Food O'Clock

Food O'Clock Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Food O'Clock, Restaurant, Balapitiya.

🍗🔥 කමුද රසම රස බිරියානි එකක්? 🔥🍗කෑමට ආසාවක් ආවම… සාමාන්‍ය බිරියානි එකක් නෙවෙයි! 😋Food O’Clock වෙතින් රසයෙන් පිරුණු, උණු ...
21/08/2026

🍗🔥 කමුද රසම රස බිරියානි එකක්? 🔥🍗

කෑමට ආසාවක් ආවම… සාමාන්‍ය බිරියානි එකක් නෙවෙයි! 😋
Food O’Clock වෙතින් රසයෙන් පිරුණු, උණු උණුවේ Chicken Biriyani Pot එකක් හෝ රසවත් Prawns Pulao Pot එකක් ඇණවුම් කරගන්න. 🍗🍤❤️

👨‍👩‍👧‍👦 පවුලේ අයට, යාළුවන්ට, විශේෂ අවස්ථාවකට — හැමෝම එකතු වෙලා රස විඳින්න සුපිරි තේරීමක්! 😍

🍚 Basmathi Rice
🥘 Pulao Gravy
🌶️ Malay Pickle
🌿 Minchi Sambol
🥗 Onion Raita
🥚 Boiled Eggs

🍤 Prawns Pulao සඳහා විශේෂයෙන්:
🥔 Fried Potato with Maldive Fish

💥 Pack 2 සිට Pack 8 දක්වා ලබාගත හැකියි!
මිල ගණන් සඳහා පහළින් ඇති Banner එක බලන්න 👇

📞 Call / WhatsApp: 071 756 5930

📍 Food O’Clock – රසය කතා කරන තැන! ❤️🧡

එක පාරක් රස බැලුවොත්… ආයෙත් ඕනෙම වෙයි! 😋🔥

‼️දවල්ට ඕනෙ නම් උදේ 9.00ට පෙරත්, රාත්‍රියට ඕනෙ නම් දවල් 2.00ට පෙරත් ඔබේ ඇනවුම ලබා දෙන්න..අම්බලන්ගොඩ , බලපිටිය අවට ඔබට නිවසටම ගෙනත් දෙනවා...‼️

🍗🍤🔥

02/07/2026
Pre Orders.....⭕අවුරුදු හයක (06) නොබිදුනු විශ්වාසයක් සමගින් Food O'Clock මැටි හට්ටියේ එන Home made Biriyani සමග Prawns P...
12/05/2026

Pre Orders.....

⭕අවුරුදු හයක (06) නොබිදුනු විශ්වාසයක් සමගින් Food O'Clock මැටි හට්ටියේ එන Home made Biriyani සමග Prawns Pulawo..

⭕එහෙනම් කල්වේලා ඇතුව ඔබේ ඇනවුම ලබා දෙන්න.දවල්ට ඕනෙ නම් උදේ 9.00ට පෙරත්, රාත්‍රියට ඕනෙ නම් සවස 2.00ට පෙරත් ඇනවුම් කල යුතුවේ..

⭕බලපිටිය / අම්බලන්ගොඩ අවට අපි නිවසටම ගෙනත් දෙනවා..🛵

📳අමතන්න/වට්සැප් කරන්න - ☎️ 0717565930

🙏ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෝ වාසී සියලුම ජනයාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!🙏
14/04/2026

🙏ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෝ වාසී සියලුම ජනයාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!🙏

03/04/2026

මේ සිංහල අවුරුදු සමයේ Food O'Clock වෙතිං රස රැසක්....

⭕ Chicken බිරියානි
⭕ඉස්සෝ පුලාවෝ
⭕කහ බත්
⭕නාසි ගුරාන්
⭕මික්ස් රයිස්
⭕Rice & Curry
⭕බයිට් වර්ග

මේ ඕන එකක් අපෙන් ගන්න පුලුවන්.හැබැයි ඔයාලට ඕන ඒවා වේලාසනින් Order කරන්න ඕනෙ. අවම 06 දෙනෙකුට වත් ඇනවුම් කරන්න ඕනෙ..අපි මේ හැම කෑම වේලක්ම සකස් කරන්නෙ දේශීය කුලුබඩු ඇතුලු,හොදම දේවල් යොදාගෙන..එදා ඉදන්ම අපි කෘතිම රස කාරක භාවිතා කරන්නේ නෑ...අවුරුදු හයක් පුරා අප සමග සිටින අය ඒ ගැන දන්නවා....

🙋ආ තව දෙයක්...අපේ Chicken Biriyani නම් බලපිටියෙ තියෙන අපේ Food O'Clock රෙස්ටුරන්ට් එකට ආවොත් ගන්න පුලුවන්...

📳එහෙනම් කතා කරන්න, Whatapp කරන්න, ඔබේ ඇනවුම වේලාසනින්ම ලබා දෙන්න -0717-565930

⭕අවුරුදු හයක (06) නොබිදුනු විශ්වාසයක් සමගින් Food O'Clock මැටි හට්ටියේ එන Home made Biriyani සමග Prawns Pulawo... ⭕මේ දි...
18/03/2026

⭕අවුරුදු හයක (06) නොබිදුනු විශ්වාසයක් සමගින් Food O'Clock මැටි හට්ටියේ එන Home made Biriyani සමග Prawns Pulawo...

⭕මේ දින වල ඇති ඉන්දන ගැටලුව නිසා බලපිටිය අවට විතරයි අපි ඩිලිවරි කරන්නෙ. බලපිටියෙ තියෙන අපේ Food O'Clock රෙස්ටුරන්ට් එකත් සවස 4.00 සිට විවෘතයි

⭕එහෙනම් කල්වේලා ඇතුව ඔබේ ඇනවුම ලබා දෙන්න.දවල්ට ඕනෙ නම් උදේ 9.00ට පෙරත්, රාත්‍රියට ඕනෙ නම් සවස 2.00ට පෙරත් ඇනවුම් කල යුතුවේ..

අමතන්න/වට්සැප් කරන්න - ☎️ 0717565930

⭕"Chicken Buriyani Pot" 🍜
Comes in For

2 Packs - 2200/=
3 Packs - 3300/=
4 Packs - 4400/=
6 Packs - 6400/=
8 Packs - 8000/=

⭕"Prawns Pulao Pot
Comes in For

2 Packs - 2400/=
3 Packs - 3400/=
4 Packs - 4500/=
6 Packs - 6800/=
8 Packs - 8500/=

with following accompaniments
- Basmathi rice
- Pulao Gravy
- Malay Pickle
- Minchi Sambol
- Cucumber onion raita
- Fried Potato with maldive fish (only prawns pulao )
- Boiled Eggs

03/03/2026
ඒ Family එක හරිම ආදරණීයයි ♥️♥️
16/02/2026

ඒ Family එක හරිම ආදරණීයයි ♥️♥️

කොන් වෙන්න බෑ නේ...ඔන්න මාත් දැම්මා...
10/02/2026

කොන් වෙන්න බෑ නේ...ඔන්න මාත් දැම්මා...

Address

Balapitiya
80550

Opening Hours

Monday 11:00 - 22:00
Tuesday 11:00 - 22:00
Wednesday 11:00 - 22:00
Thursday 11:00 - 22:00
Friday 11:00 - 22:00
Saturday 11:00 - 22:00
Sunday 11:00 - 22:00

Telephone

+94717565930

Alerts

Be the first to know and let us send you an email when Food O'Clock posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Food O'Clock:

Shortcuts

Share

Category