10/11/2024
"විශිෂ්ට රසය, සරල ඇසුරුම්, අවංක මිල."
අපි සරලත්වයේ බලය විශ්වාස කරන්නෙමු. මිල අධික ඇසුරුම්කරණය සහ ප්රචාරණය වැනි වියදම් කපා හැරීමෙන්, අපට උසස් තත්ත්වයේ තේ වඩාත් දැරිය හැකි මිලකට ලබා දිය හැකිය.
සෑම කෙනෙකුම වඩාත් උසස් රසයක් ලැබිය යුතු යැයි අපි විශ්වාස කරන බැවින්. අපි ලාංකික තේ භුක්ති විඳින ලොව පුරා පාරිභෝගිකයන් මෙන්ම "සිලොන් තේ" පහසු මිල ගණන් යටතේ දේශීය පාරිභෝගිකයන් සදහාද පිරිනමන්නේ එබැවිනි.
විසිතුරු ඇසුරුම් සදහා යන වියදම් හා ප්රචාරණය සදහා යන වියදම් අඩු කිරීම මගින් ආරක්ෂිත ඇසුරුමක, හොඳ නිෂ්පාදනයක් අඩු මිලට ලබා දීමට අප ඉඩ සලසා ඇත.
රාජ්ය ආයතන, සුභසාධක වෙළඳසැල් සහ පෞද්ගලික ආයතන සඳහා විශේෂ 10% වට්ටමක් සහිතව ලබා ගත හැකිය.
BP1: නියම කහට, උසස් රසය (500g): - රු.1,200.00, (100g) - රු.250.00.
BOPF: උසස් රසය, හොඳ සුවඳක් (500g) - රු.1,100.00, (100g) - රු. 230.00.
ඇනවුම් සදහා අමතන්න:
WhatsApp දුරකථන: 0777 476 422
විද්යුත් තැපෑල: [email protected]
වෙබ් අඩවිය: www.krestaceylontea.com
"Great taste, simple packaging, honest price."
We believe in the power of simplicity. By cutting unnecessary costs like expensive packaging and advertising, we can offer high-quality tea at a more affordable price. Enjoy the taste of tradition.
We believe everyone deserves a taste of tradition. That's why we offer premium Ceylon tea varieties enjoyed worldwide, at budget-friendly prices.
Ditch the fancy packaging, get straight to the good stuff! Our focus on quality ingredients allows us to offer lower prices.
Government institutions, welfare shops, and private businesses can take advantage with 10% discount.
Product Options:
BP1: Full-bodied, Rich Flavor (500g): Special Offer – Rs.1,200.00, Rs.250.00 for (100g).
BOPF: Bright, Brisk Aroma (500g): Special Offer – Rs.1,100.00, Rs.230.00 for (100g).
Order Your Bulk Tea Today!
WhatsApp: 0777 476 422
Email: [email protected]
Website: www.krestaceylontea.com