Dinu food

Dinu food food

06/04/2023

අවුරුදු කැවිලි ඇනවුම් භාරගනු ලැබේ...

මුං කැවුම් 60
නාරං කැවුම් 45
අතිරස 40
බකිනි කැවුම් 45
කොමල වට්ටං (පැණි පොල් කැවුම්) 45
කොකිස් 28

සියලුම ඇනවුම් අප්‍රේල් 10 වෙනිදා ට පෙර ලබා දෙන්න...0769891362...දිනූ

12/01/2023

ඔබගේ උපන් දින උත්සවයට,දානමය පිංකම්, කාර්යාල උත්සව, ප්‍රිය සම්භාෂණ සදහා නිවසේ සකසන ලද ඉතා ප්‍රණීත ආහාර ඇනවුම් භාරගනු ලැබේ...
අතුරුපස වර්ග
කැවිලි වර්ග
ෂෝටීස්,සැන්විච්
පෑන් කේක්
ලැවරියා
ඉබුල් කිරිබත්
රොටි ඇනවුම් භාරගනු ලැබේ....
ඉදි ආප්ප
පිට්ටු ඇනවුම් භාරගනු ලැබේ

ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානයකට ඩිලිවරි කරනු ලැබේ...
0775233840,0769891362....දිනූ...

අද ටී ටයිම් එක ට යවපු රසම රස පෑන් කේක් ඕඩර් එක....
12/01/2023

අද ටී ටයිම් එක ට යවපු රසම රස පෑන් කේක් ඕඩර් එක....

අද ගෙනිච්ච වම්බටු මෝජු ව...😋😋😋
12/01/2023

අද ගෙනිච්ච වම්බටු මෝජු ව...😋😋😋

11/01/2023

වටලප්පන්
අන්නාසි පුඩිං
කැරමල් පුඩින්
ජෙලි පුඩින් ඇනවුම් භාරගනු ලැබේ.
0775233840
0769891362 ...දිනූ....
තලවතුගොඩ...

07/01/2023

කුඩා ප්‍රමාණයේ උත්සව, කාර්යාල උත්සව,දාන ගෙවල් සදහා කෑම ඇනවුම් භාරගනු ලැබේ.

0769891362
0775233840

04/01/2023

කුඩා ප්‍රමාණයේ උත්සව, කාර්යාල උත්සව,දාන ගෙවල් සදහා කෑම ඇනවුම් භාරගනු ලැබේ...0769891362

කුඩා ප්‍රමාණයේ උත්සව, කාර්යාලය උත්සව,දාන ගෙවල් සදහා කෑම ඇනවුම් භාරගනු ලැබේ...0769891362....
04/01/2023

කුඩා ප්‍රමාණයේ උත්සව, කාර්යාලය උත්සව,දාන ගෙවල් සදහා කෑම ඇනවුම් භාරගනු ලැබේ...0769891362....

Address

426/2, Welipara, Thalawathugoda
Colombo
DINUFOOD85

Website

Alerts

Be the first to know and let us send you an email when Dinu food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share