Cafe J by Dila

Cafe J by Dila Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cafe J by Dila, Restaurant, Banduragoda.

Customer satisfaction 🥰🥰🥰🥰Rice & curry-  15 packs
22/07/2026

Customer satisfaction 🥰🥰🥰🥰

Rice & curry- 15 packs

ගමේ රහට, පිරිසිදුවට වගේම ගුණාත්මකව පිළියෙල කළ රසවත් දේශීය දිවා ආහාර වේලක රස බලන්න අදම එන්න..​✨ අද දින විශේෂ මෙනුව:​🍚 සුව...
28/04/2026

ගමේ රහට, පිරිසිදුවට වගේම ගුණාත්මකව පිළියෙල කළ රසවත් දේශීය දිවා ආහාර වේලක රස බලන්න අදම එන්න..

​✨ අද දින විශේෂ මෙනුව:

​🍚 සුවඳැති කීරි සම්බා බත්
​🍗 රස පදමට පිසූ චිකන් කරිය
​🍛 උකුවට පිසූ පරිප්පු හොද්ද
​🥗 රසවත් වම්බටු කරිය
​🌿 සුවඳ විහිදෙන මාළුමිරිස් තෙම්පරාදුව
​🥨 කර කර ගා හැපෙන පපඩම්

​💰 මිල: රු. 400/= පමණයි!

​📍 දැන්ම ඇණවුම් කරන්න:

📞 076 357 0000

​Cafe J by Dila - නැවුම් බව සහ රසය එකම තැනකින්!

​

අඩුම මිලට උපරිම රසක් සොයනවාද? 🍛🔥​අතේ ඇති මුදලට රසකාරක නැතුව  බඩ පිරෙන්න කන්න රසම රස:✅ රයිස් වර්ග✅ කොත්තු වර්ග​දැන් රු. 6...
25/04/2026

අඩුම මිලට උපරිම රසක් සොයනවාද? 🍛🔥

​අතේ ඇති මුදලට රසකාරක නැතුව බඩ පිරෙන්න කන්න රසම රස:

✅ රයිස් වර්ග
✅ කොත්තු වර්ග

​දැන් රු. 600/-( posion) සිට අපෙන් ලබාගන්න. අදම අමතන්න, රස බලන්න!

​📞 0763570000
📍 Cafe J by dila

අද  දිවා ආහාර වේල - Cafe J by Dila 🍱​රසයෙන් සහ ගුණයෙන් පිරිපුන් ගමේ රහට පිසූ දිවා ආහාර වේලක  රස බලන්න!​✨ අද මෙනු එක​🍚 සු...
25/04/2026

අද දිවා ආහාර වේල - Cafe J by Dila 🍱

​රසයෙන් සහ ගුණයෙන් පිරිපුන් ගමේ රහට පිසූ දිවා ආහාර වේලක රස බලන්න!

​✨ අද මෙනු එක

​🍚 සුවඳැති කීරි සම්බා බත්
​🍗 රසවත් චිකන් කරිය
​🍛 රසට පිසූ පරිප්පු
​🥗 ගුණ පිරි රතුඅල කරිය
​🌿 නැවුම් ගොටුකොළ සම්බෝලය
​🥨 කර කර ගා හැපෙන පපඩම්

​💰 මිල: රු. 400/= පමණයි!

​📍 දැන්ම ඇණවුම් කරන්න:
📞 076 357 0000

​Cafe J by Dila - නැවුම් බව සහ රසය එකම තැනකින්!

​

අද  දිවා ආහාර වේල - Cafe J by Dila 🍱​රසයෙන් සහ ගුණයෙන් පිරිපුන් ගමේ රහට පිසූ දිවා ආහාර වේලක් අදම රස බලන්න!​✨ අද මෙනු එක​...
24/04/2026

අද දිවා ආහාර වේල - Cafe J by Dila 🍱

​රසයෙන් සහ ගුණයෙන් පිරිපුන් ගමේ රහට පිසූ දිවා ආහාර වේලක් අදම රස බලන්න!

​✨ අද මෙනු එක

​🍚 සුවඳැති කීරි සම්බා බත්
​🍗 රසවත් චිකන් කරිය
​🍛 උකුවට පිසූ පරිප්පු
​🥔 පදමට සැකසූ අල තෙම්පරාදුව
​🥗 ගුණ පිරි කැරට් කරිය
​🌿 නැවුම් ගොටුකොළ සම්බෝලය
​🥨 කර කර ගා හැපෙන පපඩම්

​💰 මිල: රු. 400/= පමණයි!

​📍 දැන්ම ඇණවුම් කරන්න:
📞 076 357 0000

​Cafe J by Dila - නැවුම් බව සහ රසය එකම තැනකින්!

​

ඔබ සැමට සිතුම් පැතුම් ඉටුවෙන සුභ අලුත් අවුරුද්දක් වේවා!!
14/04/2026

ඔබ සැමට සිතුම් පැතුම් ඉටුවෙන සුභ අලුත් අවුරුද්දක් වේවා!!

ලග ලගම එන අලුත් අවුරුද්දේ තේ මේසය තවත් රසවත් කරන්න Cake House   අපෙන් ඔබට රස රැසක්....🥰🥰🥰🌸චොක්ලට් කේක්🌸Rich චොකලට් කේක්🌸...
06/04/2026

ලග ලගම එන අලුත් අවුරුද්දේ තේ මේසය තවත් රසවත් කරන්න Cake House අපෙන් ඔබට රස රැසක්....🥰🥰🥰

🌸චොක්ලට් කේක්
🌸Rich චොකලට් කේක්
🌸බටර් කේක්
🌸රිබන් කේක්
🌸මාබල් කේක්
🌸කොෆී කේක්
🌸රෙඩ් වෙල්වට් කේක්
🌸පොල් කේක්
🌸Date කේක්
🌸කප් කේක්
🌸ගැටෝ වර්ග
🌸බ්‍රවුනිස්

දැන්ම ඔබේ ඇණවුමත් වෙන්කර ගන්න

කේක් කලාවේ හිත නැවතුන තැන
Cake house
0763570000 / 0753649365

15/03/2026

මාර්තු 16,17,18 දිනයන් cafe J
(බාදුරාගොඩ ශාඛාව )
වසා ඇත.

Safe flight both of you. Thank you for choose us..
07/03/2026

Safe flight both of you. Thank you for choose us..

Address

Banduragoda

Telephone

+94759900302

Website

Alerts

Be the first to know and let us send you an email when Cafe J by Dila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category