Sandasiri Foods

Sandasiri Foods -----Follow this link to view our Menu-----
app.smartmenupro.com/sandasiri-foods

🔴 සඳසිරි ෆුඩ්ස් - පාදුක්ක වෙතින් රැකියා අවස්ථා! ⚪වසර 50කට අධික විශ්වාසනීය සේවා අත්දැකීම් ඇති පාදුක්කේ ආපනශාලාවක් වන සඳසි...
20/07/2026

🔴 සඳසිරි ෆුඩ්ස් - පාදුක්ක වෙතින් රැකියා අවස්ථා! ⚪

වසර 50කට අධික විශ්වාසනීය සේවා අත්දැකීම් ඇති පාදුක්කේ ආපනශාලාවක් වන සඳසිරි ෆුඩ්ස් සඳහා පහත තනතුරු සඳහා සුදුසු අයදුම්කරුවන් බඳවා ගනු ලැබේ.

✅ Restaurant Supervisor
✅ Steward
✅ Cleaner

🎯 ආකර්ෂණීය වැටුප්
🏠 අවශ්‍ය නම් නවාතැන් පහසුකම්
🍽️ ආහාර පහසුකම්
🤝 හිතකාමී සේවා පරිසරයක්

📌 අදාළ ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති අය සඳහා විශේෂ අවස්ථා.
📌 Steward සහ Cleaner තනතුරු සඳහා නවකයින්ටද අයදුම් කළ හැක.

📞 වැඩි විස්තර සඳහා:
071 172 6457
011 208 7516

📍 සඳසිරි ෆුඩ්ස්, පාදුක්ක

අපගේ කණ්ඩායමට අදම එක්වන්න!

Address

No 54/B Colombo Road, Padukka
Colombo
10500

Opening Hours

Monday 17:30 - 10:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00

Telephone

+94112087516

Alerts

Be the first to know and let us send you an email when Sandasiri Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sandasiri Foods:

Share

Category