01/12/2021
30/50/75/100/150 දෙනෙකු සඳහා සිල්වර් පැකේජය 💙
30/50/75/100/150 දෙනෙකු සඳහා ගෝල්ඩ් පැකේජය 💛
සැ. යු. - මෙම මිල ගණන් වලංගු වන්නේ දෙසැම්බර් 31 වනදාට පෙර සිදුකරන වෙන්කරවා ගැනීම් සඳහා පමණි. සෑම දෙයකම මිල ගණන් ඉහළ ගොස් ඇති නිසා ලබන වසරේ මිල ගණන් ඉහළ යාමට නියමිතයි. විවාහය ලබන වසරේ පැවැත්වුවද මෙම දෙසැම්බර් 31 වනදාට පෙර දින වෙන් කරවා ගැනීමෙන් ඔබට මෙම වාසිදායක මිල ගණන් යටතේ විවාහ මංගල උත්සවය පැවැත්විය හැකිය. ඉක්මන් කරන්න, ඔබත් දෙසැම්බර් 31 වනදාට පෙර පහත අංකයට අමතා දිනයක් වෙන් කරවා ගෙන ඔබගේ විවාහ මංගල්‍යය සඳහා මෙම වාසිදායි අනගි දීමනා මිල හිමි කරගන්න.
දැන් ඔබට තෝරා ගැනීම සඳහා පහසු පැකේජ රැසක්ම...
සිල්වර් පැකේජය
(විශේෂාංග 14කින් යුත් ආහාරපාන මෙනුව සමගින්)
💙 30 දෙනෙකු සඳහා රු.100,000/-
💙 50 දෙනෙකු සඳහා රු.150,000/-
💙 75 දෙනෙකු සඳහා රු.182,500/-
💙 100 දෙනෙකු සඳහා රු.225,000/-
💙 150 දෙනෙකු සඳහා රු.300,000/-
ගෝල්ඩ් පැකේජය
(විශේෂාංග 22කින් යුත් ආහාරපාන මෙනුව සමගින්)
💛 30 දෙනෙකු සඳහා රු.125,000/-
💛 50 දෙනෙකු සඳහා රු.165,000/-
💛 75 දෙනෙකු සඳහා රු.215,000/-
💛 100 දෙනෙකු සඳහා රු.275,000/-
💛 150 දෙනෙකු සඳහා රු.375,000/-
වැඩි විස්තර දැන ගැනීමට හෝ වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න!
📞 077 218 4073
Thimbirigasyaya, Colombo 5