Mr.Doo's Kitchen

Mr.Doo's Kitchen Perfect Blend of Taste

01/01/2022
14/12/2021
Sea food loversලාට ඔන්න අපේ ඩූස් කිචන් එකෙන් විශේෂ platter එකක්. උත්සව සමය අපිත් එක්ක සමරන්න. තරු පන්ති හොටෙල් එකක සී ෆු...
10/12/2021

Sea food loversලාට ඔන්න අපේ ඩූස් කිචන් එකෙන් විශේෂ platter එකක්. උත්සව සමය අපිත් එක්ක සමරන්න. තරු පන්ති හොටෙල් එකක සී ෆුඩ් අත්දැකීම ගෙදර ඉඳන්ම විඳින්න. Lobster(පොකිරිස්සො), මාලු, ඉස්සෝ,කකුළුවෝ,දැල්ලෝ එක්ක salad හා අපේ විශේෂ සෝස් වර්ග 2ක්.
ඔබ කැමති platter එකක් අතේ ඇති ගාණට තෝරගන්න පුළුවම්.
අපි ගෙදරටම ගෙනත් දෙනව.
අදම රස බලන්න.
0769958465

කාලම බලමුද පවුලේ හැමෝම එක්ක. ගෙදර හදපු රසම රස කහබත් මැටි හට්ටියෙ දාලා ගෙදර හදපු තුනපහ යහමින් දාපු චිකන් එක්ක කජු ග්‍රීන්...
10/12/2021

කාලම බලමුද පවුලේ හැමෝම එක්ක.
ගෙදර හදපු රසම රස කහබත් මැටි හට්ටියෙ දාලා ගෙදර හදපු තුනපහ යහමින් දාපු චිකන් එක්ක කජු ග්‍රීන්පීස් කැරට්, අල තෙල්දාලා, ළූණු බැදුම,මැලේ අච්චාරු, පිපිඤ්ඤා සලාද, පපඩම්. ඒ විතරක් නෙවෙයි තම්බලා බැදපු බිත්තරත් තියෙනවා.
ගෙදර අයට විතරක් නෙවෙයි දානමය පිංකම්, ඔයාලගෙ ගෙදර කාර්‍යලයේ ඕනම විශේෂ අවස්ථාවකට අම්මගේ අතින්ම හදපු කහබත් වෙලක් රස බලමු. 👩‍🍳
8දෙනෙකුගේ pot එක order කරන ඔයාලට microwave frndly box එකක් නොමිලේ.

අපි ගෙදරටම ගෙනත් දෙනවා. 0769958465

07/12/2021

Ammas' special recipe. Rich aromas, strong home made spices and the perfect combination of authentic flavours bring the best cuisine to life.

Yellow rice served in a clay pot with;
Boiled fried egg,Creamy cashew,green pea and carrot curry,special home made spicy Chiken curry, Potato tempered, cucumber salad,Malay pickle, papadam and fried onion sambal.

Call us to reserve yours now!
We deliver to your doorstop

Mr. Doos' Kitchen sea food platter!Lobster special seafood platter and normal sea food platter. We serving you only the ...
06/12/2021

Mr. Doos' Kitchen sea food platter!
Lobster special seafood platter and normal sea food platter.
We serving you only the best and freshest sea food! Order now!
0769958465

Address

Colombo

Telephone

+94769958465

Website

Alerts

Be the first to know and let us send you an email when Mr.Doo's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category