03/02/2023
❤❤ Food lovers ලට valantine celebrate කරන්න හොදම විදිහක් ❤❤
ළඟ ළඟම එන වැලන්ටයින් එකට ඔයාගෙ ආදර වන්තියට ආදර වන්තයාට මොනාද දෙන්නෙ කියල හිත හිතද ඉන්නෙ🤔.
මෙන්න එහෙනම් අපෙන් ඔයාලට හැමෝම දෙන තෑග්ගට වඩා වෙනස් තෑග්ගක්🥰.
🌹🌹Flower bouquet එක වෙනුවට 🍔🍕 Food bouquet එක.
ඔයා කැමති විදිහට අතේ ඇති මුදලට වෙනස්ම විදිහේ තෑග්ගක්..🎁
ඔයා එයාට දෙන්නෙ මොන Foof bouquet එකද කියල 🏷 පෙබරවාරි 13 වන දිනට කලින් අපිට කියන්න. අපි එයාගෙ අතටම ගිහින් දෙනව.
🚛 Dilivery available
📍Meegoda, Godagama, Pitipana, Homagama, Athurugiriya.
💸💳🧾Cash Deposit only
📞 Please contact for place order
WhatsApp 071 5849613
🎯 දුර හා කාලය මත සීමිත ඇණවුම් ප්‍රමාණයක් පමනක් ලබාගන්නා බව කරුනාවෙන් දන්වා සිටින්නෙමු.