15/09/2026
විස නැති රම්පෙ පඳුරක් ගෙවත්තේ හරියටම හිටුවන්න ඕන කොතැනද?
මේ රහස දැනගන්න! 🌿✨
රම්පෙ පැළයක් සඳහා පරිසරය තෝරාගන්නා ආකාරය මෙම වීඩියෝවෙන් නරඹන්න. 🌿🌱
👉 ඔබේ ගෙවත්තේ විස රහිත හරිත වගාවක් බිහි කිරීමට මෙම වීඩියෝව නරඹා මිතුරන් අතරත් Share කරන්න.
Where is the best spot in your garden to plant a chemical-free Pandan bush? Watch this quick guide! 🌿🌱
Looking to grow a chemical-free, lush Pandan (Rampa) bush at home? Learn the exact location, sunlight needs, and soil preparation required to establish a thriving organic Rampa plant in your garden. 🌿✨
👉 Like and share this video to promote organic home gardening!