Travel ceylon tea

Travel ceylon tea business

BOPF blend tea 50g උඩුපුස්සැල්ලාව දිඹුල යන ප්‍රදේශවල වැවෙන ඉතාම උසස් තත්වයේ අපනයනය කරනු ලබන තේ කොල වලින් සාදන ලද මිශ්‍රණ...
25/09/2023

BOPF blend tea 50g

උඩුපුස්සැල්ලාව දිඹුල යන ප්‍රදේශවල වැවෙන ඉතාම උසස් තත්වයේ අපනයනය කරනු ලබන තේ කොල වලින් සාදන ලද මිශ්‍රණයකි. සුවඳ රස සහ පැහැය ප්‍රවීණ තේ පරීක්ෂකයෙකු විසින් සකසා ඇත. Colombo tea auction එකෙන් මිලදී ගන්නා තේ කොල වලින් සකසා ඇත. Mini super semi super market වල ඉහළ ඉල්ලුමක් ඇත. දැනට අලෙවි කරන ප්‍රදේශ
පිටකොටුව නුගේගොඩ මහරගම හෝමාගම බත්තරමුල්ල.
විකුණුම් මිල 130/=
30% off for whole sale order. දුම්රියෙන් ප්‍රවාහනය කළ හැකි ප්‍රදේශ වෙත ප්‍රවාහනය සපයනු ලැබේ. Delivery කරගෙන යන ඔබට අනගි නිපැයුමක්.

0759999965
සමිත
මහරගම

Travel Ceylon තේ Maharagama ඔබ‍ට දැන් වෙළද සැල් වලින් ලබාගත හැක. Delivery agent require. 075 9999965Available 50 g packe...
28/07/2023

Travel Ceylon තේ Maharagama ඔබ‍ට දැන් වෙළද සැල් වලින් ලබාගත හැක. Delivery agent require. 075 9999965
Available 50 g packed
30% commission
Cash only

ඉතාමත් හොද පාරිභෝගික විශ්වාසයක් ගොඩ නැගෙමින් පවතින travel ceylon tea delivery  සහ තොග වෙළෙදුන් සදහා  මිලදී ගැනීම ට හැක. ...
19/04/2022

ඉතාමත් හොද පාරිභෝගික විශ්වාසයක් ගොඩ නැගෙමින් පවතින travel ceylon tea delivery සහ තොග වෙළෙදුන් සදහා මිලදී ගැනීම ට හැක. කොළඹ තේ වෙළඳපොලෙන් මිලදී ගන්නා උසස් තත්ත්වයේ අපනයනය කරනු ලබන උඩරට තේ වර්ග කීපයක් කවලම් කිරීමෙන් travel Ceylon tea නිෂ්පාදනය කෙරේ.

09/12/2021

Xmas blend

Introducing 250g
26/11/2021

Introducing 250g

ඩිලිවරි සදහා අමතන්න. Bopf upcountry tea.≈whatsup 0759999965කිතුල් හකුරුමිරිස් කුඩු  1kg මිරිස් කැලි 1kgගම්මිරිස්  1kgතුන...
20/11/2021

ඩිලිවරි සදහා අමතන්න. Bopf upcountry tea.
≈whatsup 0759999965

කිතුල් හකුරු
මිරිස් කුඩු 1kg
මිරිස් කැලි 1kg
ගම්මිරිස් 1kg
තුන පහ 1kg
කහ කුඩු 1kg පැකට් තොග මිලට.

15/10/2021

Address

Dambahena Road
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94723200004

Alerts

Be the first to know and let us send you an email when Travel ceylon tea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel ceylon tea:

Share

Category