Ama beauty product

Ama beauty product Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ama beauty product, Restaurant, Balangoda.

✅ ටිකවෙලාවකට නැවතිලා මේක කියවලා යන්න ☺⭕ රටේ පවතින තත්ත්වය නිසා අපි හැමෝම ඉන්නේ ගොඩක් අමාරුවෙන්...😔➢ කොල්ලෝ කෙල්ලො වුන අප...
16/11/2021

✅ ටිකවෙලාවකට නැවතිලා මේක කියවලා යන්න ☺

⭕ රටේ පවතින තත්ත්වය නිසා අපි හැමෝම ඉන්නේ ගොඩක් අමාරුවෙන්...😔

➢ කොල්ලෝ කෙල්ලො වුන අපි හැමෝම හිතන්නේ කොහොමද ගේමක් ගහලා ගොඩ යන්නේ කියලා.....🤔
ඉගෙන ගන්න ගමන් කොහොමද කීයක් හරි හොයාගන්නේ කියලා....🤔
ඔයාලටත් හිතෙනවා ඇති....🙄

⭕ ජීවිතේ ගොඩගන්න කියලා ෆේස්බුක් එකේ status වල දාන පෝස්ට් දැකලා තනියම තමන්ගේ හීන කල්පනා කරනව ඇති 🤔 කොහොමද ඒ හීනෙට යන්නේ කියලා.......💪☺
කල්පනා කරනවා ඇති.😶

➢ ඔයගොල්ලො මේ වෙනකොට ඔන්ලයින් රැකියා කියලා ගොඩක් ඒවට ගිහිල්ලත් ඇති 😟
ඒව කරන්න බැරුව අත හැරලත් ඇති😐

⭕ ඇයි එහෙම වුණේ අපිට මග පෙන්වන්න success වුණු කවුරුවත් හිටියේ නැති නිසා😔

මේක කියවද්දි වුණත් ඔයාට හිතෙනව ඇති අපි ඕන තරම් ඔය වගේ දේවල් කියවලා තියෙනවා කියල 😏 එහෙම කියලා ඔයා මේක අතාරින්න හිතාවි... 😕

💁 නමුත් ඔයාට පුලුවන් ශ්‍රී ලංකාවේ සාර්ථක 👇 ඩිජිටල් කණ්ඩායමත් සමඟ එකතුවෙලා 🤜 සාර්ථක ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න...💪

☑ බොස්ලා නෑ....
☑ බලපෑම් නෑ....
☑ මේ ව්‍යාපාරය ඔබෙි ඔබයි තීරණය කළ යුත්තේ ඔබේම දියුණුව.....💪

👨‍💼 ඔබට මග පෙන්වන්න නායකයෙක් පමණක් සිටි....😊

⭕ ඔබේ හීනේ සැබෑ කරගන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න 👬 කතා කරන්න.📞
පළමු සැසියට 💻 සම්බන්ධ වී ඔබම තීරණය කරන්න..😊

☺️....රෙජිස්ටර් වීම ඇතුළු සියලුම පුහුණුවීම් නොමිලේ......😊

➢ ඔබට තියෙන්නේ අපට මැසෙන්ජර් හරහා පණිවුඩයක් එවීම පමණයි 😊

☎️ 076 6869602

🌸Oriflame Love Nature Coconut Hair Oil🌴♦️විශේෂත්වය👉💯% ක් ස්වාභාවික පිරිසිදු පොල්තෙල් වලින් නිපදවා තිබීම.👉අහිතකර රසායනික ...
09/11/2021

🌸Oriflame Love Nature Coconut Hair Oil🌴

♦️විශේෂත්වය

👉💯% ක් ස්වාභාවික පිරිසිදු පොල්තෙල් වලින් නිපදවා තිබීම.
👉අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවීම.🚫
👉ඇලෙනසුළු බවක් නොමැති වීම 😉.
👉මනා සුවඳකින් යුක්ත වීම 👃.

*කාන්තා පිරිමි දෙපාර්ශවයටම ඉතාමත් සුදුසුයි..*💆👫🥥🌴

🌺 හිසකෙස් වලට ස්වාභාවික පෝෂණයක් ලබා දේ.
🌺හිසකෙස් වැටීයාම අවම කරයි..
🌺හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
🌺හිසකෙස් ශක්තිමත් කරයි..
🌺තඹ පැහැය නැති කරයි..
🌺දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
🌺හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වියලීමෙන් වලක්වයි..
🌺හිසකෙස් ගැට ගැසීම අවම කරයි.

💁‍♀️ මෙය මනා සුවඳකින් යුක්ත වීම හා ඇලෙනසුළු බවක් නොමැති වීම නිසා හිසකෙස් ආලේපනයක් ලෙස පමණක් නොවේ හිසකෙස් අලංකරණය සඳහා සහ silicon oil එකක් ලෙසද භාවිතා කළ හැක.💪

🤷 කොච්චර තෙල් වර්ග භවිතා කලත් කොන්ඩය යන එක නවත්වන්න බැරි වුනාද
🤷 නාද්දි, කොන්ඩේ පීරද්දි කොන්ඩේ අහුරු පිටින් යනවාද
🤷 කොන්ඩේ වර්ධනය මදිද



🌴විවිධ තෙල් වර්ග සදහා වියදම් කර ප්‍රතිපල නොලැබූ සැමගේ විශ්වාසය දිනාගත්
🌴"Coconut Hair Oil"🌴
🌴⁣හිසකෙස් වලට නිසැක පෝෂනය සමග ඉකමන් වර්ධනයට ඔබත් මිලදී ගන

❤️ ඇනවුම් කිරීමට inbox විමසන්න... 😍
දිවයින පුරා භාණ්ඩ බෙදා හැරීම 🤗

❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
22/10/2021

❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

Address

Balangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Ama beauty product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category