06/05/2024
ඔනම කෙනෙක්ට ඇවිත් ජෙනුවින් එකේ කන්න, බොන්න, පාටිඑකක් දාන්න හලාවත තියන සුපිරිම ප්ලේස් එක Taste of Heaven විතරමයි.. ගායිස් boys ලට විතරක් නෙවෙයි girls ලටත් සැර අඩු බියර් අපි ගෙනත් තියෙන්නේ.. ඒ විතරක් නෙවෙයි ඔනැම ලිකර් වර්ගයකින් බොතල් වලට අමතරව 25ml 50ml 100ml ශොට්ස් තියනවා ශෙප් එකේ බොන්න. බොතල් අරන් බයිට් හදන් කැම උයන් ඔට්ටුවෙන්න මහන්සි වෙන්න කට්ට කන්න ඔනේනෑ ඔය ඔක්කොම දැන් Taste of Heaven එකන් අපි දෙනවා ඔයාලාට තියෙන්නෙ ඇවිත් ජෙනුවින් එකට කාලා බීලා ආතල් එකේ එන්ජොයි කරන්න. ෆැමිලි එක පිටින්ම ඇවිත් වයිෆ්ට හොරෙන් උනත් පොඩි ශොට් එකක් දාන්න පුලුවන් මොකද බාර් එක තියෙන්නේ උඩ තට්ටුවේ😅 එන්න ඔයාලත් ඇවිත් ට්‍රායි කරලා බලන්න