්පන්නයි:100% Vegan | Lactose-Free | කෘතිම කෙමිකල් හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය (Preservatives) අඩංගු නොවේ.

* 💰 ඉහළ ලාභයක්:ව්‍යාපාරික කටයුතු සඳහාම විශේෂිත 5L කෑන් (Cans) ලබාගත හැක.

🛠️ සම්පූර්ණ ව්‍යාපාරික විසඳුම (Ready Business Setup):
අයිස්ක්‍රීම් මිශ්‍රණය සමඟ උසස් තත්ත්වයේ Machine එකක්ද අපෙන් ලබාගත හැකි අතර, ව්‍යාපාරය ආරම්භ කරන ආකාරයේ සිට මැෂින් පිරිසිදු කිරීම (Machine Cleaning) දක්වා වූ සියලුම තාක්ෂණික දැනුම නොමිලේ ලබා දේ.

🚚 දිවයින පුරා ප්‍රවාහනය:ඔබ ලංකාවේ කොහේ සිටියත්, ඇණවුම් කරන දෑ විශ්වාසනීය ලෙස ඔබේ දොරකඩටම ගෙන්වා ගත හැක.

අදම ඔබේ අමතර ආදායම් මාර්ගය ශක්තිමත් කරගන්න. පාරිභෝගික විශ්වාසය දිනූ සෞඛ්‍ය සම්පන්න අයිස්ක්‍රීම් සමඟින් ඔබේ ව්‍යාපාරික ගමන අරඹන්න✨

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:0772910737
DAILY RICH - ගුණයෙන් පිරි නැවුම් රසය 🍦🎉

🍦 Dreaming of your own ice cream business?Start easy with Daily Rich 🌱We give you everything you need 👇✨ 5L Soya Ice Cre...
28/04/2026

🍦 Dreaming of your own ice cream business?

Start easy with Daily Rich 🌱

We give you everything you need 👇
✨ 5L Soya Ice Cream Cans
🍫 Chocolate | 🍓 Strawberry | 🍦 Vanilla
✨ Soft Serve Ice Cream Machines
🍦 Ice Cream 5L + Machines from the same place

💚 100% Vegan
💚 Lactose Free
💚 Super Creamy & Tasty

Made with 💯 Soy Bean Extract

Perfect for shops, cafes & small businesses 💼

No stress. Just start & sell 🚀

📞 Call / WhatsApp: 077 291 0737

🌱 Build your sweet business the plant-based way

🍦 Dreaming of your own ice cream business?Start easy with Daily Rich 🌱We give you everything you need 👇✨ 5L Soya Ice Cre...
27/04/2026

🍦 Dreaming of your own ice cream business?

Start easy with Daily Rich 🌱

We give you everything you need 👇
✨ 5L Soya Ice Cream Cans
🍫 Chocolate | 🍓 Strawberry | 🍦 Vanilla
✨ Soft Serve Ice cream Machines

💚 100% Vegan
💚 Lactose Free
💚 Super Creamy & Tasty

Perfect for shops, cafes & small businesses 💼

No stress. Just start & sell 🚀

📞 Call / WhatsApp: 077 291 0737

🌱 Build your sweet business the plant-based way

WE ARE HIRING 🚨💚Don’t miss this opportunity to join the Daily Rich Team🍦✨If you are passionate, responsible, and ready t...
20/04/2026

WE ARE HIRING 🚨💚

Don’t miss this opportunity to join the Daily Rich Team🍦✨

If you are passionate, responsible, and ready to grow with us, this is your chance

📩 Send us your CV before 1st of May

📞 0772910737

Be part of something fresh, local, and growing every day 💚

🍦🎉ඔයාගේම අයිස්ක්‍රීම් බිස්නස් එක අදම පටන් ගන්න 💯 100% නැවුම් සෝයා ඇට වලින් නිපදවූ  DAILY RICH සෝයා අයිස්ක්‍රීම් 🍦🍓 Straw...
18/04/2026

🍦🎉ඔයාගේම අයිස්ක්‍රීම් බිස්නස් එක අදම පටන් ගන්න

💯 100% නැවුම් සෝයා ඇට වලින් නිපදවූ
DAILY RICH සෝයා අයිස්ක්‍රීම් 🍦

🍓 Strawberry | 🍫 Chocolate | 🍦 Vanilla රසයන්ගෙන් අදම ලබාගත හැක

❌ කෙමිකල් නැහැ
❌ Preservatives නැහැ

👉 ලාභදායීව විකිණීමට සුදුසු
👉 5L cans – Business use එකට perfect

🌿 Vegan Friendly | Lactose Free | Healthy Choice

✨ දැන්ම order කරලා
ඔයාගේම income එකක් හදාගන්න

🚚 දිවයින පුරා බෙදාහැරීම්
වැඩිවිස්තර සදහා අමතන්න - 0772910737

🍦🎉 Start your own ice cream business today💯 Made from 100% fresh soybeansDAILY RICH Soy Ice Cream 🍦🍓 Strawberry | 🍫 Choc...
18/04/2026

🍦🎉 Start your own ice cream business today

💯 Made from 100% fresh soybeans
DAILY RICH Soy Ice Cream 🍦

🍓 Strawberry | 🍫 Chocolate | 🍦 Vanilla – Available now

❌ No chemicals
❌ No preservatives

👉 Perfect for reselling at a profit
👉 5L cans – ideal for business use

🌿 Vegan Friendly | Lactose Free | Healthy Choice

✨ Order now and start building your own income

🚚 Islandwide delivery available
📞 For more details, call: 0772910737

Happy Sinhala & Tamil New Year 2026 🍦🤩☀️May this new year bring happiness, health, and success to every home ✨With love ...
14/04/2026

Happy Sinhala & Tamil New Year 2026 🍦🤩☀️

May this new year bring happiness, health, and success to every home ✨
With love from Daily Rich Soy Products 🥛💚

උදෑසන පිටිකිරි වීදුරුව වෙනුවට ගුණදායි සෝයා කිරි. 🌱 පිටි කිරි වෙනුවට සෞඛ්‍ය සම්පන්න, ශාක පදනම් වූ විකල්පයක් සොයන්නේද? 🥛 D...
07/08/2025

උදෑසන පිටිකිරි වීදුරුව වෙනුවට ගුණදායි සෝයා කිරි. 🌱

පිටි කිරි වෙනුවට සෞඛ්‍ය සම්පන්න, ශාක පදනම් වූ විකල්පයක් සොයන්නේද?

🥛 DAILY RICH SOYA MILK ✅ ඉහළ ප්‍රෝටීන්
✅ 100% ශාක ජනක.
✅ ලැක්ටෝස් රහිත
✅ කොලෙස්ටරෝල් නැත

✨ සැකසූ පිටි කිරි වලට සමුදෙමු.
✨ තේ, කෝපි, උදෑසන ආහාරය සහ ස්මූති සඳහා පරිපූර්ණයි!

🔸වැනිලා
🔸චොකලට්
🔸ස්‍ට්‍රෝබෙරි
🔸බනානා රසයන්ගෙන්ද ඔබට ලබාගත හැක

📦 පෙර ඇණවුම් දැන් භාරගනු ලැබේ.
📍 කඩුවෙල අවට බෙදා හැරීම් ලබා ගත හැක

📞 අපව අමතන්න/WhatsApp: 0772910737
📩 ඔබගේ ඇණවුම ලබා දීමට අපට පණිවිඩයක් එවන්න!

Address

Kaduwela , Nugegoda, Athurugiriya
Colombo

Opening Hours

Monday 06:00 - 21:30
Tuesday 06:00 - 21:30
Wednesday 06:00 - 21:30
Thursday 06:00 - 21:30
Friday 06:00 - 21:30
Saturday 06:00 - 21:30
Sunday 06:00 - 21:30

Website

Alerts

Be the first to know and let us send you an email when Daily Rich Soya Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category