Kiarra caters

Kiarra caters food

02/08/2026
ඔයාගේ Party එකට රස පිරුනු කෑම වර්ග ලබා ගන්න කතා කරන්න අපිට ❤️Birthday 🎂 | Office Party | Get Together | Wedding | අපගෙන්...
01/08/2026

ඔයාගේ Party එකට රස පිරුනු කෑම වර්ග ලබා ගන්න කතා කරන්න අපිට ❤️

Birthday 🎂 | Office Party | Get Together | Wedding |

අපගෙන් බලාපොරොත්තු වෙන්න:
✅ ගෙදර හැදූ පිරිසිදු කෑම
✅ රසට + ලස්සනට
✅ ඔයාගේ Budget එකට හරියට

දැන්ම Pre-Order කරන්න 👇
📞 WhatsApp: https://wa.me/94741882115

Kiarra caters ඔයාගේ හැම සැමරුමකටම රස

තවත් ඇනවුමක්❤
01/08/2026

තවත් ඇනවුමක්❤

ලංකාවෙන් පිට රට යන අපේ රස 🇱🇰✈️ඔයා දැන් ඉන්නේ කොහෙද? අපේ රසට ඒ සුවදට ඔයාට කන්න කැමතිද ඔයා ඉන්න තැනටම Kiarra caters රස කෑම...
31/07/2026

ලංකාවෙන් පිට රට යන අපේ රස 🇱🇰✈️

ඔයා දැන් ඉන්නේ කොහෙද? අපේ රසට ඒ සුවදට ඔයාට කන්න කැමතිද
ඔයා ඉන්න තැනටම Kiarra caters රස කෑම දැන් **Vacuum Pack** කරලා එවනවා

බැදුම් /මෝජු වර්ග/කරි වර්ග/ඇඹුල්තියල්
+ තව ගොඩක් දේවල්

ලංකාවේ රස මතක් වෙනකොට අපිට කතා කරන්න ❤️

ඇනවුම් සහ විස්තර සඳහා:
📞 WhatsApp: https://wa.me/94741882115
caters

ඔයාගේ ඔෆිස් එකට, වැඩබිමට, ගෙදර දැන් අපෙන් Budget Lunch Pack ගන්න පුළුවන්! රුපියල් 300/=ක් පමනයි 😍🍛 මෙනු: බත් + මාළු/මස්/...
28/07/2026

ඔයාගේ ඔෆිස් එකට, වැඩබිමට, ගෙදර දැන් අපෙන්
Budget Lunch Pack ගන්න පුළුවන්!

රුපියල් 300/=ක් පමනයි 😍

🍛 මෙනු: බත් + මාළු/මස්/බිත්තර + එළවලු 1ක් පරිප්පු + මැල්ලුමක් හෝ එලවලු වර්ගයක් +පපඩම් + මිරිස් කරල්
ගෙදර රසට, පිරිසිදුවට, කෙසෙල් කොළේ 💚

අවම Order 5ක සිට ✅
Mabole, Ja-Ela, Seeduwa, Katunayake,Kiribathgoda,wattala 🚚

Order කිරීමට දැන්ම WhatsApp කරන්න 👇
📞 074 188 2115
https://wa.me/94741882115

Kiarra caters - ගෙදර රස ඔබේ ලගට❤️

27/07/2026

✅ තවත් සාර්ථක Delivery එකක්!

📍 Place: Seeduwa
Pack x 25

ගෙදර රසට, ගෙදර වගේ ❤️
Mabole, Ja-Ela, Seeduwa, Katunayake අවට
Delivery කරනවා!

Order කරන්න: 074 188 2115
Kiarra caters

✅ Order Delivered to Malabe 📍අපේ ආදරණීය Customer කෙනෙක් Kiarra caters අපිට දුන්න7kg Black Pork Curry Order එක අද මාලබේට ...
25/07/2026

✅ Order Delivered to Malabe 📍

අපේ ආදරණීය Customer කෙනෙක් Kiarra caters අපිට දුන්න
7kg Black Pork Curry Order එක අද මාලබේට සාර්ථකව භාර දුන්නා ❤️

Feedback එකට බොහොම ස්තූතියි
අපිව විශ්වාස කරලා ආදරේ දෙන නිසයි අපි මේ විදියට ඉදිරියට යන්නේ❤

100% Home Made | No Preservatives | Made with Love
by Kiarra Foods

ඔයාගේ උත්සවෙට, Party එකට රස පිරුනු කෑම ලබා ගන්න කතා කරන්න අපිට
DM / WhatsApp: 074 188 2115
Delivery: 🚚

✅ Another Successful Delivery to Kelaniya 📍අද අපේ Home Made food Pack එක කැලනියට ගියපු 💛Menu:🍗 Chicken Curry 🍲 Dhal Curr...
23/07/2026

✅ Another Successful Delivery to Kelaniya 📍

අද අපේ Home Made food Pack එක කැලනියට ගියපු 💛

Menu:
🍗 Chicken Curry
🍲 Dhal Curry
🥔 Potato tempered
🥗 Fresh Garden Salad
🍚 White Rice

100% Home Made | No Preservatives | Made with Love ❤️

ඔයාගේ ගෙදර උත්සවෙට, Office Party එකට රස කෑම ඕනද?
DM / WhatsApp: 074 188 2115
Delivery🚚

21/07/2026

Address

No 33
Colombo

Alerts

Be the first to know and let us send you an email when Kiarra caters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share