RJ Caffe

RJ Caffe Welcome to RJ Caffe..!! 😍

Enjoy fresh short-eats, juices, coffee, kottu, fried rice, desserts and more.! Visit us today and taste the difference ❤️

Perfect for locals & global tourists 🍽️✨
Dine-in, takeaway & parcel orders available.

ඔබ සැමට පින්බර පොහොය දිනයක් වේවා..!! 🤍🙏
30/05/2026

ඔබ සැමට පින්බර පොහොය දිනයක් වේවා..!! 🤍🙏

ඔබගේ සියලුම ආහාර අවශ්‍යතා සඳහා එකම තැනක්..! ✨🍽️👉 විවාහ මංගල උත්සව👉 විවෘත කිරීමේ උත්සව👉 උපන් දින උත්සව & ප්‍රියසාද👉 දානමය...
24/05/2026

ඔබගේ සියලුම ආහාර අවශ්‍යතා සඳහා එකම තැනක්..! ✨🍽️

👉 විවාහ මංගල උත්සව
👉 විවෘත කිරීමේ උත්සව
👉 උපන් දින උත්සව & ප්‍රියසාද
👉 දානමය පින්කම්
👉 අවමංගල්‍යය අවස්ථා

රසය 🍲 | ගුණාත්මකභාවය ✅ | විශ්වාසය 💯
ඔබගේ උත්සවය තවත් රසවත් කරගන්න අදම අපව අමතන්න 📞🔥

ඔබට අවශ්‍ය පරිදි ආහාර පමණක් ලබා ගැනීමේ හැකියාව ද ඇත.✅ තවද කේටරින් සේවාව සමගද අපගේ සේවාව ඔබට ලබාගත හැකිය.✅

📲 Call Now :- 076 834 1708

🔴🔴 Available Nowචිකන් ඉදි ආප්ප කොත්තු 😋🛎️විශේෂ පුහුනුව ලත් කෝකියන්ගෙන් සාදන ලද ජූස් වර්ග & රයිස් වර්ග & කොත්තු වර්ග & බය...
10/05/2026

🔴🔴 Available Now

චිකන් ඉදි ආප්ප කොත්තු 😋🛎️

විශේෂ පුහුනුව ලත් කෝකියන්ගෙන් සාදන ලද ජූස් වර්ග & රයිස් වර්ග & කොත්තු වර්ග & බයිට් වර්ග රැසක රස බලන්න ඔයත් එන්න Rj කැෆේ එකට..🩷😍

📌 RJ Caffe - Bakamoona
☎️ 076 834 1708
🚚 Delivery Time - 8.00AM to 7.00PM
#බකමූණ

Thank you for your recommendation 🥹❤️       #බකමූණ                 See less
09/05/2026

Thank you for your recommendation 🥹❤️
#බකමූණ See less

🔴🔴 Available Nowබකමූණේ ඉන්න ඔයාට කොහෙන්වත් හොයා ගන්න බැරි සුපිරිම Special Offer එකක් RJ CAFFE අපෙන්.. ✨💜🛑 නිවාඩු දින හැර...
06/05/2026

🔴🔴 Available Now

බකමූණේ ඉන්න ඔයාට කොහෙන්වත් හොයා ගන්න බැරි සුපිරිම Special Offer එකක් RJ CAFFE අපෙන්.. ✨💜

🛑 නිවාඩු දින හැර, සෑම දිනකම උදෑසන 10.00 සිට පස්වරු 1.00 දක්වා පමණි..

විශේෂ පුහුනුව ලත් කෝකියන්ගෙන් සාදන ලද ජූස් වර්ග & රයිස් වර්ග & කොත්තු වර්ග & බයිට් වර්ග රැසක රස බලන්න ඔයත් එන්න Rj කැෆේ එකට..🩷😍

📌 RJ Caffe - Bakamoona
☎️ 076 834 1708
🚚 Delivery Time - 8.00AM to 7.00PM
#බකමූණ

සුභ නව වසරක් වේවා..!! 🙏❤️Happy Sinhala & Tamil New Year ..!! 🙏❤️       #බකමූණ
12/04/2026

සුභ නව වසරක් වේවා..!! 🙏❤️

Happy Sinhala & Tamil New Year ..!! 🙏❤️
#බකමූණ

රස්නේ කාලේ කූල් වෙලා යන්න .😵‍💫🤕බොමුද Rj cafee එකෙන් Milkshake එකක්.. 🧋 ❤️විශේෂ පුහුනුව ලත් කෝකියන්ගෙන් සාදන ලද ජූස් වර්ග...
11/04/2026

රස්නේ කාලේ කූල් වෙලා යන්න .😵‍💫🤕
බොමුද Rj cafee එකෙන් Milkshake එකක්.. 🧋 ❤️

විශේෂ පුහුනුව ලත් කෝකියන්ගෙන් සාදන ලද ජූස් වර්ග & රයිස් වර්ග & කොත්තු වර්ග & බයිට් වර්ග රැසක රස බලන්න ඔයත් එන්න Rj කැෆේ එකට..🩷😍

📌 RJ Caffe - Bakamoona
☎️ 076 834 1708
🚚 Delivery Time - 8.00AM to 7.00PM
#බකමූණ

අව්ව සැරයි නේද ගායිස් 🫵බොමුද සීතල බීම වීදුරුවක්.. 😍✅ඉතාම සාධාරණ, පහසු මිල ගණන් යටතේ රසවත් බීම වර්ග ඔබට දැන් මිල දී ගත හැ...
07/04/2026

අව්ව සැරයි නේද ගායිස් 🫵
බොමුද සීතල බීම වීදුරුවක්.. 😍✅

ඉතාම සාධාරණ, පහසු මිල ගණන් යටතේ රසවත් බීම වර්ග ඔබට දැන් මිල දී ගත හැකිය.. ✨❤️

📌️ RJ Caffe - Bakamoona
☎️ 076 834 1708
🚚 Delivery Time - 8.00AM to 7.00PM
#බකමූණ

වසර හතරක අඛණ්ඩ පාරිභෝගික විශ්වාසය සමගින් රසවත් ආහාර පාන සමගින් ඉදිරියට ✨❤️🤝     ⭕ පළපුරුදු මෙන්ම විශේෂ සුදුසුකම් සහිත දක...
03/04/2026

වසර හතරක අඛණ්ඩ පාරිභෝගික විශ්වාසය සමගින් රසවත් ආහාර පාන සමගින් ඉදිරියට ✨❤️🤝

⭕ පළපුරුදු මෙන්ම විශේෂ සුදුසුකම් සහිත දක්ශ, ප්‍රවීණ කෝකියෙකු (Demi Cheff - DCDP) විසින් නිෂ්පාදනය වන ආහාර පාන.. ✅🔥

⭕ A junior - level supervisory role in a professional kichen, Acting as the assistant to the Chef de Partie.. 🔥

වෙනස්ම, සොදුරු රස අත්දැකීමක් විද ගන්න ආස ඔයා අනිවාර්යයෙන් එන්නම ඔනි තැනක්... 🫵💜

🔰 Crispy Chicken Burger (RJ Special)
🔰 Burger
🔰 Submarine
🔰 Crispy Chicken Submarine (RJ Special)
🔰 Club Sandwich
🔰 Hot Dog
🔰 Falooda
🔰 Chocolate Shake
🔰 Vanilla Shake
🔰 Strawberry Shake
🔰Butterscotch
🔰Fruit Juice

And coming soon: Bubble Tea with more flavours...
තවද ඔබට අවශ්‍ය ආහාර, ඔබ සිටින් ස්ථානයටම ඇණවුම් කර ගෙන්වා ගැනීමේ හැකියාවද ඇත. ✅ (කොන්දේසි සහිතයි)

📌️ RJ Caffe - Bakamoona
☎️ 070 745 5450
🚚 Delivery Time - 8.00AM to 7.00PM
#බකමූණ

උතුම් වූ බක් පොහොය දිනය අදයි..!! ✨🤍🙏         #බකමූණ               #බකමූණ
31/03/2026

උතුම් වූ බක් පොහොය දිනය අදයි..!! ✨🤍🙏

#බකමූණ

#බකමූණ

Address

RJ Caffe, Main Street
Bakamuna
51250

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when RJ Caffe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share