Tasty House

Tasty House Special homemade food under strict hygienic conditions with zero added preservatives. Made with special organic spices.

We provide takeaway and delivery via uber from 10.30am to 10.00pm.

14/10/2021
ටේස්ටි හවුස් වෙතින් ආදරණීය ඉල්ලීමක් , "කෘතිම රසකාරක  ආහාර වලින් තොර ආහාර  අනුභවය කරමු."අපගේ වැඩිහිටියන්,දරුවන්,තරුණ තරු...
10/10/2021

ටේස්ටි හවුස් වෙතින් ආදරණීය ඉල්ලීමක් , "කෘතිම රසකාරක ආහාර වලින් තොර ආහාර අනුභවය කරමු."
අපගේ වැඩිහිටියන්,දරුවන්,
තරුණ තරුණියන් කෘතිම ආහාර වලින් ඈත් කරමු.රසවත් ගුණවත් ආහාර ඇනවුම් කිරිමට සහ ඔබගේ නිවසට කාර්යාලයට සහ හිත මිතුරන්ට රසවත් ආහාර අනුභවය කිරිමට අමතන්න.
(ටේස්ටි හවුස්)
නො:08,
විජයමංගලාරාම පාර,
කොහුවල
☎ 011-2766565
071-4519052
070-3425205
070-3425310

හිතවත් ටේස්ටි හවුස් පාරිභෝගිකයින් වෙතටයි.ඉතා කෙටි කලකින් අප ආයතනය ජනප්‍රිය විමේ රහසක් උනේ ඔබ අපගේ ආහාර ඇනවුම් කරමින් සතු...
22/09/2021

හිතවත් ටේස්ටි හවුස් පාරිභෝගිකයින් වෙතටයි.
ඉතා කෙටි කලකින් අප ආයතනය ජනප්‍රිය විමේ රහසක් උනේ ඔබ අපගේ ආහාර ඇනවුම් කරමින් සතුටු වී ඔබගේ මිතුරන් සහ හිතවතුන් වෙත ලබා දුන්නා වු පණිවිඩය නිසාය.ටේස්ටි හවුස් අප ඔබ වෙනුවෙන් ඉතාමත් වගකිමෙන් රසකාරක නොමැති ආහාර නිෂ්පාදනය කරන බවට ඔබ ලබා දුන්නා වු ප්‍රචාරය පිළිබඳව අපගේ ⁣ගෞරවනීය ස්තුතිය පුදකරමු.ඒ අනුව හෙටත් ඔබ අප සමඟ රැඳි සිට ඔබට සහ ඔබගේ දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය වඩනා ආහාර අපෙන් ඇනවුම් කරන්න.
Facebook,Whatsapp,Viber සහ Messenger හරහාද ඔබගේ ඇනවුම අප වෙත භාර දිය හැක.
හැකිතාක් මෙය ඔබගේ හිත මිතුරන් අතර ශෙයා කරන්න.
දැන්ම අමතන්න.
"ටේස්ටි හවුස් "
නො:08,
විජයමංගලාරාම පාර,
කොහුවල
☎ 0112766565
071-4519052
070-3425205
070-3425310

හායි මගෙ ආදරනිය අම්මලා,තාත්තලා,අයියලා,මල්ලිලා,අක්කලා,නංගිලා ඇතුළු හිතවත් මිතුරු,මිතුරියන්ටයි.මේ වෙලාවෙ අප කල යුත්තේ බුද...
17/09/2021

හායි මගෙ ආදරනිය අම්මලා,තාත්තලා,අයියලා,මල්ලිලා,අක්කලා,නංගිලා ඇතුළු හිතවත් මිතුරු,මිතුරියන්ටයි.මේ වෙලාවෙ අප කල යුත්තේ බුද්ධිය මෙහෙයවා(ඔලුවෙන්) කල්පනාකර පරිස්සමෙන් වචන බාවිතා කිරිම සහ අනුන්ගේ හිත් නොරිදවා කාලය ගත කිරිමයි.
ඒ අනුව මෑත කාලයේදී කාගෙත් පැසසුමට ලක්වී ඇති: ටේස්ටි හවුස් (Tasty House)
නො 8,
විජයමන්ගලාරාම පාර
⁣ කොහුවල
☎ 011- 2766565
071- 4519052
070- 3425205
070- 3425310
වෙතින් ඉතාමත් රසවත් (රසකාරක) අඩංගු නැති ආහාර වේලක් ඇනවුම්කර පරිස්සමෙන් නිවසට වි කාලය ගතකරන්න.ටේස්ටි හවුස් සියලු සෞඛ්‍ය නීතීන් යටතේ ඔබගේ සියලු ඇනවුම් ඔබගේ නිවසට සහ කාර්යාලයටම ගෙනත් දෙනු ලැබේ.ඒ අනුව මේ සුබ පණිවිඩය හැකිතාක් ඔබගේ හිතවතුන්ට සහ ආදරවන්තයින්ට Facebook,Whatsapp,Viber සහ Messenger හරහා ෂෙයා කරන්න.ස්තුතියි.

Tasty house Stay safe we deliver food to your Home or Office Today free biscuit pudding  available Tasty house Special o...
02/09/2021

Tasty house
Stay safe we deliver food to your Home or Office
Today free biscuit pudding available Tasty house Special ordered
0112766565
0703425205
0703425310
No:8,wijayamangalarame road ,kohuwala .

Tasty houseStay safe we deliver food to your Home or Office.011276656507034252050703425310NO:8,Wijayamangalarama Road,Ko...
01/09/2021

Tasty house
Stay safe we deliver food to your Home or Office.
0112766565
0703425205
0703425310
NO:8,Wijayamangalarama Road,Kohuwala
Made with zero added preservatives under strict hygienic protocols. We deliver to your doorstep and takeaway is also available. Stay safe!

Biriyani Sawan available(6 pax)
Chicken=4900/=
Fish=4500/=
Prawns=5200/=
Paneer=4200/=

Tasty house Stay safe we deliver food to your Home or Office Today free biscuit pudding ,caramel  & watalappan available...
01/09/2021

Tasty house
Stay safe we deliver food to your Home or Office
Today free biscuit pudding ,caramel & watalappan available Tasty house Special ordered
0112766565
0703425205
0703425310
No:8,wijayamangalarame road ,kohuwala .

Tasty house Stay safe we deliver food to your Home or Office FREE Biscuit pudding ,caramel  & watalappan available Tasty...
27/08/2021

Tasty house
Stay safe we deliver food to your Home or Office
FREE Biscuit pudding ,caramel & watalappan available Tasty house Special ordered
0112766565
0703425205
0703425310
No:8,wijayamangalarame road ,kohuwala .

Address

No. 8, Wijayamangalarama Road
Colombo
10250

Opening Hours

Monday 10:30 - 22:00
Tuesday 10:30 - 22:00
Wednesday 10:30 - 22:00
Thursday 10:30 - 22:00
Friday 10:30 - 22:00
Saturday 10:30 - 22:00
Sunday 10:30 - 22:00

Telephone

+94703425205

Website

Alerts

Be the first to know and let us send you an email when Tasty House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tasty House:

Share

Category