s.s buns

s.s buns Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from s.s buns, Food stall, 388 mahawatta pamunugama, Bopitiya.

හොදින් මතක තබා ගත යුතුයි...😌❤     කතාකරන්න  හවස 2.30  ට කලින්. අපි එනවා කෑම අරන් 4න් පස්සේ 7.30 ට කලින් 🥰 ඩිලිවරි කිරීම ...
15/05/2024

හොදින් මතක තබා ගත යුතුයි...😌❤

කතාකරන්න හවස 2.30 ට කලින්. අපි එනවා කෑම අරන් 4න් පස්සේ 7.30 ට කලින් 🥰
ඩිලිවරි කිරීම
•පමුනුගම
•බෝපිටිය
•ඇලෙන්නේ ගොඩ
•කැපුන්ගොඩ

±ඩිලිවරි කිරීම සදහා ගාස්තු අය කෙරේ
ඔබගේ ඕනෑම උත්සව අවස්තාවාක් සදහා අවශ්‍ය කරන
•Hotdogs
•Burger
•Submerine අප මගින් ලබාගෑනීමට
කතාකරන්න call or watsapp-078 734 9698 හෝ 077 418 7232
ඒ වගේම අපිව follow කරන් යන්නත් අමතක කරන්න එපා ළමයී ...❤

ඔන්න කට්ටිය s.s buns අපි ගෙනාවා රස වැහෙන කෑම සෙට් එකක් ම ....Chicken burger  R.s 150 Chicken submerine R.s 180Hot dog  R...
30/01/2024

ඔන්න කට්ටිය s.s buns අපි ගෙනාවා රස වැහෙන කෑම සෙට් එකක් ම ....

Chicken burger R.s 150
Chicken submerine R.s 180
Hot dog R.s 200

ඉතිං ඔයාලගේ ඔනෑම උත්සව අවස්ථාවක් s.s buns අපිට කියන්න ...

සැ.යු:-
🙂ඔබට අවශ්‍ය ඕනෑම ඇණවුම් ප්‍රමාණයක් පිලිබදව කලින් දැනුම් දීමට කාරුණික‌ වන්න..

🙂අයිතම් 8 කට වැඩි නම් ඇණවුම තහවුරු කිරීමට නම්,කරුණාකර ඇණවුමෙන්‌ හරි අඩක් ගෙවන්න...

එවිට අප ඔබේ ඇණවුම තහවුරු කරනේමු...

🙂Online හෝ bank deposit මගින් ගනුදෙනු කර ඇත්නම් whats app වෙත ඔබගේ රිසිට් පත එවීමට කාරුණික වන්න.

🙂Delivery සදහා යම් මුදලක් අය කරන අතර අයිතමයන්හි මිල පිළිබඳව විමසීමට whats app වෙත පණිවිඩයක් එවන්න...
🙂Deliver කිරිම සදහා එක් අයිතමයකින් අයිතම 5 ක් වත් තිබිය යුතුය

වැඩි විස්තර සදහා inbox හෝ whatsapp මැසේජ් එකක් දාන්න ....



𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 𝐚𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 🤗
❥ පමුනුගම.බෝපිටිය ඇලෙන්නේගොඩ. කැපුන්ගොඩ

❥ ගෙන්වාගැනීමේ සියලු ඇණවුම් සඳහා ගාස්තුවක් අය කෙරේ.

❥ මෙම සියලුම නිෂ්පාදන ඔබේ අවශ්‍යතාව පරිදි ඇණවුම් කල හැක...
WhatsApp :-+94 78 734 9698

Call for your orders🤩
23/01/2024

Call for your orders🤩

Address

388 Mahawatta Pamunugama
Bopitiya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94787349698

Website

Alerts

Be the first to know and let us send you an email when s.s buns posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to s.s buns:

Share

Category