20/07/2026
✈️🇦🇪 ආයෙත් අපේ 𝗕𝘂𝘁𝘁𝗲𝗿 𝗰𝗮𝗸𝗲 කිලෝ දෙකක් 𝗗𝘂𝗯𝗮𝗶 බලා පිටත් වුණා... 🤍🎂
මේක අපිට එයාලගෙන් ආපු දෙවැනි 𝗗𝘂𝗯𝗮𝗶 𝗼𝗿𝗱𝗲𝗿 එක. 🥹💛
එක පාරක් රස බැලුවම ආයෙත් මාව මතක් කරලා 𝗼𝗿𝗱𝗲𝗿 කරන එක... ඊට වඩා සතුටක් නම් තවත් නැහැ. ❤️
මේ පාර 𝟭𝗸𝗴 𝗕𝘂𝘁𝘁𝗲𝗿 𝗖𝗮𝗸𝗲 𝟮 ක් එක්ක, ගෙදර අයටත් රස බලන්න 𝟱𝟬𝟬𝗴 𝗕𝘂𝘁𝘁𝗲𝗿 𝗖𝗮𝗸𝗲 එකකුත් ගියා. ✨
ගෙදරදී ආදරෙන් හදන පුංචි 𝗯𝘂𝘀𝗶𝗻𝗲𝘀𝘀 එකක කේක්, රටක් එහාටත් යනවා කියන එක මට ලොකු සතුටක්. ඒ සතුටට හේතුව ඔයාලා. 🤍
𝗛𝗮𝘀𝗵𝗶 𝗖𝗮𝗸𝗲 𝗪𝗼𝗻𝗱𝗲𝗿𝗹𝗮𝗻𝗱 එක්ක මේ ගමනේ ඉන්න හැමෝටම හදවතින්ම ස්තූතියි! 🫶
🥰Thanks Anusha akka for your valuable order
𝗙𝗼𝗿 𝗼𝗿𝗱𝗲𝗿𝘀 👉𝘄𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽 - 𝟬𝟳𝟱𝟬 𝟴𝟵𝟭 𝟲𝟴𝟭