Cake Heaven

Cake Heaven yummy sweet 🤤
0757904509
(4)

වාසනාව නෙවෙයි හැකියාවයි *01*     🎂♥️
28/09/2023

වාසනාව නෙවෙයි හැකියාවයි *01*
🎂♥️

සමහර ආසාවල් තිබුනා අවසානේදී පුන්චි ව්‍යාපාරයක් උන 🌼😊
21/08/2023

සමහර ආසාවල් තිබුනා අවසානේදී පුන්චි ව්‍යාපාරයක් උන 🌼😊

Ribbon cake cover with butter icing 😋 (Bicke) fondent topper     මන් හදපු තවත් ලස්සන රසම රස කේක් එකක් 😋 සතුටුයි කියලා හි...
14/08/2023

Ribbon cake cover with butter icing 😋
(Bicke) fondent topper

මන් හදපු තවත් ලස්සන රසම රස කේක් එකක් 😋

සතුටුයි කියලා හිතෙන හැම දේම කරන්න... කවුරු මොන කතාව කිවුවත් 😉💕

1kg ribbon cake cover with butter icing  6 cup cake 🥧 අනුන් එක්ක තරගයක් නැති මිනිස්සු  හැම    මොහොතකම ඉන්නේ දිනලා ✌️ දින...
10/08/2023

1kg ribbon cake cover with butter icing 6 cup cake 🥧

අනුන් එක්ක තරගයක් නැති මිනිස්සු හැම මොහොතකම ඉන්නේ දිනලා ✌️
දිනන්න උණ තියෙන මගේ ඇස් වගේ හුස්ම වගේ මගේම පවුලේ අයත් එක්ක මට ඔනේ දෙයක් කරන්න පුලුවන් 😊
ඉතින් මන් හරි ආදරෙයි ඔයාලට 💜️😘
ඔයත් එක්ක වැඩක් කරන්න බැහැ කියලා ඔයාව පහලට ඇදලා දාන මිනිස්සුන්ට පේන්න ඔයා බැබලෙන තරුවක් වෙලා හරි එයාලටත් එළිය දෙන්න ✨️🥵

My 1'st cake 😋 අඩු පාඩු  නම් ගොඩාක් තිබුනා....ඒත් දැන් මන් ඒ අඩු පාඩු ඔක්කොම හදා ගෙන ඉවරයි ✔
02/08/2023

My 1'st cake 😋
අඩු පාඩු නම් ගොඩාක් තිබුනා....
ඒත් දැන් මන් ඒ අඩු පාඩු ඔක්කොම හදා ගෙන ඉවරයි ✔

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Cake Heaven posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cake Heaven:

Share

Category