RASA BOJUN

RASA BOJUN CATERING ONLY SPECIFICALLY CATERING FOR ...ALMS GIVING

මගේ catering ජීවිතයෙ එක්තරා  හැරවුම්  ලක්ෂයකට  අවතීර්ණය  වුනා  පසුගිය  30 වන  දින  මහරගම aknara Lake  resort  හිදී.    w...
02/05/2025

මගේ catering ජීවිතයෙ එක්තරා හැරවුම් ලක්ෂයකට අවතීර්ණය වුනා පසුගිය 30 වන දින මහරගම aknara Lake resort හිදී. wedding function එකකට අපේ Rasabojun රැගෙන ගොස් පිළිගැන්වීමට අවස්ථාව ලැබුණා. බෙහෙවින් ස්තුතියි අසංක මහතාට හා තනුජා මහත්මියට මා කෙරෙහි තැබු විශ්වාසයට.🙏🙏 ඉතාමත් අලංකාරව එළවළු හා පලතුරු කැටයම් වලින් Buffet Tables සැරසු yehan පුතා ටත් ස්තූතියි ගොඩක්...🙏🙏

15/04/2025
මාර්තු  31 දින  rasabojun  රැගෙන  ගියේ nugegoda  මිරිහාන  සෝමා තලගල  මාවතේ  ලොකුගේ  මහතාගේ  නිවසේ  පැවතී  බණ  පිංකම  සදහ...
02/04/2025

මාර්තු 31 දින rasabojun රැගෙන ගියේ nugegoda මිරිහාන සෝමා තලගල මාවතේ ලොකුගේ මහතාගේ නිවසේ පැවතී බණ පිංකම සදහා. බෙහෙවින් ස්තූතියි rasabojun අප කෙරෙහි තබන විශ්වාසයට....🌷🌷

28/03/2025

CATERING ONLY SPECIFICALLY CATERING FOR ...ALMS GIVING

28/03/2025

ඔබේ සියලුම කේටරින් අවශ්‍යතා සදහා පිරිසිදුවට,පිළිවෙළට,සකසා සියලුම උපකරණ හා සේවාවත් සමග, සුහදසීලී සේවය.....
අමතන්න
0714045840
0773516048.

CATERING ONLY SPECIFICALLY CATERING FOR ...ALMS GIVING

කොළඹ 5 ශාන්ති මාවත  පදිංචි ලංකා  විදුලිබල  මණ්ඩලයේ  නියෝජ්‍ය  සාමාන්‍යාධිකාරී අතුල  වන්නිආරච්චි  මහතාගේ  නිවසේ  පැවැති  ...
09/02/2025

කොළඹ 5 ශාන්ති මාවත පදිංචි ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අතුල වන්නිආරච්චි මහතාගේ නිවසේ පැවැති දානමය පිංකම සදහා ඊයේ දිනයේ රසබොජුන් රැගෙන ගිය අතර rasabojun අප කෙරෙහි දක්වන විශ්වාසයට බෙහෙවින් ස්තුතියි...

දානමය පිංකමට අද රසබොජුන් ...❣️❣️Thank u verymuch  Mr kushan Karunasena..Boralesgamuwa.බාස්මති  ෆ්‍රයිඩ්  රයිස් වෙජිටබල් ...
21/08/2022

දානමය පිංකමට අද රසබොජුන් ...❣️❣️Thank u verymuch Mr kushan Karunasena..Boralesgamuwa.

බාස්මති ෆ්‍රයිඩ් රයිස්
වෙජිටබල් චොප්සි
කජු කරි
ගාර්ලික් කංකුන්
දැල්ලො ඩෙවල්
ඉස්සො කරි
චිලි චිකන් .

0714045840.

බාස්මති  බුරියානි  සවාන් රසට පිරිසිදු වට...🍁🍁RASABOJUN 0714045840.
19/08/2022

බාස්මති බුරියානි සවාන් රසට පිරිසිදු වට...🍁🍁

RASABOJUN

0714045840.

අද ඇනවුම  මාකන්දනට ....Thank  u verymuch professor  Ranagalage  ....අප කෙරෙහි  තැබු විශ්වාස යට.13.08.20220714045840.
15/08/2022

අද ඇනවුම මාකන්දනට ....Thank u verymuch professor Ranagalage ....අප කෙරෙහි තැබු විශ්වාස යට.
13.08.2022
0714045840.

උපන්  දින සාදයක්  සදහා  ඇනවුම . මොරටුව  ලුනාව   Mrs Wickramasekara වෙනුවෙන් . බාස්මති ෆ්‍රයිඩ්  රයිස් වම්බටු මෝජුචොප්සි ...
26/06/2022

උපන් දින සාදයක් සදහා ඇනවුම . මොරටුව ලුනාව Mrs Wickramasekara වෙනුවෙන් .

බාස්මති ෆ්‍රයිඩ් රයිස්
වම්බටු මෝජු
චොප්සි
චිකන් ඩෙවල්
චිලි පේස්ට් .

0714045840.

හීල් දානය  ඇනවුම  ක්....බෝකුන්දර ට...0714045840
25/06/2022

හීල් දානය ඇනවුම ක්....බෝකුන්දර ට...

0714045840

Address

, Rasa Bojun, 3/3, Kottawa Road, Siddamulla Piliyandala
Bokundara
10300

Opening Hours

Monday 10:00 - 20:00
Tuesday 10:00 - 20:00
Wednesday 10:00 - 20:00
Thursday 10:00 - 20:00
Friday 10:00 - 20:00
Saturday 10:00 - 20:00
Sunday 10:00 - 22:00

Telephone

+94714045840

Website

Alerts

Be the first to know and let us send you an email when RASA BOJUN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share