08/04/2023
Hey guys.....😋🥰
Are you bored with having same අවුරුදු snacks for years and years 🤔 ❓❓❓❓
And looking for an interesting අවුරුදු gift idea❓❓❓🤔
Here we're introducing you a new snack trend....💃🏻😋🤤
අලුත් අවුරුද්දට නෑගම් යන්න😋, trip යන්න🤪, picnic යන්න🤩, මේ පාරත් හැමදාම ගෙනියන බිස්කට් පෙට්ටිය අරන් යන්නද හිතන් ඉන්නේ??? 🤭🤦🏻♀️🤷🏻♀️🙆🏻♀️🙄
ඔන්න එහෙම කැමති නැති, වෙනසකට කැමති අයට TRY-OUT අපෙන් අලුත් ඔප්ෂන් එකක් තියනවා.💃🏻😋🤪🧏🏻♀️
අපිට පුළුවන් ඔයා කැමතිම/ ඔයා ආදරේ කරන අය කැමතිම snacks add කරලා Snack Box එකක් customise කරල දෙන්න.🥰😋🤩
උඩ post එකේ sweet snacks වෙනමයි, spicy snacks වෙනමයි දාලා තියෙනවා,
ඉතින් ඔයාලට පුලුවන් ඔයාලා කැමති snacks, කැමති ප්‍රමාණ වලින් add කරලා Snack Box එක customise කරගන්න.....😇
ඉතින් පරක්කු නොවී ඔයාගෙ Snack Box එකත් දැන්ම order කරන්න....😇
We're available from 13th, April. 💃🏻🤩🥳
🛑🛑🛑 *Please make your order two days earlier from the date you want*
🛑🛑🛑 *කරුණාකර ඔබට අවශ්‍ය දිනයට දින දෙකකට කලින් ඇනවුම් කරන්න.*🛑🛑🛑